මට ලොකු කරදරයක්- Cancer Problem

your_love

Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Be strong. Uba Watenna epa me welawe.. Wife tai, Kollatai Uba inna one uba. So mentally Strong weyan. be a Strong dad. Everything will be fine.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කැපා බය වෙන්න එපා.රිපෝට් නෝමල් වෙයි.කොහොම හරි කරල කොල්ලව ගොඩ දාගමු.ඔය ලෙඩේට බඩේ තුවාල එනවද .බඩවැල් වල එක්කම.මස්සිනාගෙ තාත්තට හැදුනා.හැබැයි අන්තිම හරියෙ තමා අහු උනේ.මුල නිසා අව්ලක් නැති වෙයි.පුතාට හොද වෙයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙයි බන් ඉක්මනට හොද වෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරණයි
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Dan nahayen adanne nethuwa reality ekata face karapan.hopes tiyagena watenne nethuwa.

    උබ කියන දේත් හරි හිත හයිය කරන් ඉන්න ඕනෙ.ඒත් අපිට ලමයි ඉන්නකොට අපේ මයින්ඩ් එක වෙනස්.කොල්ලට අව්ලක් වෙන එකක් නෑ කියල හිතමු
     
    • Like
    Reactions: CGW

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ශැනොන් පුතාට කිසිම රෝගයක් නොවෙවා ! කියලා මම ප්‍රර්තනා කරනවා සහෝ ,සියලු දේ යහපත් විදියට සිද්ධ වෙයි,ඔයා බය වෙන්න එපා.....
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    පුතාට කිසි කරදරයක් වෙන්නෙ නැ
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    තිසරණයේ බලයෙන් පුතාට ඉක්මන් සුව ලැබේ වා. ආරක්ශාවේවා. මේ ටිකේ වයිෆ් ට හරි ගෙදර කෙනෙක් ට හරි කියන්න. ඔය වගේම ප්‍රශ්න තියන කෙනෙක්ට පොඩි හෝ උදව්වක් කරන්න කියල. සමහර විට, ඔය ලෙඩෙ ටම බෙහෙත් ගන්න එන කෙනෙක්ට, ඒ බෙහෙත් ටික අරන් දෙන්න. මම දන්න බුදු දහමේ පිනෙන් මයි සුව වෙන්නෙ.

    මමත් නිතරම ප්‍රර්ථනා කරන්නම්.
     
    • Like
    Reactions: indika_sam

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තෙරුවන් සරණින් පුතාට කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්. ඕනවට වඩා බයවෙන්න එපා. දැන් ගොඩක් දේවල් වලට බෙහෙත් තියෙනව.

    "The 5-year survival rate for neuroblastoma is 81%. For children with low-risk neuroblastoma, the 5-year survival rate is higher than 95% "
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    everything will be fine... Herbs spices ..naturapth ewa ge dewal balanna machang..treaments yana atara thura..wish speed recovery!
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචං ඔක්කොටම කලින් උඹ කලබල වෙන්නෙ නැතුව මානසිකව වැටෙන්නෙ නැතුව හිටපං.මට තේරෙනව උඹ ඉන්න තත්වය ඒත් මේ වෙලාවේ හැමෝටම වඩා උඹ strong වෙන්න ඕන.උඹ නැතිව වයිෆ්, පවුලෙ අනිත් අයත් මානසිකව වැටිලා තියෙන වෙලාවක උඹත් ඔහොම කලබල උනොත් හැඟීම් වලට ඉඩ දීල දුක් වෙවී හිටියොත් ඒ මිනිස්සු තවත් වැටෙනව.අද.තාක්ෂණය ගොඩක් දියුණුයි.උඹ බය වෙන්න ඵපා ළමයට කිසිම දෙයක් වෙන්නෙ නෑ..ඩොක්ටර්ස්ල ඒව බලාගනියි.උඹ ඔය ඉන්න තැන ඉඳල ඒක ඉවරවෙලා පලයන් ළමය බලන්න.අනම් මනම් විකාර හිතන්න ඵපා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් ශැනොන් පුතා ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.