මට ලොකු කරදරයක්- Cancer Problem

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පුතාට තෙරුවන් සරණයි ! ඔක්කොම කරදර ඉක්මණට ඉවරවෙලා ඔය තුන්දෙනාට සතුටින් ඉන්න ලැබෙනවා සත්තයි...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Ikmanata honda wenna kiyala wish karanawa machan. Baya wenna epa machan umba hitha haiya karagena face karapan. Kisima deyak delay wenna denne nathuwa welawata treatments scans tika karapan. Budu saranai machan.
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ඔබේ දරුවා සහ පවුලේ සියලු දෙනාම තුනුරුවන් සරනින් සුවපත් වේවා !
     

    Sombi Baba

    Member
    Dec 29, 2018
    4
    1
    3
    බය වෙන්න එපා බන්. හැමදේම හොදින් සිද්ධවෙයි. බුදු සරණයි මචන් උඹට
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    රිපෝර්ට් එක හොද එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචං
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    පුතාට ඉක්මනට සනීප වෙයි මචන්. උබ වැටෙන්නෙ නැතුව හිටපන් මේ වෙලාවෙ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    භාවනා කරලා හරි ප්‍රර්ථනා කරන්නම්. මචන් උඹ එක දෙයක් කරපන්. මස් මාළු කන එක නවත්තල බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල මේක හොඳ වෙන්න කියල ඉල්ලපන්.
     
    • Like
    Reactions: indika_sam

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    රිපොට් එක අවුලක් නැති වෙයි. බය වෙන්න එපා. තුනුරුවන් සරණින් බබාට ඉක්මනින් හොඳ වෙයි. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    මචන් කැන්සර් එකක් උනත් හොද කරන්න පුලුවන් බන්. බයවෙන්න එපා. එන විදිහට බලන්න.

    Neuroblastoma Survival Rates

    Low-risk group: Children in the low-risk group have a 5-year survival rate that is higher than 95%.

    Intermediate-risk group: Children in the intermediate-risk group have a 5-year survival rate of around 90% to 95%.

    High-risk group: Children in the high-risk group have a 5-year survival rate around 40% to 50%.

    මෙතන 5 year survival rate කිවුවට බය වෙන්න එපා. කැන්සර් වලට survival rate කියන්නෙ at least 5 years වලට.

    The 5-year survival rate refers to the percentage of children who live at least 5 years after their cancer is diagnosed. Of course, many children live much longer than 5 years (and many are cured).

    https://www.cancer.org/cancer/neuroblastoma/detection-diagnosis-staging/survival-rates.html

    කිරියෙ ඉන්නව ගොඩක් ඒවට කනෙක්ෂන් තියෙන උන් සද්ද නැතුව. මොකක් හරි ඕනෙ උනොත් මේකෙ දාපන් උදවු කරයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,146
    113
    බය වෙන්න එපා කරදරයක් වෙන එකක් නෑ. හිත හයිය කරන් ඉදපන්. තෙරුවන් සරණයි