මට මේ නිකමට හිතුණ දෙයක්......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    එළකිරියේ දේශපාලනය කතා කරන්න ගිහිං විවේචන කරන්න ගිහිං මේක නවත්තලා දාන්න කියලා ඇඩිමින්ට ඔඩර් එකක් එයිද? එහෙම උනොත් හරි අපරාදයක්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එළකිරියේ දේශපාලනය කතා කරන්න ගිහිං විවේචන කරන්න ගිහිං මේක නවත්තලා දාන්න කියලා ඇඩිමින්ට ඔඩර් එකක් එයිද? එහෙම උනොත් හරි අපරාදයක්.
    අපරාදෙ තමයි.
    කීයක් හරි හොයාගෙන බත් කටක් කන උන්ට වෙන platform හොයාගන්න වෙනවා.
    ඒක මතක් වෙන්කොට පව්.
     
    • Haha
    Reactions: Reincarnator