elaDell ganna macho.HP hari na danna widihata nam.
mm unitiye DELL warrenty denne kawada machanඅඩුවට ගන්න නම් ඕන තරම් තැන් තියෙනව. යුනිට් ප්ලාසා එකේ අඩුයි. වගකීම චොර වෙයි
හරිහමන් විදියට ගන්නවනම් SoftLogic, Jhon Keels, DMS, Sumathi
mama pm ekak demma utaරත්නෙ මාමා ( යුරාජ්) ගෙං අහන්න...
ඩෙල් හෝ ටොශීබා එකක් ගන්න.... එච්පී නම් අනේ මන්දා
companya wahapuwama mata hulanda machan.Machooo Oya type eke Laptop cheap ganna puluwan Kohuwala Tisara Plaza eke
4th Floor eke thenak thiyanawa. Call karanna Monday - Oshadi - 072 7227728 Sesiri, Sales Rep - 072 7227722 Company Close karanna hadanne Paduwela eka hinda kunu kolleta ganna puluwan Machan.




