මට ලොකු කරදරයක්- Cancer Problem

Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    i have witnessed people getting cured from cancer just by staying happy. forget it. just laugh. even the report is positive or negative. just live the life. mind can heal the body. forgive and forget.
    Dude its his child
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මටත් පුතෙක් ඉන්නව මචන් තාම මාස 11 උබ බය වෙන්න එපා මචන්. උබට අනිවා හොදක් වෙනවාමයි, බුදුසරනයි, දෙවි පිහිටයි පුතාට........ :yes:
     
    • Like
    Reactions: Dhanushka.N and CGW

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    හිත ශක්තිමත් කරගන්න මචන්.
    පුතාට ඉක්මන් සුවය ලැබේවා ...!
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    baya wenna epa machan :D kalabala wenna epa hamadema hoda widiyata wisadenawa :D podima kale nisa wunath hoda karanna puluwan aga ikmanata adapt wena nisa man danna kihipa denekma hodatama hoda wuna... dan cancer kiyanne ehema loku deyak neme machan... mulin aduna ganna tharamata lesi... baya wenna epa kisi deyak wenne na <3
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පුතාට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. reports හොඳ පැත්තට එන්න කියල ප්‍රර්ථනා කරනවා.
    උබත් කලබල නොවී, හිතේ තියෙන ප්‍රශ්න උබටම තිය ගන්න. ගෙදර අයට දැනෙන්න දෙන්න එපා.
    හිත එක තැනක තියා ගෙන, හැමතිස්සෙම පුතාට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරන්න.
    කොහොම හරි quarantine period එක දරා ගන්න. හිත හයියට තියාගන්න.
     
    • Like
    Reactions: indika_sam

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මචන් හිත හයිය කරගනින්. ඉක්මනට හොද වෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරණයි :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉකමනට හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    හිත ශක්තිමත් කරගන්න මචන්.
    උබට අනිවා හොදක් වෙනවාමයි, බුදුසරනයි, දෙවි පිහිටයි පුතාට........

    ඉක්මනට හොද වෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරණයි :yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Macho everything will be fine. Here's hoping for his health!
    results apuwama update ekak danna macho
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    shanon puthata ikmanatama suva venna prarthana karanwa. kalabala wenne nathuwa oya sambanden experience knowledge thiyena ayagen upades ganna balanna mchn. contacts wala watinakama therenne me wage welawata thmi.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්ගිරිස් බේත් ගැන නම් දන්නේ නෑ මචෝ ඒත් මැණික් හින්න වලල හන්දියේ ඇල්ලියද්දේ වෙද මහත්තයා නම් ඔව හොද කරනවා ඒ කියන විදියට බේත් ටික කරන්න පුලුවන් නම්
     
    • Like
    Reactions: indika_sam

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.