එහෙමද..කට්ටිය කියන කතා තමයි මන් කිව්වේ...මට තියෙන්නේ ටොෂිබා එකක්..අපරාදේ කියන්න බැ..පැය 16ක් හැමදාම අනිවා on එකේ තියෙනවා![]()
try lenovo, one of the best
හොව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. මේ මට ඔය කියපු ගානට ගන්න ලැප් එකක් නැද්ද? ලොකු පෆොමන්ස් එපා.. ගේම් ගහන්න ඔනෙත් නැ. mt4 රන් කරගන්න තිබ්බොත් ඇති.
මෙහෙම කරපන්. indian dell ජරාව ගන්නේ නැතුව tech zone හරි මොකෙන් හරි අඩුවට ලැප් එකක් අරන් service ටික authorized dealer කෙනෙක්ගෙන් කරගනින්. ලබයි වැඩේ. tech zone වගේ ඒවගෙන් ගන්නවා නම් අඩුයි පට්ටම ගණන් හැබැයි warranty අමතක කරපන්. ලැප් එක ගද්දි හොදට keyboard එහෙම වැඩ කරනවද බලහන්.එච්චරයි. ගොඩක් උන් dealer warranty කිය කිය විකුනන්නේ refurbished ලැප්ටොප්. techzone වගේ එකකට ගියොත් කෙලින්ම Singapore වලින් හම්බයෝ එද්දී අරන් එන හොද ලැප්ටොප් තියෙන්නේ. refurbished ජරාව ගන්නවට වැඩිය Singapore ඒවා හොදයි.
මට ඩෙල් එපා උනා බන්. එකක් අරගෙන හැමදාම සොෆ්ට්ලොජික් බඩගැව ඩිස්ප්ලේ මාරු කරන්න. රත් වෙනකොට මැද ඉරක් යනවා. මට හම්බුන එකේ වැරැද්ද වෙන්නැති. ඒ නිසා මට ඩෙල් එපා උනා දැන් අවුරුදු 5-6ක ඉදන්.
එහෙමද..කට්ටිය කියන කතා තමයි මන් කිව්වේ...මට තියෙන්නේ ටොෂිබා එකක්..අපරාදේ කියන්න බැ..පැය 16ක් හැමදාම අනිවා on එකේ තියෙනවා![]()
gateway කියලා අනාත බ්‍රැන්ඩ් එකක් දැන් පාවිච්චි කරන්නේ බන්. ඒක දැන් පරනයි..
! මගෙ ඩෙල් එක දැන් අවුරුදු 8+ක් ගත්තෙ විස්ටා එක්ක දැන් වින්8 ලගදිම වින්10 හම්බවෙනවා කියල බිල් මාමා ලියමනකුත් එවල තිබුනා
!. ඩෙල් වල අවුල ආවොත් එන්නෙ ස්ක්‍රීන් එකෙ ඉරි යන එක තමයි. අනික් අතින් හාර්ඩ් යූස් එකට කියාපු භාන්ඩෙ (මාත් එක්ක වැඩ කරන සෙට් එකකටම ඩෙල් තියෙනව). ටොශීබ ඉස්සර අවුල් හැබැයි දැන් ටොශීබා ගොඩක් හොදයි, අනිවා HP වලට වඩා හොදයි. මෙහෙම කරපන්. indian dell ජරාව ගන්නේ නැතුව tech zone හරි මොකෙන් හරි අඩුවට ලැප් එකක් අරන් service ටික authorized dealer කෙනෙක්ගෙන් කරගනින්. ලබයි වැඩේ. tech zone වගේ ඒවගෙන් ගන්නවා නම් අඩුයි පට්ටම ගණන් හැබැයි warranty අමතක කරපන්. ලැප් එක ගද්දි හොදට keyboard එහෙම වැඩ කරනවද බලහන්.එච්චරයි. ගොඩක් උන් dealer warranty කිය කිය විකුනන්නේ refurbished ලැප්ටොප්. techzone වගේ එකකට ගියොත් කෙලින්ම Singapore වලින් හම්බයෝ එද්දී අරන් එන හොද ලැප්ටොප් තියෙන්නේ. refurbished ජරාව ගන්නවට වැඩිය Singapore ඒවා හොදයි.
ඕවා වාහන යෑ සර්විස් කරන්න