මට මොකක් හරි මූත්රා අමාරුවක් බන්
ඉස්සර ඉදලා රෑට 1 පාරක් වගේ චූ දාන්න ඕනේ වෙලා ඇහැරෙනවා. දැනුත් එහෙමයි. දැන් තියන කේස් එක තමයි පාන්දර ආයිත් චූ දාන්න ඕනෙ වෙලා ඇහැරෙනවා. එවෙලෙට ගොඩක් චූ බර තිබුනට යන්නේ ටිකයි. ඉදලාහිටලා දවල්ටත් එහෙම වෙනවා. හෙන චූ බරක් ආවට යන්නේ ටිකයි. දැන් මාස 2කක වගේ ඉදලා මේ සීන් එක තියනවා. මම ඩොක්ටලා දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා. යූරින් චෙක් කලා විසබීජයක් ගිහින්ද බලන්න 2 පාරක්ම. ඒත් ඒ රිපෝට්වල අව්ලක් නෑ කියලා ඩොක්ටලා කියනවා. මේ වගේ තව කාට හරි වෙලා තියනවද? මට මේ මොකද්ද වෙලා තියන්නේ. දැන් බස් එකක නැගලා දුර ගමනක් වත් යන්න බයයි මේ නිසා. please විහිලුවට ගන්නේ නැතුව මෙහෙම දේක අත්දැකීමක් තියනව නම් හේතුව කියන්න. ඩොක්ටලට කිව්වට තේරුම් ගන්නෙ නෑ.