මට මේවගේ ඒව දකිද්දි කුරිරු සතුටක් එන්නෙ 🤭🤭

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,275
    12,724
    113
    🌎
    හිනිදුම මැතිතුමා දෙනව කිව්ව ලක්ස 10 වටේ ඉදගෙන circle jerk කරන්න තමයි තියෙන්නෙ දැන් ඉතින්
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    වැලි දාලා ඇරගත්තේ කොටෙක් ජනාධිපති කරලා 🤌🤣
    DsVp-hVdLjY-aNAD0lVPaobWXaLYSNQFGUOLczdBDhwjIUZy53jZkm3dVbiq4Nqs7wB-zmjhCZ0T=s1024-nd-v1


    මේමද ඇරගත්තෙ ආආහ්...කෝමද ලප කොටාගෙ වැඩ
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    පිස්සු කියවනවා

    ලප කොටා සල්ලි ඉතුරු කරන්නේ ලෙඩ්ඩුන්ට ඉන්දියන් බෙහෙත් පොවලා 🤣🤣🤌
    ඇයි කොන්ක්‍රීට්, යකඩ වෙනුවට වැලි කොට්ට පාලම් ගහලා


    මේ කොමියොන්ගෙ මොන නාට්‍ය ද බං. සම්භාව්‍ය කියලා මෙළෝ රහක් නැති උන්ගේ ට්‍රොට්ස්කි, ලෙනින් වාදී දර්ශනය promote කරන වැඩකට නැති ලබ්බක් වෙන්න ඇති. මේ අපතයන්ට fund කරලා නිකං බදු මුදල් නාස්ති කරන්න ඕන නෑ
    ------ Post added on Jan 26, 2026 at 8:30 PM
     
    • Like
    Reactions: HKavinda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    DsVp-hVdLjY-aNAD0lVPaobWXaLYSNQFGUOLczdBDhwjIUZy53jZkm3dVbiq4Nqs7wB-zmjhCZ0T=s1024-nd-v1


    මේමද ඇරගත්තෙ ආආහ්...කෝමද ලප කොටාගෙ වැඩ
    ලප කොටා පුංචි අම්මා එක්ක සෑහෙන්න මහන්සි වෙන්න ඇති මෙහෙම කරන්න ?? 🤌🤌

    අන්න අරහේ ලප කොටා දිට්වා වන්දි වලට දීපු චෙක් රිටන් වෙනවලු .. අද රෑට කොටා ට පොඩ්ඩක් ඒ ගැන කියහන් 🤌🤣
    ------ Post added on Jan 26, 2026 at 8:46 PM