මට ලොකු උදව්වක් ඕනේ ZTE MF 190B Dongel තියෙන කෙනක් ගෙන්

Juck22

Member
Aug 21, 2014
166
16
0
මට ලොකු උදව්වක් ඕනේ ZTE MF 190B Dongel තියෙන කෙනක් ගෙන්

මගේ Dongel එකේ Drivers FIle එක මැකුනා. මගේ Dongel එක ZTE MF 190B එකක් .

Internet එකේ තියෙන ZTE වලට හරියන හැම එකම Install කරලා බැලුවා ඒ හැම එකටම වැඩ නැහැ.

බැරිම තැන පාරිබෝගික සේවාවෙන් ඇහුවා . එකේ හිටපු සර් කෙනක් කිව්වා වෙන ZTE Dongel එකක තියෙන Software එකක් කාගෙන් හරි ඉල්ලගෙන Install කරානම් හරි කියලා . මට එහෙම ඉල්ල ගන්න කෙනක් නැහැ .

ඔයාලා ලගවත් තියෙනවනම් මට දෙන්න
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    pc partner & drivers dongle memory athulema thiynwane ban ?
    Delete unea kohomada? uba firemware update karan giyada?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ubata e drivers walin wadak na net connect wenna.windows network connection walin puluwan connect wenna...
     
    Nov 24, 2014
    789
    64
    0
    මං මේකට උත්තර දෙන්න දන්නව. ඒත් ඉස්සෙල්ල චන්දෙ දෙන්නෙ කාටද කියල දැනගන්න ඕනෙ. මයිත්රීපාල කොටියට චන්දෙ දෙන එකෙක් මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් දෙන්නෑ රට පාවා දෙන කාලකන්නි.