මට යන්න සැලුන් එකක් පුතී

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට යන්න සැලුන් එකක් පුතී

    මං බැළුවේ මේ නහින දෙහින කාලේ යන තැනට යනකොට ටිකක් ස්මාට් එකේ ඉන්නත් එක්ක සැලොන් එකකට ගිහින් මොඩ් වෙලා අපේ ශාරුක් මල්ලි වගේ මොඩ් වෙලා එන්න කියලා උබලා යන හොද සැලොන් එකක් කියපන් මට මු්නේ තියන අලිනාවන වලවල් ටිකට කැට්ලෝ ටිකක් ගාලා 120 වැලි කොලෙන් කපලා ඇමරි පේපර් එකෙන් අල්ලලා සුදු වෙන්න තීන්ත ටිකක් ගා ගන්න පුතී!
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි යකෝ ටීබෝයි ගේ මගුල් ගෙදරට මෙහෙම ගියොත් එකේ ගෑනුලමයෙක් වත් සෙට් වෙන එකක් නැ:P

    ශාරුක් මල්ලි නේද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොර මට වඩා අව්රුදු 20ක් 25ක් බාලායි ඉතින් මල්ලිනේ වෙන්නේ නැද්ද මං අහන්නේ:P

    සැලුන් යන්න නෙමෙයි යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකෝ එහෙනම් :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සැලුන් යන්න නෙමෙයි යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකෝ එහෙනම් :rofl:

    ඒවා කරලා ගොඩක් කල් දැන් අර කන්‍යාවෝ 72 සෙට් කරගන්න කියලා බැළුවේ දෙව්ය ලෝකේ ගිහින්:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    happy endingda muththe:cool:

    ස්පා නෙමෙයි පුතී සැළුන් මට මේ මුණ ලස්සන කරගන්න මේකේ ඉන්න කොල්ලෝ ඉරිසියයි මං ලස්සනට ඉන්නවට එ්ක නිසා මුං මට සැලොන් එකක් කියන්නෑ:baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒවා කරලා ගොඩක් කල් දැන් අර කන්‍යාවෝ 72 සෙට් කරගන්න කියලා බැළුවේ දෙව්ය ලෝකේ ගිහින්:P

    මරුසිරා;22957217 said:
    නුවර තෙල්දෙණියේ හම්බ සැලුන් එකට පලයන් සිංහලේ ටීෂර්ට් එකකුත් ඇදන් . :cool::cool:

    එහෙනම් මෙහෙම කරන්න සීයේ .ලේසිම වැඩේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Jayarathna Funeral Home, Colombo 8

    :baffled::baffled::baffled: උබලට ඔනේ මාව ඉක්මනට මරාගන්න:angry: අපි ඒම මරෙන්නෑ හරිය මම තාම ෆිට් කොල්ලා මේ සුගර් අමාරැවයි /හාට් අමාරැවයි/ හයි බල්ඩ් පෙෂර් එකයි/ කොලෙස්ටරොල් 480ට වගෙයි තව ආතරයිටිස් පොඩ්ඩක් වගේ තියනවා එච්චරයි ඉතින් ලෙඩක් කියලා තියෙන්නේ:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    :baffled::baffled::baffled: උබලට ඔනේ මාව ඉක්මනට මරාගන්න:angry: අපි ඒම මරෙන්නෑ හරිය මම තාම ෆිට් කොල්ලා මේ සුගර් අමාරැවයි /හාට් අමාරැවයි/ හයි බල්ඩ් පෙෂර් එකයි/ කොලෙස්ටරොල් 480ට වගෙයි තව ආතරයිටිස් පොඩ්ඩක් වගේ තියනවා එච්චරයි ඉතින් ලෙඩක් කියලා තියෙන්නේ:D

    නගිනවා නම් එච්චරයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :baffled::baffled::baffled: උබලට ඔනේ මාව ඉක්මනට මරාගන්න:angry: අපි ඒම මරෙන්නෑ හරිය මම තාම ෆිට් කොල්ලා මේ සුගර් අමාරැවයි /හාට් අමාරැවයි/ හයි බල්ඩ් පෙෂර් එකයි/ කොලෙස්ටරොල් 480ට වගෙයි තව ආතරයිටිස් පොඩ්ඩක් වගේ තියනවා එච්චරයි ඉතින් ලෙඩක් කියලා තියෙන්නේ:D

    DM
    IHD
    HTN
    HL
    OA

    Aparade Bronchial Asthmath thibbanam pankadu 5 i. :D