apuru nirmanayak sahodaraya
Sthuthii yaluwa..

Wow...This is realy goodone...
Thanx bro.

apuru nirmanayak sahodaraya

Wow...This is realy goodone...

niyamai machan poem eka tikak witara wenas widiye ekak wage mata hitune!


Wow aiyathath mara adahasne tiyenne.
Niyamai tawa oya wage ewa hadanna.
Reputed.![]()




Aruthbara mathrukawak hangapu lassana nirmanayk sahodaraya... obata jaya !

lassana nirmanayak..........bro

sarali bt lassanai.....
hondata feel wenawa ...
thanx bro

lassanai brother

wow...
harima lassanay kasun ayya
harima lassana sithuwillak...
oyage anit poems walatat wada mage hitata meka godak feel una ayya..
mama kiuwane oyage kavi walata api hamoma kamathi wenawa kiyala...






ටිකක් වෙනස් නිර්මාණයක්
ඇත්තටම ලස්සනයි
eth ethin point wenne ekama deyakata.


උබ හොයන තරුව ඉක්මනටම හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.......





ඉතාමත් සුන්දරයි..ලස්සනට සරලව පද ගලපාගෙන තියෙනවා...වෙනස්ම හැඟීමක් ඇති කරවන්නට සමත්වු නිර්මානයක්..
මල්ලිගෙ නිර්මාන ශක්‍යතාවය ලොකු වෙනසකට බඳුන් වෙලා...මට හරි සතුටුයි.....
පොඩි දෙයක් ආදරෙන් කියන්න හිතුනා..
ඉස්සරහට මල්ලියා නිර්මානය දෙපාරක් විතර කියවල බලන්න අවසාන පල කිරීමට පෙර...
මල්ලිගෙ කවියේ නිවැරදි විය යුතු තැනක් තියෙනවා..ඒක බලල හදන්න..
නැත්නම් එක පාපිල්ලක්..ඇලපිල්ලක් වෙනස් වුනොත් එතන තියෙන්නේ හා හැඟෙන්නේ වෙනස්ම අරුතක් හින්දා..
"සඳේ පලුව මකනා"...වෙනුවට ලියැවිය යුතුව තිබුනේ "සඳේ පාලුව මකනා" කියලයි...එහෙම නේද??
මල්ලිට ජය!!
හඳkiyala liyanne mehemanam...සඳේ mehema neada linanne....hebei ayya weraddak penwagema gena sathuti ethakota apita aya hithanna puluwanne......
methanadi uktha wenna oni සඳ
godak athuthii aiiyage me adahas dekwemata....
ayyala wage aya inna ekah loku deyak (anith yaluwoth athuluwa)
ape nirmana wala adu padukam ehema hada gena nirmana wala adu weiya dena ganna .:d
ayya penwadun adupaduwa man hitha na widiyata hari ne.....හඳkiyala liyanne mehemanam...සඳේ mehema neada linanne....hebei ayya weraddak penwagema gena sathuti ethakota apita aya hithanna puluwanne......
methanadi uktha wenna oni සඳ
warada hadannam ayya..........penwa dunnata neawathath ayyata athuthii...![]()
මල්ලියා සඳේ කියන එකේ වැරැද්දක් නැහැ...
පලුව කියන එක තමයි හදන්න ඕනෙ පාලුව කියල... "ප" වෙනුවට "පා" වෙන්න ඕනෙ...

nice one ............................

Keep it up buddy... Nice..![]()


Ane ow ne ayya....ehema kiwama thamai penune.samarhara dewal thyenawa.api hari kiyala hithan hithiyama eke weraddak penne nea......kochchara hodin bealuwath penne nea.....
sthuthii ayya...![]()
dan hari malli ..niyama adahasa dan balana kenata danenawa..


ah meh thiyenne meyage poem ekak....
lassanai dumalo... =)![]()
asa getila ehenam ekak......
