මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".
    මෙහෙ උන් ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    "මෙහෙ" kiyanne koheda ?
    "Sorry Mate" - මට හිතෙන්නෙ ඕට්ටේලියාවෙ වෙන්ටෑ කියාලා
    පිටරට බන්. කිරියේ උන් රට කියන එකට කියන්නේ "මෙහෙ" කියලා. එක හෙන පොෂ්
    අඩෝ , දීල තියන අදහස ඔලුවට ගන්න බලපන් , එක වැරදිනම් එහෙම නැ කියපන් :lol:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    බෑනේද මෙහෙ එහෙම කරන්න.
    ඔපිස් එකට ලස්සන කෑලි එහෙම බැස්සම කොහොමත් බෑ
    එක වෙනම සීන් එකක් නේ බන් . ඒවා ඉතින් වෙන method එකකට කර ගන්න පුළුවන්නේ. මන් කියන්නේ whole sale details share කර ගන්න එක ගැන
     
    • Like
    Reactions: NRTG

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,835
    3,355
    113
    43
    දැන් නම් අනේ මංද&#3535
    අඩෝ , දීල තියන අදහස ඔලුවට ගන්න බලපන් , එක වැරදිනම් එහෙම නැ කියපන් :lol:
    අඩෝ.. උඹ අවුලක් හිතන්න එපා.. උඹේ පොයින්ට් එක තේරුණා.. මම උඹ ඉන්න රට guess කරනුන හැදුව විතරයි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,817
    1
    25,948
    113
    අඩෝ , දීල තියන අදහස ඔලුවට ගන්න බලපන් , එක වැරදිනම් එහෙම නැ කියපන් :lol:
    උබ කරන්නේ මොන වගේ ජොබ් එකක්ද ? ඕක ජොබ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ලීව් ගියත් ඉශු එකක් ආවොත් ගොඩ දාගන්න ටීම් එකේ එකෙක්ටවත් බැරි නම් මොකද කරන්නේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,702
    11,072
    113
    තෝ වගේ අඩු කුලේ කලු කැත කොට මිට්ටෙක්ට මගේ ෆෝන් නම්බර් එක මොකටද කියල ඌ හිතන්නැති. සුද්දෙක්ට නං අනිවා ශයර් කරලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,611
    34,306
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".
    මෙහෙ උන් ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල

    meka hama company ekatama apply karanna ba ban
    responsibility wadi company atule value wadi un contacts tiyenawa
    urgent case walata 24 hours balanna ona (senior staff)
    cisco jabber/teams/emails/whatsapp/whatsapp groups okkoma wada
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,748
    113
    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".
    මෙහෙ උන් ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල
    මේක දැක්කාම මතක් උනේ අපේ මල්ලි වැඩ කරන තැන එකා ඌව මරවන හැටි. ඌ ඔෆිස් එකේ කන්න ගියාමයි ඕෆ් උනාමයි තමයි ඌට කෝල් කර කර දවසේ වැඩ ගැන අප්ඩේට් ගන්නෙ. ඌ හිතනවා ඇති කෑම පැයේ කෝල් ගත්තම ඕෆ් උනාම කෝල් ගත්තම ඌ පඩි ගෙවන කාලෙන් නෙමේ යන්නෙ කියලා. මූට කන්නවත් නිවනක් නෑ. පස්සෙ මම කිව්වා ඕෆ් කරලා කෑමට වරෙන් කියලා. ඌ කියනවා එහෙම උනොත් හෙට වැඩට යන්න වෙන්නෙ නෑලු. අනික් එවුන් ඒ ගැන කිසිම දෙයක් නොකරන හින්දා ඌ කතා නොකලොත් ඌවලු කැපෙන්නෙ.

    දවසක් අපි දෙන්නා හදිසි වැඩකට යනගමන් ඒත් කෝල් ගත්තා. හදිසියක ඉන්නෙ තව ටිකකින් ගන්නම් කිව්වට තියන්නෙත් නෑ උගෙ බොසා. පුදුම නරකාදි.

    ඔය වගේම එකෙක් හිටියා මටත්. ඌ ඕෆ් වෙන වෙලාව අල්ලලා මොකක් හරි වැඩක් දෙනවා. මාව පරක්කු කරවන්න.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,518
    1,000
    113
    mage ath dakeemak share karanna ona. uk ayath ekka wada karala thiyanawa skype thiyana kale. un office ekata awahama aluth skype ekak hadanawa eke inne work related aya witharai. un office eken resign unata passe ai use karanne naa. api nag

    eka skype id eken offce eke un, clientla, girl friend, pawle un, campus eke un, school un okkama ad karagena innawa ne
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,188
    44,939
    113
    Colombo
    මේ පිං කෙතේ නම් එහෙම බෑ.ගුපියො පෙත්සම් ගහනව.ගුපියො වීඩියෝ කරල ආතල් දෙනව, සිරසෙන් ඇවිල්ල ආතල් දෙනව. Etc.


    ඔය මෙහෙ කියන රට මක්කෙයි ?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    647
    806
    93
    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".
    මෙහෙ උන් ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල
    මේ කියලා තියෙනවිදියට තමා wenna oni.
    I don't answer calls when I'm on vacation. I don't care about what others think. I also don't bother any developers when they're on vacation. If we can't continue with something, I let the Scrum Master or Project Manager know that we'll continue when they're available
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    Lanakwe work place un family karaganna yanna honda na

    . thawa ube status whatsapp, IG, FB danawa nam aduma gane unta uba share karana ewa visible nowenna danna setting hadala hari

    ape office parak match ekake balana ekake dala IG status

    "A break from work" me yaka lap eka incognito on karagena match eka balanawa :lol::lol:

    HR ekan dunna warning ekake uge list ekee hitapu ekake kiyalada koheda. ita passe u kalayth ekka aiyin wela giya.

    Office eka unwa pawula karaganna epa. mama nam Fb, IG ekee ekake ta request danne na. ewalath thiboth accept kara gaman setting hadanawaa :rofl:

    paya 8 yalukama ethana thiyala enna purudu wenna thiyanne bung
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,473
    113
    Srilanka
    Mehe (In LK) api onwata wada responsibility gannwa. eka welawkata katu otunnak dagaththa wage thama,
    Contact sharing kiyanneth ekema eka part ekak.

    ohoma foreign officer kenek api deal karapu company ekaka vacation gihin, e basic putha gedara enakan api masa 2 k withara mehe wadak hold karan hitiya,
    hodawelawata urgent wadak nowune,

    Suddo ewa karanne na, ekane un stress aduwen inne,


     
    Last edited: