Ebay එකෙන් Windows 10 pro key එකක් order කලා Desktop එකට ඒත් එක වැඩ කරේ නැ . ඊට පස්සේ sellerට message එකක් දැම්මා key එක වැඩ කරන්නැ මට වැඩ කරන key එකක් දෙන්න කියලා
එ අතරේ මම OS එක update කරලා key එක දැම්මාම windows එක activate උනා . sellerත් sorry කියල message එකක් දාල තව key එකක් එවලා තියෙනවා .එකත් lap එකට දැම්මම activate උනා .මම දැන් Key දෙකම තියාගෙන ඉන්නද නැත්නම් ඌට විස්තරේ කියලා message එකක් දාන්නද ?

.. ඒ සතියෙම මටත් ආව. තාම මම ලග තියනවා ඒක
. වැඩක් නෑ නේ.. ඒක ඕන එකෙක් හම්බුනෙත් නෑ පව් ඉතින් seller කාරයා ..