මට ලොකු කරදරයක්- Cancer Problem

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බය වෙන්න එපා බ්‍රෝ, තාම රිපෝට් ඇවිල්ලත් නෑනෙ. ඔය මුලින් diagnose කරන හැම එකම කැන්සර් වෙන්නෙ නෑ. පොඩි ට්‍රීට්මන්ට්ස් වලින් ගොඩ දාන්න පුලුවන් ටියුමර් එහෙමත් මුලින් සැක කරන්නෙ කැන්සර් කියලා, ඒක හින්දා කලබල වෙන්න එපා. රිපෝට් ආවම අපි බලමු.
     
    • Like
    Reactions: indika_sam
    Apr 15, 2014
    15
    18
    3
    Gampaha
    මල්ලි ඔයා බයවෙන්න එපා.මගේ යාලුවෙකුගේ පුතෙකුට sarcoma වර්ගයේ cancer එකක් හදුනා. අපි ඔක්කොම එකතුවෙලා india යවල ගොඩ දැම්ම. මම තමයි එක co-ordinate කලේ. මම ඒ contact points එක දන්නවා. අපි මොනවා හරි කරමු. options තියෙනවා බයවෙන්න එපා. මමත් pharmaceutical industry එකේ ඉන්නේ. උඹට ඕනේ හෙල්ප් එකක් කියපන් පුලුවන්නම් උදවු කරන්නම් උඹ corantine නිසා. ළමයට මොකුත් වෙන්නේනෑ ඔයා බයවෙන්න එපා. අපිබලමු. 0772078662
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගේ ශක්තියෙන් පුතාට සුවය ලැබේවා. මා කරන ලද සියලු පින් කුසල් බලයෙන් කිනම් හෝ කර්ම විපාකයක් වේ නම් එයට පිනන් වන්දි ගෙවී ඔබේ පුතා සුව වේවා.

    මචන් බුදුන් ප්‍රමුඛ මහා සංඝයා හිතින් මවලා උන්වහන්සේලාට මනෝමයෙන් දානයක් පිරිනමා ඒ පින් බලයෙන් පුතාට සුව වේවා කියල ප්‍රාර්ථනා කරන්න. කීප වරක් කලත් කමක් නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිත ශක්තිමත් කරගන්න. පුතාට මුකුත් වෙන්නේ නෑ. ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    තෙරුවන් සරණින් පුතාට කරදරයක් වෙන්න එපා. තමන් අදහන ආගම අනූව පුතාට නිරෝගීභාවය පතන්න මචං.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Sorry to hear about this... The doctors will do their best depending on the staging and prognostic markers. Wish the very best and pray for complete recovery.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    wachane kiyaddi henama baya wenawa thamai ban, baya wennepa cancer kiyanne marila yanawamai kiyana eka nemei. mage pawle kenektath thiyanawa. danagatta kaale ninda yanneth na. apeth oya wage gediyak thama wena thanaka. gediya operate karala ain karanawa. gediye boundary eken pitata pathirila nattan nittawatama suwai. pitata pathirunath loku case ekak na later stage ekaka nattan. chemotheraphy deela aai radio theraphyth karanawa e local area eke growth eka aduma wela yanna. cancer cells walata grow wenna awashya speed eka e region eke nudunnoth cancer cells tika winasa wela yanawa. mage pawle kenata chemo and radio theraphy dekama kala, thaama radiotheraphy yanawa. dan nam ehema bayak mukuth na nikan diabetes walata beheth gannawa wage yanawa. muladi amarui wachane apita purudu wela thiyana widiha nisa, mama adath clinic patte gihama nurse kenek ethana clinic apu leddunta oya kathawa lecture eka wage kiyanawa ahagana hitiye. lokuma de thama leda and pawle aya watennathuwa dukak nathuwa inna eka. dan amaru unata apeksha eka patte yana eka routine unama duka arila yanawa ganakwath na. brain wage oluwa awata cancer awama thama hena awul api ahala dakala thiyana cancer hadila masa gaanen maruna kiyana scenes wenne. mage batch mate kenekuth ohoma nathi una brain hariye, bade case nam aran danna puluwan ban baya wennepa
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හ්ම්ම්ම්ම් ජිවිතේ හැටි.

    ඉක්මන් සුව
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    lokuma de hathara wate naayonta kiyala wade wana karagannepa e minissu baya wela balanna enna gannawa cancer hadila marenna inna leddu balanna enawa wage. ethakota ledai pawule ayai manasikawa watenawa seratama wada. ahana ahana ekaata kiyapan gastritis wadi wena ledak wage mokak hari boruwak
     
    • Like
    Reactions: HSW and indika_sam

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    biopsy awama surgery karapu consultantwa private channel karala scene eka ahala balapan shape eke monada karanna puluwan kiyala. manasikawa watila rata wate dewala pansal gane gatannath epa, dewa balayen leda hoda karana ponsla lagata duwannath epa, chemo, radio walin sahena deyak karanna puluwan ban api hithana tharam maraniya case neme cancer, wena ratawala owa diabetes gaanata ganan ganne