මට ලොකු කරදරයක්- Cancer Problem

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Nikan gediyak wenna ethi machan. Oka surgery eken remove karama aya kisima aulak wenne ne. Umba baya wenna epa poddakwath. Budu sarani babata umbe
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ මචන් පට්ට දුකයි බන්..හිතින් වැටෙන්න එපා මචන් ..හැමවෙලේම හිත ධෛර්යමත් කරගන්න .ආගම දහමට නැබුරු වෙන්න.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    බලපන් මේ තාත්තා අසරණ වෙලා ඉන්න විදිහ, අමන දෙශපාලන වෙසි ගේ පුතාලාගේ පුත්තුන් ට දුවලා ට ආපු ගමන් යන්න දෙනවා. නො කොරන්ටයින් . :angry::angry::angry:
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    රිපෝට් අනිවාර්යයෙන්ම හොද විය යුතුයි ඒක විස්වාස කරන්න...රිපෝට් වල ප්‍රශ්නයක් නෑ කියල දොස්තරලා කියනව මනසින් දකින්න රවට්ට ගැනීමක් නෙමෙයි ඇත්තම ඒකයි කියන එක දකින්න.....අපේ හිතේ තියන විශ්වාශය තරම් ශක්තියක් තවත් නෑ මචන්...
    ආගමට අනුව යාච්ඤා කරන්න සියල්ල යහපත් වනු ඇත...
     
    • Like
    Reactions: bundy123

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    රිපෝර්ට් එක හොද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචන් .ලෙඩේ සාර්ථකව හෝද කරගන්න ලැබේවා බුදු සරණින්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔයාගේ පුතාගේ රිපෝට් සියල්ලම හොඳ වෙන්න කියලා පතනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    we will keep in prayer. dont worry bro..ikmanin hoda news ekak labei. Habai onima deyak oniwata wada push karanne epa. api genapu karma prathipala anuwa tama okkoma. limit ekata awama stop. etanin ehata umbatat , lamayatat eka prashnayak
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔයාගේ පුතාගේ රිපෝට් සියල්ලම හොඳ වෙන්න කියලා පතනවා.