මට යන්න සැලුන් එකක් පුතී
මං බැළුවේ මේ නහින දෙහින කාලේ යන තැනට යනකොට ටිකක් ස්මාට් එකේ ඉන්නත් එක්ක සැලොන් එකකට ගිහින් මොඩ් වෙලා අපේ ශාරුක් මල්ලි වගේ මොඩ් වෙලා එන්න කියලා උබලා යන හොද සැලොන් එකක් කියපන් මට මු්නේ තියන අලිනාවන වලවල් ටිකට කැට්ලෝ ටිකක් ගාලා 120 වැලි කොලෙන් කපලා ඇමරි පේපර් එකෙන් අල්ලලා සුදු වෙන්න තීන්ත ටිකක් ගා ගන්න පුතී!

Last edited:

අපි ඒම මරෙන්නෑ හරිය මම තාම ෆිට් කොල්ලා මේ සුගර් අමාරැවයි /හාට් අමාරැවයි/ හයි බල්ඩ් පෙෂර් එකයි/ කොලෙස්ටරොල් 480ට වගෙයි තව ආතරයිටිස් පොඩ්ඩක් වගේ තියනවා එච්චරයි ඉතින් ලෙඩක් කියලා තියෙන්නේ