මට මේ website එක අයෙ හොයාගන්ඩ උදව් කරන්ඩ

මම ටික කාලෙකට කලින් හොද buddhist website එකකට ගියා. එකේ තිබ්බා හොඳ ගැබුරු දර්මය. මම හුග කාලෙකින් එකට ගියේ නෑ. දැන් මට URL එක මතක නෑ.
ඔයාල එක දන්නවා නම් කියන්ඩකෝ.
එකේ තිබ්බා මැවුම් වාදය ඇති වෙච්ච හැටි එහෙම. ටිකක් අඳුරු පාට site එකක්. සිංහල වලින් තිබ්බෙ.
ඔයාල දන්නා buddhist site වල URL මෙතන post කරන්ඩ.