මට ලොකු කරදරයක්- Cancer Problem

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113

    පුතාට කිසිම කරදරයක් වෙන්නේ නෑ මචං... එයාට ඉක්මනින්ම සනීප වෙයි... බුදු සරණයි!!!
    ​
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    I'm sure the reports will come back normal. Worst case scenario, that type of cancer looks very curable. All the best.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තෙරුවන් සරණයි මචං. රිපෝර්ට්ස් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,668
    1
    4,522
    113
    Matale
    මටත් ඉන්නවා පුතෙක්. දුවල පැනලා ඉන්න පුතා ලෙඩක් දුකක් වුණාම දැනෙන වේදනාව කියලා නිමක් කරන්න බෑ බං. උබ දැනට කරන්න ඕන හොදම දේ පුතා වෙනුවෙන් කරලා තියෙනවා. වියදම් කරන්න පුළුවන් කම තියෙනවනම් ලංකා හොස්පිටල් හරි එක්කන් ගිහින් කරන්න ඕන testing ටික ඉක්මනින් කරගන්න බලන්න. පුතාට නිරෝගී ජීවිතයක් ප්‍රාර්තනා කරනවා හදවතිනම. දොස්තරලා ගැන, කරන්න ඕන දේ ගැන මොකුත් දැනගන්න ඕන නම් මේකේ දාන්න. උදවු කරන්න පුළුවන් ගොඩක් අය ඉන්නවා. පුළුවන් උදව්වක් කරන්නම් මචං. බුදු සරණයි පුතා ට.
     
    • Like
    Reactions: indika_sam

    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    පුතාට බුදුසරණයි, බයවෙන්න එපා, ඔක්කොම විසදේවි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව... හිත ශක්තිමත් කර ගන්න
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,528
    5,633
    113
    ikmanin suwa weva! Sasara kiyanne ohoma thamai mcn sapa duka dekama enawa! Ruvanwali se rajunta barayak wenna.