මට ලැප් එකක් ගන්න ඕනේ.i7

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට ලැප් එකක් ගන්න ඕනේ.i7

    මට i7 ලැප් එකක් ගන්න ඕන මචන් අඩුම කීයටද ගන්න පුළුවන් හොඳම තත්වයේ.DELL,HP මේ දෙකෙන් කෝකද හොඳ.Win OS එකත් එක්ක තියන එකක් ගන්න එක වාසිය මොකක් ද .
    මේ දෙකෙන් වැඩිපුර රත් වෙන්නේ කෝකද.මචන් ගන්න තැනකුයි පොඩි විස්තරයක් කියපල්ලා..ලොකු ගනන් නම් බැහැ බොහොම අමාරුවෙන් සන්තකේම වියදම් කරලා ගන්නේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    Ω®™;14336422 said:
    Dell Inspirion N5520 (15R) meka hondai da machan.

    ehema na danne na kollo..dell brand eka hodai kiyala dannawa..
    parana thread search karala balapan..ewagenuth idea ekak ganna puluwan wei..:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ලොකු ගණන් දෙන්න බැහැ කියන්නෙ කොහොමද බන් උබ ගන්න යන්නෙ i7 එකක් නෙ :D
    බස් රත්නෙ ගෙන් අහපන්(uraj)
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    thambingen epa :(
    Metropolitan nettan Softlogic (meka thambida danne ne)
    :baffled: munge aspa gananne machan
    EK EKE URAJK GEN AHANNA.
    ela
    Dell mama danna aya gawa tiyenawa, eka hodai. HP gana nam danne na.
    ela machan
    ලොකු ගණන් දෙන්න බැහැ කියන්නෙ කොහොමද බන් උබ ගන්න යන්නෙ i7 එකක් නෙ :D
    බස් රත්නෙ ගෙන් අහපන්(uraj)
    :no:mama ganan danne naha aduwata ekak balanne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Ω®™;14336802 said:
    :baffled: munge aspa gananne machan

    ela

    ela machan

    :no:mama ganan danne naha aduwata ekak balanne.

    i7 එකක් ගන්න නම් 90 ක් වත් යයි.ඒක නිසා ගන්න එකේ හරිම තැනින් ගනින්. කෙහෙම්මල් තැන් වලින් අරන් පස්සෙ දුක්වෙන්න එපා වෙරන්ටි දෙන්න බෑ කිව්ව. බලපල්ල කියල :baffled::baffled:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    i7 එකක් ගන්න නම් 90 ක් වත් යයි.ඒක නිසා ගන්න එකේ හරිම තැනින් ගනින්. කෙහෙම්මල් තැන් වලින් අරන් පස්සෙ දුක්වෙන්න එපා වෙරන්ටි දෙන්න බෑ කිව්ව. බලපල්ල කියල :baffled::baffled:
    koheda machan ganna sure ma aduwata thiyana than.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අඩුවට ගන්න නම් ඕන තරම් තැන් තියෙනව. යුනිට් ප්ලාසා එකේ අඩුයි. වගකීම චොර වෙයි
    හරිහමන් විදියට ගන්නවනම් SoftLogic, Jhon Keels, DMS, Sumathi
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ මාමා ( යුරාජ්) ගෙං අහන්න...
    ඩෙල් හෝ ටොශීබා එකක් ගන්න.... එච්පී නම් අනේ මන්දා
     
    Jan 24, 2013
    9
    1
    0
    Laptops Labeta Ganna Thenak

    Machooo Oya type eke Laptop cheap ganna puluwan Kohuwala Tisara Plaza eke
    4th Floor eke thenak thiyanawa. Call karanna Monday - Oshadi - 072 7227728 Sesiri, Sales Rep - 072 7227722 Company Close karanna hadanne Paduwela eka hinda kunu kolleta ganna puluwan Machan.