මට මේවගේ ඒව දකිද්දි කුරිරු සතුටක් එන්නෙ 🤭🤭

planner123

Well-known member
  • May 22, 2018
    8,871
    15,259
    113
    පිස්සු කියවනවා

    ලප කොටා සල්ලි ඉතුරු කරන්නේ ලෙඩ්ඩුන්ට ඉන්දියන් බෙහෙත් පොවලා 🤣🤣🤌
    Ai mehe ekaalata ganna puluwan gaanata thiyenne Indian Made vaahana witharai. Okath trick ekak. Mehe sahena Indian goods vikinenawa munge policies nisa.
     
    • Like
    Reactions: KDH and ozykolla

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw

    හොරකම් කරලා නෙවෙයි අනේ... ගෙනාපු එකේ පොඩ්ඩක් quality එහා මෙහා වෙලා තියෙන්නේ. නැතුව වෙන අවුලක් වෙලා නෑ. ඔයාල කලබල වෙන්න එපා. දඩෙ චුට්ටක් ගහලා අපි දැඩි පියවර ගන්නවා. සත්තයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,239
    6,738
    113
    East Blue (Goa Kingdom)

    එක එක පයයෝන්ට ජෝගි නටන්න යන්න ඕන නම් උන්ගේ සල්ලි වලින් යන්න කියපන් ,
    රටේ බදු සල්ලි කන්නේ නැතුව

    ඉස්සර හෝ දැන් උන්වත් මේවට රටේ සල්ලි වියදම් කරන එක වැරදි ,
    කලාව බ්ල බ්ලා ඕන උන් ඉන්නවා නම් උන්ට වෙන බද්දක් ගෙවන්න කියන්න ඕන වෙන රට වල ඕන නම් ගෙවන්න පුළුවන් church tax වගේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,888
    1
    15,220
    113
    ප්‍රභාකරන් මැරුණ දවස මුගෙ දුකම දවස කියල දවසක් කිව්ව අවුරුදු 10කට විතර කලින්. Video එකත් තිබ්බ Youtube එකේ. ඒක දැන් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    අපෝ මේකා පෙරටුගාමී ලොල්ලෙක්නේ
    පෙරෙට්ටෝ කවද මාලිමාවේ හොඳක් කීවේ
     
    • Like
    Reactions: War Fighter