මට මාර chance එකක් set උනා බොලව් !!

hasanthav

Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    අවන්කවම බන් මම
    නම් එබේ, අලි එකේ සේලර්ලට පොලු තියන්නෙත් නෑ තියලත් නෑ.
    උබ හිතපන් අලි එකෙන් අපි ඩොලර් 0.50 අයිටම් එකක් ගත්තත් ඒක අපේ ගෙදටරම එනව, ඌ ඔක ප්‍රින්ට් කරල අලවල පොස්ට් කරන්න කොච්චර කාලයක් වියදමක් දරනවද? මේ කොරෝනා සීන් එක නිසා ගොඩක් මිනිස්සු රීෆන්ඩ් ඉල්ලනව මේ දවස්වල ගොඩක් වෙලාවට උන් බඩු එවල තියෙන්නෙ අපේ ගූ තැපැල් වල ප්‍රස්න නිසා ඒව එන්නෙ නෑ. අනික බන් රටටත් කැලලක්. දැන් බලපන් ඊබේ ගොඩක් බඩු ලන්කාවට එවන්නෙ නෑ
    මම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවා ( No longer a registered user )
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවුලක් නැතිවයි බන් කිව්වත් එකයි නොකිව්වත් එකයි කි වලට නම් මම හිතන විදියට .
    එක කි එක නේ කරකවන්නේ 10පාරක් වගේ
     
    • Like
    Reactions: hasanthav

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mata me lagadi $300 waradila hambela man return kara
    ubala me sochcham ganan walata horu wenna yanawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,944
    1
    60,958
    113
    Mother Earth
    මම අලි එකෙන් කපල් බ්‍රේස්ලට් එකක් ඕඩර් කළා වෙන කොල්ලෙක්ට උගේ කෙල්ලට දෙන්න කියල. ආවේ නෑ මාසෙකට වඩා ගිහිල්ලත්,. මම සෙලර්ව කන්ටැක්ට් කරලා කිව්වම ඌ ආයේ එකක් එව්වා, අන්තිමේ දෙකම ආව. මම උට සීන් එකක් කියල මේකේ සල්ලි කිව්වම ඕන නෑ මේක මගෙන් තෑග්ගක් විදිහට තියාගන්න කිව්වා. :P
    Gay seller කෙනෙක් වෙන්න ඇති.
     

    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    contact කරගන්න බැ .
    ebay එකේ මෙහෙම තියෙන්නේ
    This user is no longer registered on eBay.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඌව ebay එකෙන් contact කරගන්න බැරිනම් විස්තරේ කියලා mail එකක් දාපන් ඌ keys එවපු mail එකටම.. එතකොට ඌ මොකක් හරි කියයි...