මට ලොකු කරදරයක්- Cancer Problem

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    තිස්තුන්කොටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ රැකවරණය ආරක්‍ෂාව ලැබේවා දරුවට!!
    නරක ආරංචියක් නොවේවා!! දරුවා ඉතා ඉක්මණින් සුවපත් වේවා!!

    දරුවෙක් ලෙඩ උණාම දැනෙන පීඩනය කොහොමද කියල මමත් දන්නවා.. උඹ හිත ශක්තිමත් කරගනින්.. කරදරයක් වෙන එකක් නෑ... එහෙම වෙන්නම එපා!!

    බුදු සරණයි!!
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බය වෙන්න එපා.මගේ දුව ගේ ත් බෙල්ලේ ගෙඩිය තිබිලා අපි හොදට ම බය උන.මට වයිෆ් කෝල් කරන කල් ඉවසිල්ලක් නෑ.බලද්දී එක සෙම ට ඉදිමෙන එකක් ලු.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තිස්තුන්කොටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ රැකවරණය ආරක්‍ෂාව ලැබේවා දරුවට!! දරුවා ඉතා ඉක්මණින් සුවපත් වේවා!!
    බුදු සරණයි!!
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බය නොවී ඉදපන්
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කල්පනවෙන් වැඩ කරපන්, උබ කලබල වෙනව කියන්නේ වයිෆු ත් කලබල වෙනව කියන එක...

    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Theruwan Saranin daruwa nirogee wenna kiyala praarthana karanawa macho... baya novee inna... hitha shakthimath karaganna....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    ජීවිතේ අපි හැමෝටම මේ වගේ ප්‍රශ්නයක් ආවොත් තමයි ඒකට අපි කොයි විදියට මුහුණ දෙයිද කියල හිතන්න ඕන. බුදු සරණයි මචන්.
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    බය වෙන්න ඒපා සහෝ නරකක් වෙන්නෙ නැහැ බුදු සරනයි දෙවි පිහිටයි තවත් ශක්තිමත් වෙන්න පව්ලේ සැමටම බුදු සරනයි
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Machan,
    Baya wenna epa. Umbe thread eka kiyawala mata wuna wage danune. Hamadema hondin sidda wei. Budu saranai!
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ වැටෙන්න එපා. උබ වැටුනොත් දරුවයි බිරිඳයි දෙන්නම වැටෙනවා
    හැම දේකටම විසඳුමක් තියනවා මමත් ප්‍රාර්තනා කරන්නවා කැන්සර් එකක් වෙන්න එපා කියලා
     
    Last edited: