මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,789
    113
    කොහොමත් දැන් covid වලින් පස්සෙ හැම එකටම ගෲප් හදාගෙන ඔන්ලයින් කරන්න ගිහින් මිනිස්සුන්ගෙ නිදහස අහිමි වෙලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සුන්ට පැය 8 වැඩ කරා ගෙදර ආවා ආයෙ ඊලග දවසෙ යනකන් මිනිහෙක් මැරෙන්න ගියත් කන්ටෑක්ට් කරගන්න විදිහක් නෑ ඒක හින්ද නිදහස උපරිමයි. ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් එකේ තියල එන්නත් පුලුවන් ගෙදර ආවම ආයෙ ඒවා ඇහෙන්නෙවත් නෑ.

    කැම්පස් වගේ ගත්තත් එහෙමයි. Online lectures, මහ රෑ 12 ට assignment දැමිලි, රෑ තිස්සෙත් group project ලබ්බවල් නෑ කැම්පස් එකට ගියා ඉගෙන ගත්ත ගෙදරට නැත්තන් බෝඩිමට ගියාම ඉවරයි. පාඩමක් එහෙම කරගෙන ඉන්න තියෙන්නෙ කාලා බීලා.
    ow muchn Lecturerla adala time eke lecture eka nokara yakku gas yana welawatath lectures danawa. anik unge wada gana hithanne na.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    7,173
    8,908
    113
    oya nisa thama dan enna enna godak company wala puluwan hama part ekakma outsource karanneth, puluwan tharam AI walata adopt wenneth..
    outsource kalata passe oya company eke so called harima polite suddoma 24 hours call denawa sunday holiday raa dawal adaalama naha..

    oya culture eka pawa thiyenne high profit margin, high paying low stress clients, low market competition wage dewal thiyana sectors wala..
    owa dan koi rateth wegen adu wemin yanne..
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,216
    22,690
    113
    කොහොමත් දැන් covid වලින් පස්සෙ හැම එකටම ගෲප් හදාගෙන ඔන්ලයින් කරන්න ගිහින් මිනිස්සුන්ගෙ නිදහස අහිමි වෙලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සුන්ට පැය 8 වැඩ කරා ගෙදර ආවා ආයෙ ඊලග දවසෙ යනකන් මිනිහෙක් මැරෙන්න ගියත් කන්ටෑක්ට් කරගන්න විදිහක් නෑ ඒක හින්ද නිදහස උපරිමයි. ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් එකේ තියල එන්නත් පුලුවන් ගෙදර ආවම ආයෙ ඒවා ඇහෙන්නෙවත් නෑ.

    කැම්පස් වගේ ගත්තත් එහෙමයි. Online lectures, මහ රෑ 12 ට assignment දැමිලි, රෑ තිස්සෙත් group project ලබ්බවල් නෑ කැම්පස් එකට ගියා ඉගෙන ගත්ත ගෙදරට නැත්තන් බෝඩිමට ගියාම ඉවරයි. පාඩමක් එහෙම කරගෙන ඉන්න තියෙන්නෙ කාලා බීලා.
    my was PHD එකක් අරන් කාම්බෝජියාවේ කැම්පස් එකකින්. සල්ලි ඇත්නම් ඔන්ලයින් තමයි හොඳම.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,990
    1
    43,489
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙ ගෙදර ඉන්නකොට ගොඩක් කෝල් එන්නේ වැඩ හතර පහකට විතර එක්කෙනෙක් ගන්න හින්දා වෙන්න ඇති
    ow eka attac. Dn mn dakka web developer vacancy walath dev ops experience thiyeida balanawa. e kiynne oya seen ekata thamai. yana unta budusaranai
     
    • Sad
    Reactions: SpinXO and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,495
    87,836
    113
    පිටරට බන්. කිරියේ උන් රට කියන එකට කියන්නේ "මෙහෙ" කියලා. එක හෙන පොෂ්
    මේ කමෙන්ට් ඒක දැක්කම හිතුනේ අපි රටකට යනවා කිව්වට community එකට ජොයින් වෙන එක ලේසි නෑනේ. මුල් පිටින් ගලවල වෙන තැනක ගහක් පැල කරනවා වගේ නෙ. රටේ ප්‍රශ්න නිසා වෙන කරන්න දෙයක් නැති නිසා බහුතරය ඉන්නවා ඇත්තේ. 😕
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,529
    4,006
    113
    Loading...
    ලංකාවෙ කම්පැණි නම් ගොඩක් අවුල් වෙලා තියෙන්නෙ ආත්මාර්ථකාමී ලොක්කො නිසයි. ගොඩක් උන් හිතන්නෙ ජොබ් එකකට ගිහාම ඒ මිනිහගෙ පැය 24 ම උන්ට තමයි අයිති, ඒ මිනිහා උගෙ වහලෙක් කියලයි. ඒවා ඉතින් මුලින් හදාගන්න ඕනි. ගොඩක් තැන් වල අන්තිම මොහොතෙ වැඩ. කිසිම ප්ලෑන් එකක් නැහැ. මන් වැඩ කරපු තැනක බොසා දවසක් මීටිමක කියනවා උදේ 7 - 7.30 වෙන කොට කෝල් කරන්න කියලා කට්ටියට වැඩ වල අප්ඩේට් ගන්න. සමහර එවුන් බස් එකේ එන ගමන්. ඒ වෙලාවට මොන අප්ඩේට් ද. රෑ 10 - 12 ට විතරත් Whatsapp group වල msg දානවා. එකෙක් දෙන්නෙක් මහ රෑටත් වැඩ කරන්න ගිහාම අනිත් උන් ඒ වගේ වැඩ නොකළොත් මීටින් වල චෝදනා ගොඩයි නොකරන අයට. ඕවා පුරුදු කරගන්න හොඳ නැහැ. ඕකට උගෙ උත්තරේ දවසක් බලනකොට පාන්දර 1 ට 2 ටත් සමහර උන් whatsapp online ඉන්න එකලු. මරු තියරි තියෙන්නෙ වැඩ ටික ගන්න. Personal numbers share කරගන්න එක නම් පට්ට වදයක් වෙනවා ගොඩක් ආයතනවල. ගිය ගමන් තත්වෙ බලලා, contact details නොදී මගඇරලා ඉන්න එක තමයි හොඳ. group වලට add කරගත්තොත් වැඩ කරන වෙලාවෙ විතරක් View කරලා අනිත් වෙලාවට කිසිම රෙස්පොන්ඩ් එකක් නොදී ඉන්න විධියට හදාගන්න ඕනි මුල ඉඳලම. කෝල්ස් පවා එහෙමයි. විශේෂයෙන්ම පැය 8 එවුන් පැය 8 දි විතරක් තියාගත්ත නම් ඇති. උන් එක්ක පෞද්ගලික දේවල් share කරගන්න හොඳ නැහැ. පස්සට නඩු වෙනවා. එහෙම නොවුණහම පුදුම වද සෙට් වෙන්නෙ නිවාඩු දවසටත්. ස්ට්‍රෙස් වෙලා නිදහස් වෙලාවටත් ඔලුවට ඉවරයක් නැහැ පෞද්ගලික ජීවිතයක් නැති වෙනවා. අනුන්ගෙ දේවල් තමන්ගෙ කරගත්තාම, අතුරු ප්‍රතිඵල තමයි කොණ්ඩෙ ඉදෙනවා. ඉක්මන්ට වයසට යනවා. ලංකාවෙ නම් 90% ක්ම ජරා කල්චර් එකක් තියෙන ආයතන තමයි තියෙන්නෙ. වැඩ කරන වෙලාවෙ වැඩ කලා, පඩිය ගත්තා ගෙදර ගියා තියරියෙන් හිටියහම ප්‍රශ්න අඩුයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,774
    112,206
    113
    දෙහිවල
    මේ කමෙන්ට් ඒක දැක්කම හිතුනේ අපි රටකට යනවා කිව්වට community එකට ජොයින් වෙන එක ලේසි නෑනේ. මුල් පිටින් ගලවල වෙන තැනක ගහක් පැල කරනවා වගේ නෙ. රටේ ප්‍රශ්න නිසා වෙන කරන්න දෙයක් නැති නිසා බහුතරය ඉන්නවා ඇත්තේ. 😕
    සාපේක්ෂයි.
    හීන වලට, කෙටි සහ දිගු ක්‍රම
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,489
    1
    8,433
    113
    Supply chain & Logistics වලට නම් ඕක ඇප්ලයි කරන්න බෑ.පාන්දර එකට දෙකට උනත් කෝල්ස් ගන්න ආන්සර් කරන්න වෙනව.ඉතින් ආපු දවසෙම කන්ටැක්ට් ඩීටේල්ස් ශෙයා කරන්න වෙනව.ෆෝන් බිල ගෙවනව කම්පනි එකෙන්.මම වැඩ කරද්දි දවසකට මට ආපු/මම ගත්ත කෝල්ස් 200+ උන දවස් ඕන තරම් තිබුන.සමහර දවස් වල 300 වගෙත් වෙන්න ඇති.නිවාඩු දවසට කෝල්ස් එන එක සාපේක්ෂව අඩු උනත් අඩුම පැයකට කෝල්ස් 5,6ක් වත් එනව
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,161
    2,326
    113
    ඕක උබ කරන ජොබ් එකත් එක්ක depend වෙන්නේ. නිකමට construction field එක අරන් බලපන්. එතකොට තේරේවි
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,153
    2,061
    113
    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".
    මෙහෙ උන් ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල
    යාලුවෙක් ඉන්නව US. උත් ඔකම කිව්වා.

    මෙහෙ අනිත්වගෙ කොහොමද දන්නෙ නැ, මම වැඩකරපු එකෙනම් වර් ග දෙකම හිටිය.
    1.එක කොටසක් ගෙදර ගියාම උස්සන්නෙ නැ. නිවාඩු ගියාම උස්සන්නෙ නැ.
    2.Answer කරන උන් ඉන්නව. මමත් ඒ ගොඩේ හිටියෙ.

    ෆොන් answer කරාද නැතිද කියල අදාල නැ. ලොක්කට පැහැදිල තියනවනම් එච්චරයි.
    ඒ වගෙ කොම්පැනිවල ලොක්කො(mngr) ,පහත්තැනින් වතුර ගලනව වගෙ අහු උන එකාව මිරිකලම ගන්නව. ඒකරල වෙනදවගේම හිතවත්/ හිත්ගත් උන්ට යුතුකම් ඉටු කරනව.මමනම් ඔකුන්ගැන ලොකුවට තරහක් නැ. මොකා කොහොම කිව්වත් ලැබිම වාසනාව ණය තියෙන්න ඔන. ඒක මට තෙරුන.


    අත්දැකිමක් පාඩමක්.
    කොරෝන කාලෙ අෆ්ටර් ඔෆිස් ටයිම් වලත් මැනෙජරය චැට් දාල අරක දෙන්න මෙක දෙන්න ගග කියනව. මමත් කරල දුන්න. ගොඩක් වෙලාවට රෑ8ටත් ලැපත් එක්ක . කනව අයෙත් එකේ. කෙල්ලො දෙන්න සහ අනිත් කෙනා 5 නම් 5ට ඔෆ්ෆ් . අයෙ ෆොන් උස්සන්නෙ නැ. අරු මොකුත් කිය්න්නෙත් නැ . බැ කිව්වොත් සද්දෙ වහල ඉන්නව. අන්තිමට ඇප්‍රෙසල් එක ආවම මමත් හිතුව හොද ලකුනක් ලැබෙයි කියල.හෙඩා මෙන්න බොලෙ බනින්න ගත්ත.ඇම් රියලි ඩිසැපොයින්ටඩ් ඔන් යො. ඔයා තවත් ප්‍රොමිශන් නැතුව ඔහොම ඉන්නව ඉස්සරහට යන්න උනන්දු නැ.දෙන වැඩ කරනව එතිලු එක වැඩක් නැලු.
    මොකුත් හොදක් නැ උබ කියනව වගෙ දෙන්න ගිහින්.
    උන් වචනය හදාගන ලැස්තිවෙල ඉදල කියල මට හිතුන.
    කන්න බොන්න දෙන්නෙත් නැතුව වැඩ අරගන අරගන, මම ගැන වැරදි පින්තුරයක් එන විදියට අරුට නිතර කියල. අරු ලොක්කට එහෙම කියනව කෙල්ලෙක්ට ඇහිල ඒකි මට කිව්වෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,789
    113
    විශේෂයෙන්ම පැය 8 එවුන් පැය 8 දි විතරක් තියාගත්ත නම් ඇති.
    mama karagena thiyenne ehema.

    awelawe msg kaloth dakkath reply karanne na wada karana welawa enakan.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    7,173
    8,908
    113
    යාලුවෙක් ඉන්නව US. උත් ඔකම කිව්වා.

    මෙහෙ අනිත්වගෙ කොහොමද දන්නෙ නැ, මම වැඩකරපු එකෙනම් වර් ග දෙකම හිටිය.
    1.එක කොටසක් ගෙදර ගියාම උස්සන්නෙ නැ. නිවාඩු ගියාම උස්සන්නෙ නැ.
    2.Answer කරන උන් ඉන්නව. මමත් ඒ ගොඩේ හිටියෙ.

    ෆොන් answer කරාද නැතිද කියල අදාල නැ. ලොක්කට පැහැදිල තියනවනම් එච්චරයි.
    ඒ වගෙ කොම්පැනිවල ලොක්කො(mngr) ,පහත්තැනින් වතුර ගලනව වගෙ අහු උන එකාව මිරිකලම ගන්නව. ඒකරල වෙනදවගේම හිතවත්/ හිත්ගත් උන්ට යුතුකම් ඉටු කරනව.මමනම් ඔකුන්ගැන ලොකුවට තරහක් නැ. මොකා කොහොම කිව්වත් ලැබිම වාසනාව ණය තියෙන්න ඔන. ඒක මට තෙරුන.


    අත්දැකිමක් පාඩමක්.
    කොරෝන කාලෙ අෆ්ටර් ඔෆිස් ටයිම් වලත් මැනෙජරය චැට් දාල අරක දෙන්න මෙක දෙන්න ගග කියනව. මමත් කරල දුන්න. ගොඩක් වෙලාවට රෑ8ටත් ලැපත් එක්ක . කනව අයෙත් එකේ. කෙල්ලො දෙන්න සහ අනිත් කෙනා 5 නම් 5ට ඔෆ්ෆ් . අයෙ ෆොන් උස්සන්නෙ නැ. අරු මොකුත් කිය්න්නෙත් නැ . බැ කිව්වොත් සද්දෙ වහල ඉන්නව. අන්තිමට ඇප්‍රෙසල් එක ආවම මමත් හිතුව හොද ලකුනක් ලැබෙයි කියල.හෙඩා මෙන්න බොලෙ බනින්න ගත්ත.ඇම් රියලි ඩිසැපොයින්ටඩ් ඔන් යො. ඔයා තවත් ප්‍රොමිශන් නැතුව ඔහොම ඉන්නව ඉස්සරහට යන්න උනන්දු නැ.දෙන වැඩ කරනව එතිලු එක වැඩක් නැලු.
    මොකුත් හොදක් නැ උබ කියනව වගෙ දෙන්න ගිහින්.
    උන් වචනය හදාගන ලැස්තිවෙල ඉදල කියල මට හිතුන.
    කන්න බොන්න දෙන්නෙත් නැතුව වැඩ අරගන අරගන, මම ගැන වැරදි පින්තුරයක් එන විදියට අරුට නිතර කියල. අරු ලොක්කට එහෙම කියනව කෙල්ලෙක්ට ඇහිල ඒකි මට කිව්වෙ.
    මචන් දැන් ලෝකේ වටිනාම skills තම communication, leadership and problem solving..
    ඔයාට වඩා සුදුසුකම් අඩු, අඩුවෙන් වැඩ කරන හෝ දැණුමෙන් අඩු කෙනෙක් උනත් ඔයාට වඩා highlight වෙනවා ඔය skill තියනවනම්..
    එකය් O/L විතරක් තියන එවුන් සමහර company වල masters තියන උන්ටත් වඩා උඩ තැන් වල ඉන්නේ..
    boss ල කැමති තමන් නැතිව උනත් අදාල වැඩේට solution හිතල ඔක්කොම කට්ටිය එක්ක communicate කරලා කට්ටියටම leadership එක දීල ගේම ගහල දෙන උන්ට..
    boss ට කියන කියන එක රෑ වෙනකන් කරලා දෙනවා උනාට උට instruction දෙන්න follow කරන්න වෙන නිසා දැන් ඒවා ලොකු skill එකක් විදියට දකින්නේ නැහැ..
     
    Last edited: