මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,247
    4,293
    113
    eye match eka balala adath niwaduwak damma. mama ada enne na kiwwa echcharai. un disturb karanneth na karath mama answer karanneth na.

    job eka kochchara kal wada karanawada sector eka manager koi wage ekek da wage ewa balapanawa.
     
    • Like
    Reactions: NRTG and ranatheman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,030
    10,572
    113
    Kandy
    මෙතන රට වැඩ කරන උන් අවන්කවම කියපන් මේක ඇත්තද කියල? මොකද අපේ යාලුවොත් වැකේශන් ආවම අපිට හම්බෙනවා. ස්ටොරිය පොඩ්ඩක් වෙනස්. මගෙ යාලුවො අඩුකුලේ හිද්දද දන්නෙ නෑ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,112
    14,738
    113
    අපිත් එහෙම තමයි යකෝ. 6 න් පස්සේ මොක උනත් reply කරන්නේ නැ.
    නිවාඩු ගියොත් reply කරන්නේ නැ.
    හැබැයි අපේ උනුත් නිවාඩු ගියාම කරදර කරන්නෙත් නැ.
    මොකක් හරි අවුලක් නම් උන් කොහොම හරි කරගන්නවා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,832
    8,374
    113
    තෝ වගේ අඩු කුලේ කලු කැත කොට මිට්ටෙක්ට මගේ ෆෝන් නම්බර් එක මොකටද කියල ඌ හිතන්නැති. සුද්දෙක්ට නං අනිවා ශයර් කරලා.

    Shaka bum
     
    • Like
    Reactions: chami2015 and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,106
    22,503
    113
    උබ ඔය කියන මෙහෙ කොහෙද කියලා නම් දන්නේ නෑ හැබැයි ඉතිං එකට වැඩකරන එකෙක් එක්ක ෆෝන් නම්බර් එක ශෙයා කරගන්න ඌට කම්පැනියෙන්ම ෆෝන් එකක් දෙන්න ඕන වගේ ඒවා නම් නෑ. මම කියන මෙහෙ නම් වැඩකරන තැන උන්ගේ Whatsapp group පවා තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා නිවාඩු ගිහින් ඉන්න එකෙක්ට work related දේකට කතා කරන්න බෑ. අනිත් එක උබ ඔය හොදයි කියලා පේන දේවල් වල නරක පැත්ත තමයි ලංකාවේ උන් කොච්චර මරාගත්තත් එකට වැඩකරන එකෙක්ගේ කරදරයකදී තියෙන එකමුතුව මෙහෙ බෙහෙතකටවත් හොයාගන්න නෑ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,832
    8,374
    113
    මෙතන රට වැඩ කරන උන් අවන්කවම කියපන් මේක ඇත්තද කියල? මොකද අපේ යාලුවොත් වැකේශන් ආවම අපිට හම්බෙනවා. ස්ටොරිය පොඩ්ඩක් වෙනස්. මගෙ යාලුවො අඩුකුලේ හිද්දද දන්නෙ නෑ.

    U gona wage hama wadakma bara ganna hinda boss la wada denawa athi
     
    • Like
    Reactions: SpinXO and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,112
    14,738
    113
    මෙතන රට වැඩ කරන උන් අවන්කවම කියපන් මේක ඇත්තද කියල? මොකද අපේ යාලුවොත් වැකේශන් ආවම අපිට හම්බෙනවා. ස්ටොරිය පොඩ්ඩක් වෙනස්. මගෙ යාලුවො අඩුකුලේ හිද්දද දන්නෙ නෑ.
    කොම්පැනියෙන් කොම්පැනියට වෙනස් ඉතින්. කොම්පැනිය ඇතුලේ උනත් team, එකෙන් team එකට වෙනස්. මන් කලින් හිටපු තැන නම් කතා කරනවා. හැබැයි leave නම් ඉන්නේ කතා කරන්නේ නැ.

    දැන් ඉන්න තැන නම් එන හැම එකාටම එක්කෝ iphone 14 එකක් samsung s23 ultra එකක් දෙනවා ඔෆිස් එකෙන් 300$ බිල් එකක් එක්ක ඔෆිස් කෝල් වලට.
    එක තියාගෙනත් අපේ උන් ෆෝන් අන්ස්වර් කරන්නේ නැ ඔෆිස් ටයිම් එකෙන් එළියේ . ලිව් නම් කොහොමත් answer කරන්නේ නැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,863
    1
    93,739
    113
    32
    Kalutara
    පිටරට බන්. කිරියේ උන් රට කියන එකට කියන්නේ "මෙහෙ" කියලා. එක හෙන පොෂ්
    මෙහෙ කියන්නේ දකුණු රට වෙන්න බැරිද? ඒකත් ඉතින් වෙනම රටක්නේ.. 🤔
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    2,613
    3,271
    113
    Kandy
    Lanakwe work place un family karaganna yanna honda na

    . thawa ube status whatsapp, IG, FB danawa nam aduma gane unta uba share karana ewa visible nowenna danna setting hadala hari

    ape office parak match ekake balana ekake dala IG status

    "A break from work" me yaka lap eka incognito on karagena match eka balanawa :lol::lol:

    HR ekan dunna warning ekake uge list ekee hitapu ekake kiyalada koheda. ita passe u kalayth ekka aiyin wela giya.

    Office eka unwa pawula karaganna epa. mama nam Fb, IG ekee ekake ta request danne na. ewalath thiboth accept kara gaman setting hadanawaa :rofl:

    paya 8 yalukama ethana thiyala enna purudu wenna thiyanne bung
    Good point. Matath othana thamay weradune
     
    • Like
    Reactions: NRTG and acryan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,335
    17,891
    113
    උබ කරන්නේ මොන වගේ ජොබ් එකක්ද ? ඕක ජොබ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ලීව් ගියත් ඉශු එකක් ආවොත් ගොඩ දාගන්න ටීම් එකේ එකෙක්ටවත් බැරි නම් මොකද කරන්නේ
    ඌ එනකන් ඉන්නව
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,335
    17,891
    113
    කොහොමත් දැන් covid වලින් පස්සෙ හැම එකටම ගෲප් හදාගෙන ඔන්ලයින් කරන්න ගිහින් මිනිස්සුන්ගෙ නිදහස අහිමි වෙලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සුන්ට පැය 8 වැඩ කරා ගෙදර ආවා ආයෙ ඊලග දවසෙ යනකන් මිනිහෙක් මැරෙන්න ගියත් කන්ටෑක්ට් කරගන්න විදිහක් නෑ ඒක හින්ද නිදහස උපරිමයි. ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් එකේ තියල එන්නත් පුලුවන් ගෙදර ආවම ආයෙ ඒවා ඇහෙන්නෙවත් නෑ.

    කැම්පස් වගේ ගත්තත් එහෙමයි. Online lectures, මහ රෑ 12 ට assignment දැමිලි, රෑ තිස්සෙත් group project ලබ්බවල් නෑ කැම්පස් එකට ගියා ඉගෙන ගත්ත ගෙදරට නැත්තන් බෝඩිමට ගියාම ඉවරයි. පාඩමක් එහෙම කරගෙන ඉන්න තියෙන්නෙ කාලා බීලා.