මට මේක ගැන කියා දියන්කෝ දන්න එකෙක්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මට මේක ගැන කියා දියන්කෝ දන්න එකෙක්

    thecabininthewoods02.jpg

    උබල මේ cabin in the woods ෆිල්ම් එක බලල අති කියලා හිතනවා. මේ ෆිල්ම් එකේ ඇත්තම අදහස මොකද්ද? මොකද්ද මේකෙන් කියන්න අදහස් කරන්නේ? සරලව පැහැදිලි කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: 320kanishka

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    matath hariyatama therenne nee

    mahama maha huyannak thama..eeth mata therena widihata eeeke kiyanne online game ekak gana...web eke set ekak select karapu kastiyak aran unta kela wena hati online pennala..salli garana case ekak...

    MAMA WARADI WENNATH PULUWAN..SORRY THAMA EHEMANAM
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම බලපු නිසා කියන්නම්.මාස කීපයකට කලින් බැලුවේ.මේක මේ අය ට්‍රිප් එකක් යනවා පාලු ප්‍රදේශයක තියෙන කොටේජ් එකකට.ඇත්තටම මේ ගෙදර ඇමරිකන් ආන්ඩුවේ යම් බිලි පූජාවක් දෙන එකක්.භූගතව සිටින අද්භූත භයානක ජීවිනිකොටසකට මිනිස් බිලි පූජාවක් දෙන්න ඕන.එහෙම නැත්නම් ඒ අය ලෝකය විනාශ කරනවලු.විශාල නයි,අමුතු යකුන් වගේ සතුන් ඉන්නවා.ඉතින් මේ අයව උපක්‍රමශීලිව සතුන්ව මුදා හැරලා මේ කට්ටිය ඒ සතුන්ට බිලි දෙනවා.නමුත් දෙන්නෙක් ඒකේන් බෙරිලා උමගක තුලින් මේ සත්තු ඉන්න තැනට ගිහින් ඒ සත්තු නිදහස් කරනවා.ඊට පස්සේ ඒ සත්තු පන පිටින් මේ ප්‍රොජෙක්ට් එක බාරව ඉන්න විද්‍යඥයන්ව මරගෙන කනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හොඳ ‍ෆිල්ම් එකක්.එයාලාව ඇමරිකන් ඔත්තුසේවා එකේ කොල්ලෙක් තමයි උපක්‍රම ශීලිව ගෙනියන්නේ.එහෙට ගියාට පස්සේ ආය එන්න බෑ.මොකද යන පාර විද්‍යඥයන් වහනවා.ඒක නිසා එන්න පාරක් නෑ. සත්තු ඇවිල්ලා එක එකාව කනවා.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,265
    430
    83
    cgtech.lk
    oke thiyenne issara thibunu human sacrifice (bili puuja) thamath e widihiata karanwa kiyana seen eka.
    Sacrifice dunne nathnam ara polawa yata inna gods/devils thing udata awith minissu winasha karanawa.
    anthimata sacrifice eka complete nathi hinda un loke winasha karanna enawa
    :)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    mahama maha huyannak thama..eeth mata therena widihata eeeke kiyanne online game ekak gana...web eke set ekak select karapu kastiyak aran unta kela wena hati online pennala..salli garana case ekak...

    MAMA WARADI WENNATH PULUWAN..SORRY THAMA EHEMANAM
    :no::no::no::lol:

    මේක බිලිපූජාවක්.එහෙම කෙල්ලො කොල්ලො බිලි දුන්නේ නැත්නම් උන් එලියට ඇවිල්ල විනාශයක් කරනවා.ඇමරිකාවේ පසුගියදා සිදුවුන ලමා ඝාතනයත් එහෙම බිල්ලක් කියලා කතාවක් ඔන් ලයින් යනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    oke thiyenne issara thibunu human sacrifice (bili puuja) thamath e widihiata karanwa kiyana seen eka.
    Sacrifice dunne nathnam ara polawa yata inna gods/devils thing udata awith minissu winasha karanawa.
    anthimata sacrifice eka complete nathi hinda un loke winasha karanna enawa
    :)
    :yes::yes:
     
    12ka4

    Banned
    Apr 19, 2012
    145
    101
    0
    මට තෙරුන විදිහට නම් මචන් මෙක පුරාන කාලෙ ඉදන් කරගෙන එන බිලි පුජාවක් මෙක කරන්නෙ පොලව අතුලෙ ඉන්න දෙවියන්ව සතුටු කරන්න එහෙම කරෙ නැත්නම් දෙව්යො පොලව අතුලෙ ඉදන් ඇවිත් ලොකෙ විනාශ කරනවා
    බිලිපුජාවට වට තොරගනන්නෙ ව්ශේශ විදිහකට

    ක්‍රිඩකයෙක්
    ගනිකාවක්
    විහිලුකාරයෙක්
    කන්යාවක්
    සහ හොදට ඉගන ගත්ත කෙනෙක්
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මට ගැටලු කිහිපයක් තියෙනව ඕක ගැන.
    අර කොල්ලට ඔය පොට් එක ගැන කියන්නේ උගෙ කසින් කෙනෙක් ලු. එත් ඌ බේරුනේ කොහොමද
    තව චිත්‍රපටියේ අතර මැද පෙන්වන ටොකියෝවේ ජපන් ලමයි සෙට් එකක් බය කරන්න හදන සීන් එක මොකද්ද? උන් ඒ මිශන් එක පරාද වෙනවා. මොකද ලමයි ටික බූතයාට බය වෙන්නේ නෑ.
    citw03.jpg

    මං හිතන විදියට ඔය බිලි පූජාව දෙන්නෙ අර සත්තු ටිකට නෙමෙයි. අර අන්තිමට පෙන්න්නන යෝදයට.
    cabininthewoodsbigmassi.jpg

    මොකද අනිත් ඔක්කොම ඉන්නේ අර පාලන කුටියේ ඇතුලේ කූඩු කරල ඉතින් උන්ව විනාශ කරලා දාන්න බැරි කමක් නෑ නේ.
    originalcs.jpg

    තව දෙයක් තමයි උන්ට කලින් අනතුරු ඇගවීමක් ලැබෙනවා ශෙඩ් එකේ ඉන්න මනුස්සයගෙනුයි බිත්තියේ ගහල තියෙන පින්තූරෙනුයි.
    041212filmcabin512x288.jpg

    cabininthewoods9.jpg

    තව මොකද්ද අර 2a කන්නාඩියේ කතාව.
    cabin2d.jpg

    හැබයි මොනව උනත් සුපිරි ෆිල්ම් එකෙක්.
    Chris Hemsworth ඉන්න ෆිල්ම් එකක් නම් අනිවා සුපිරියිනෙ
    මෙන්න ට්‍රෑලෙර් එක
     
    මෙච්චර විස්තර කරල කියලත් උබට තෙරුනෙ නත්නම්
    උබ මහ පොල් බුරුවෙක්නෙ බන්ස්
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මෙච්චර විස්තර කරල කියලත් උබට තෙරුනෙ නත්නම්
    උබ මහ පොල් බුරුවෙක්නෙ බන්ස්

    hari uththarayak dunne nane bn
    mn dhan ahapuwata uththara dipan
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    මමත් බැලුව බන් ඕක....
    ඒක බලුවම අපේ මොලෙත් හොල්මන් වෙනව බන්...
    මට තේරුනෙත් නැහැ.
    :eek::eek::eek::eek::confused::confused:
    bump