$2.51 බන්Horakan karana eka awulak naththan nokia inna. Naththan pay karanna aayi.
Keeyak unaada?
$2.51 බන්Horakan karana eka awulak naththan nokia inna. Naththan pay karanna aayi.
Keeyak unaada?
මම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවා ( No longer a registered user )අවන්කවම බන් මම
නම් එබේ, අලි එකේ සේලර්ලට පොලු තියන්නෙත් නෑ තියලත් නෑ.
උබ හිතපන් අලි එකෙන් අපි ඩොලර් 0.50 අයිටම් එකක් ගත්තත් ඒක අපේ ගෙදටරම එනව, ඌ ඔක ප්‍රින්ට් කරල අලවල පොස්ට් කරන්න කොච්චර කාලයක් වියදමක් දරනවද? මේ කොරෝනා සීන් එක නිසා ගොඩක් මිනිස්සු රීෆන්ඩ් ඉල්ලනව මේ දවස්වල ගොඩක් වෙලාවට උන් බඩු එවල තියෙන්නෙ අපේ ගූ තැපැල් වල ප්‍රස්න නිසා ඒව එන්නෙ නෑ. අනික බන් රටටත් කැලලක්. දැන් බලපන් ඊබේ ගොඩක් බඩු ලන්කාවට එවන්නෙ නෑ
Heta try karapanමම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවා ( No longer a registered user )
100% reputed ekekgenda gatte? ban welada danneth neමම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවා ( No longer a registered user )
96.7% positive feedback තියෙනවා100% reputed ekekgenda gatte? ban welada danneth ne
ebay එකේ මෙහෙම තියෙන්නේHeta try karapan
Gay seller කෙනෙක් වෙන්න ඇති.මම අලි එකෙන් කපල් බ්‍රේස්ලට් එකක් ඕඩර් කළා වෙන කොල්ලෙක්ට උගේ කෙල්ලට දෙන්න කියල. ආවේ නෑ මාසෙකට වඩා ගිහිල්ලත්,. මම සෙලර්ව කන්ටැක්ට් කරලා කිව්වම ඌ ආයේ එකක් එව්වා, අන්තිමේ දෙකම ආව. මම උට සීන් එකක් කියල මේකේ සල්ලි කිව්වම ඕන නෑ මේක මගෙන් තෑග්ගක් විදිහට තියාගන්න කිව්වා.![]()
Hari ban.un sometimes temporarily service eka nawaththanawa.ekai dawasak pahuwela balanna kiwweebay එකේ මෙහෙම තියෙන්නේ
This user is no longer registered on eBay.