මට ලොකු උදව්වක් ඕනේ... Hiru TV Recordings
මට අවශ්‍ය මේකයි මචන්ස්ලා... Hiru TV එකේ ඊයේ උදේ 10.00 ඉදල 12 වගේ වෙනකන් හිරැ අභිවන්දනා කියලා වැඩ සටහනක් යනවා.... මට ඕනෙ ඒක ඩවුන්ලෝඩ් කර ගන්න විදිහක් තවම ඒක නෙට් එකේ නම් හොයා ගන්න බැරිවුනා කවුරැ හරි කෙනෙක් ඉන්නවනම් මට මේක හොයල දෙන්න ලොකු පිනක්

මෙන්න මේ වෙද මහත්තයා ඒකෙ ඉන්නවා
http://www.elakiri.com/forum/showthread.php?t=1533868