මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,429
    1
    8,313
    113
    ඒ ඉතින් ඒ කොම්පැණියෙ අයිතිකාරයන්ට, මැනේජර්ලට පතුරන්න ඕන මතය මිසක් ඇත්ත නෙවෙයි. ඕකම තියෙනව ලංකාවෙ ගවන්මන්ට් හොස්පිටල් වල, කන්ස්ට්‍රක්ෂන් වල. ඒ මම හොඳටම දන්න දෙකක්. අනිත් වහල් සේවය කරන තැන්වලත් ඔහොමම තමා කියන්නෙ. 😹😹

    Work life balance එක ගැන හිතපන්.
    කම්පනි එකෙන් පතුරනවත් ඇති.හැබැයි බන් ඒ කෝල්ස් ආන්සර් නොකරොත් පහුවදාට ඊට වඩා පුඩියක් සෙට් වෙනවා.හිතපංකො ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් 10කට යන වාහනේ දෙවනි ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් එකේදි කැඩුන කියල.අන්ලෝඩ් එක කරන්නෙ රෑ දහයෙන් පස්සෙ කියලත් හිතපංකො.දැන් වාහනේ ඩ්‍රයිවර් අපිට ඒක ඒ වෙලාවෙම දැනුම් දෙනවා.ඒත් අපි ෆෝන් එක ඕෆ් කරන් බුදි.එතකොට ඩ්‍රයිවරුත් ආයෙ ගන් නෑ.එතකොට මොකද වෙන්නෙ අර ඉතුරු ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් අටටම මැසේජ් එක යන්නෙ නෑ.උන් මිනිස්සුන්ට පඩි ගෙවාගෙන බලන් ඉන්නෙ වාහනේ එනකම් තමන්ගෙ බඩු අන්ලෝඩ් කරගන්න. අපිට මැසේජ් එක ආව නම් අපිට කරන්න තියෙන්නෙ ඒ වෙලාවෙම වෙන වාහනයක් අදාල තැනට යවන එකයි කස්ටාව දැනුවත් කරන එකයි.එතකොට කස්ටා ඉතුරු ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් ටික දැනුවත් කරලා ශේප් කරනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,820
    8,354

    Night shift inna ekek hari on-call ekek hari damma nan hari nadda ban owata?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,071
    4,516
    113
    canada
    මම ඉන්නෙත් පිටරට තමයි. මේ වගේ දේවල් company එක මත තීරණය වෙනවා.

    For a companty, client is the "KING" not us. Client does not care if we are in vacation or not. If the clinet feels that his project is not properly going, he will not give future projects and. The company will bankrupt and we will loose our job.

    So I have seen people, when they go vacation, they bring laptop with them to communicate with clinets and address important messages whenever they have free time.
     
    • Like
    Reactions: RottenCOLT

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,830
    2,722
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oka godakma lankave companies vala management eke ungei upper level position vala inna lead lagei awlk bn
    mata dan inna company eke mage project eke niwadunm no calls bn. saha havasa 6n passeth call kirili na.
    habai mn nikamata anith projects vala thathve baluva, evage ithin katha karala vadak na. ra 10ta dev implementation iwara karala QA ta call karala kiyanava verify karala kiyanna kiyala :D

    godakma ohoma venne management ekai, lead lagei saha pajatha client kenek set unama. samahara client la innava un dannava me vada karanneth minissu kiyala. ehema unama unuth maragena kanna hadanne na bn.

    mn kalin unna ekenm ithin rayak davalak na. eka kohoma manage kalath hitapu clientslata feature requirement kivvama esanin implement karala ona line eke inne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    51,761
    78,285
    113
    ආශ්චර්යමත් රටක
    කම්පනි එකෙන් පතුරනවත් ඇති.හැබැයි බන් ඒ කෝල්ස් ආන්සර් නොකරොත් පහුවදාට ඊට වඩා පුඩියක් සෙට් වෙනවා.හිතපංකො ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් 10කට යන වාහනේ දෙවනි ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් එකේදි කැඩුන කියල.අන්ලෝඩ් එක කරන්නෙ රෑ දහයෙන් පස්සෙ කියලත් හිතපංකො.දැන් වාහනේ ඩ්‍රයිවර් අපිට ඒක ඒ වෙලාවෙම දැනුම් දෙනවා.ඒත් අපි ෆෝන් එක ඕෆ් කරන් බුදි.එතකොට ඩ්‍රයිවරුත් ආයෙ ගන් නෑ.එතකොට මොකද වෙන්නෙ අර ඉතුරු ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් අටටම මැසේජ් එක යන්නෙ නෑ.උන් මිනිස්සුන්ට පඩි ගෙවාගෙන බලන් ඉන්නෙ වාහනේ එනකම් තමන්ගෙ බඩු අන්ලෝඩ් කරගන්න. අපිට මැසේජ් එක ආව නම් අපිට කරන්න තියෙන්නෙ ඒ වෙලාවෙම වෙන වාහනයක් අදාල තැනට යවන එකයි කස්ටාව දැනුවත් කරන එකයි.එතකොට කස්ටා ඉතුරු ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට්ස් ටික දැනුවත් කරලා ශේප් කරනවා.

    නෑ නෑ බන් වරද්දගන්න එපා.
    මම කියන්නෙ රෑටත් කවුරුහරි ඉන්න ඕන නෑ කියල නෙවෙයි. ඒ උබම වෙන්න ඕන නෑ කියන එක. ලංකාවෙ පැය 24ක් කවර් කරන්න 3 දෙනෙක් ඉන්න ඕන එකට ඉන්නෙ එක්කෙනයි. ඌ ගෙදර ගිහිල්ලත් ෆෝන් ආන්සර් කරන්න බලන් ඉන්න ඕන.

    ලේබර් ලෝස් උත් වෙන රටවල් වල වගේ නෑලු හෙන ලොකුයිලු ලංකාවෙ. 😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,606
    113
    නෑ නෑ බන් වරද්දගන්න එපා.
    මම කියන්නෙ රෑටත් කවුරුහරි ඉන්න ඕන නෑ කියල නෙවෙයි. ඒ උබම වෙන්න ඕන නෑ කියන එක. ලංකාවෙ පැය 24ක් කවර් කරන්න 3 දෙනෙක් ඉන්න ඕන එකට ඉන්නෙ එක්කෙනයි. ඌ ගෙදර ගිහිල්ලත් ෆෝන් ආන්සර් කරන්න බලන් ඉන්න ඕන.

    ලේබර් ලෝස් උත් වෙන රටවල් වල වගේ නෑලු හෙන ලොකුයිලු ලංකාවෙ. 😂
    umbe skin color white?