ne ban sugar case wala ohoma enawa. uba fasting blood sugar ekak check karapan. re 8n passe kanne bonne netuwa idala (wathura biuwata kamak ne) ude gihilla blood report eka ganin. then 2kin wage ganin. oowa wenas wenawa ban
ඉස්සර ඉදලා රෑට 1 පාරක් වගේ චූ දාන්න ඕනේ වෙලා ඇහැරෙනවා. දැනුත් එහෙමයි. දැන් තියන කේස් එක තමයි පාන්දර ආයිත් චූ දාන්න ඕනෙ වෙලා ඇහැරෙනවා. එවෙලෙට ගොඩක් චූ බර තිබුනට යන්නේ ටිකයි. ඉදලාහිටලා දවල්ටත් එහෙම වෙනවා. හෙන චූ බරක් ආවට යන්නේ ටිකයි. දැන් මාස 2කක වගේ ඉදලා මේ සීන් එක තියනවා. මම ඩොක්ටලා දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා. යූරින් චෙක් කලා විසබීජයක් ගිහින්ද බලන්න 2 පාරක්ම. ඒත් ඒ රිපෝට්වල අව්ලක් නෑ කියලා ඩොක්ටලා කියනවා. මේ වගේ තව කාට හරි වෙලා තියනවද? මට මේ මොකද්ද වෙලා තියන්නේ. දැන් බස් එකක නැගලා දුර ගමනක් වත් යන්න බයයි මේ නිසා. please විහිලුවට ගන්නේ නැතුව මෙහෙම දේක අත්දැකීමක් තියනව නම් හේතුව කියන්න. ඩොක්ටලට කිව්වට තේරුම් ගන්නෙ නෑ.
baya wenne nathuwa gihin doc kenek hambenna , scan ekak karanne nathuwa hariyata kiyanna amarui godak welawata urethra eke sphincter aualk wenna puluwan , giya gaman doc xray ekak ganna kiyai , eke aulak nattam ekak karanna kiyai , ekat podi test ekak , ikmanata yana eka thamai hoda mokada urene retation nisa kidney faliure ekak enna puluwan,
uba rata athe para gahala iwara wela chu karanna try karawada..
Uba palayan specialist kenek hamba wenna. Meke inna goda weddu kiyana ewa ahanna epa.Munta thiyena sudusukama mokadda medical advice denna. Ube jeewithe gana wagakimk ganne na methana pake talk dena uwun

සුදුසුකම්ලත් උදවිය ඔයාට සුපිරියටම බේත් දුන්නා නේද ?
ඒකනේ තාම ඕක හරියට හොඳ කරගන්න බැරි වෙලා තියෙන්නේ !! 

ඉදිරියේ රාළ;20966625 said:සුදුසුකම්ලත් උදවිය ඔයාට සුපිරියටම බේත් දුන්නා නේද ?ඒකනේ තාම ඕක හරියට හොඳ කරගන්න බැරි වෙලා තියෙන්නේ !!
![]()
ඊයේ රෑ රණවරා වීදුරුවක් බීලා නිදා ගත්තේ. අද උදේ නම් එහෙම උනේ නෑ.ඒ කියන්නෙ අපි කරපු රෝග නිර්ණය හරි. ඔයාගෙ බඩේ ගිණියමෙන් ආපු ඉදිමුමකින් තමා ඔයාට ඔය අමාරුව ආවේ. රණවරා වලින් ගිණියම තාවකාලිකව අඩු කරනවාඊයේ රෑ රණවරා වීදුරුවක් බීලා නිදා ගත්තේ. අද උදේ නම් එහෙම උනේ නෑ.

ඉදිරියේ රාළ;20967559 said:ඒ කියන්නෙ අපි කරපු රෝග නිර්ණය හරි. ඔයාගෙ බඩේ ගිණියමෙන් ආපු ඉදිමුමකින් තමා ඔයාට ඔය අමාරුව ආවේ. රණවරා වලින් ගිණියම තාවකාලිකව අඩු කරනවා![]()
kuppameniya hadenne mona wage than walada bro. Badulla paththe hadenawada mewa.