මට ලොකු කරදරයක්- Cancer Problem

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පපුව පිච්චිලා ගියා මචං. බය නැතුව හිටපන් මචං යුවරාජ් සිං ට ඔය වගේ එකක් ඇවිත් ඔය දැන් යසට ඉන්නේ
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    බබාට අවුලක් nethiwei brother.
    ඔයා strong ඉන්න. අපි ඔක්කොම ප්‍රාර්ථනා කරනවා ඉක්මණට පුතා සනීප වෙන්න කියලා. ඒ වගේම මේ අමාරු වෙලාවේ ඔලුව කෙලින් තියාගෙන මේ දේවල් වලට මුහුණ දෙන්න ශක්තිය ඔයාට ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්නම්.
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    පුතාට බුදු සරණයි.... ශක්තිමත් වෙයන් මචං..... මම දන්නා තරමින් උත්සහ කොලොත් ඕක සනීප කරන්න පුළුවන් ලෙඩක්....

    හොඳ doctor කෙනෙක් හමුවෙලා, කියන දේවල් 100% follow කරොත් ගොඩදාගන්න බැරි වෙන්නේ නෑ.......

    හැබෙයි උඹ ශක්තිමත් වෙලා ඉන්න ඕන සේරාටම වඩා ........... බුදුසරණයි .....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    7
    ''ඩොක්ටර් කනිශ්ක ද සිල්ව'' බොහොම හොදයි ...මහරගම සහ ආසිරි එකේ සර්ජරි කරනව, අනිවර්යෙන් ඩොක්ටර් හරහා වැඩේ කරන්ඩ ,බොහොම අත්දැකීම් සහිත ඩොක්ටර් කෙනෙක් ඒ වගේම බොහොම හොද මනුස්සයෙක්,අනිවර්යෙන් එයාව හම්බෙන්ඩ...
    ඩොක්ට කනිෂ්ක තමයි පොර. මට කන්ටෑක් කරගන්න බෑ. ලංකාවේ ඉන්න එකෙක් ට්‍රයිකරලා බලන්න. මනුස්සකම තියෙන සාධාරණ ගණන් ගන්න. අතේ මිටේ සල්ලි හිඟපාඩුනං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකටහරි සෙට්කරලා වැඩේ කරලදෙන ජීවමාන දෙවියෙක් වගේ මනුස්සයෙක්. කොහොමහරි අල්ලගනින් කැප්ටා ගොඩදානවා ෂුවර්.:cool::cool:

    දන්නා එකෙක්ගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. මට කන්ටෑක් කරගන්න විදියක් නෑ. මැසේජ් එකක් දැම්මා බලමු. ;)

    ps.
    ජීවිතේටම මේ යකා හරියට දෙයක් කිව්වමද කොහෙද :lol: :rofl:

    Ps.
    හරියට හරි. මම හිතුවා මූ කොහේ හරිදෙයක් කියයිද කියලා.
    මම කියන ඩොක්ට කනිශ්ක කරුණාරත්න.

    මූ එතනත් වැරදියි🐃🐃

    https://m.facebook.com/Dr-Kanishka-Karunaratne-929811430392692/?__tn__=,g
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බයවෙන්න එපා මචන් එක පැත්තකින් උබ වාසනාවන්තයි උබලග සල්ලි තියෙනවා දරුවව හොදකරගන්න. .
    දැන් තාක්ශනෙත් දියුනුයි. . බයනැතුව ඉදපන්. .

    මටත් තියෙනවා හොදකරන්න බැරි ලෙඩක්. . මටත් දරුවෙක් ඉන්නවා. . මට ලෙඩේ හැදුනම මම හිත හදාගන්නවා මරනෙට මුහුන දෙන්න. . මමත් ඉක්මනට චුතවෙන්න ඉන්න එකෙක්. . දරුවටයි බිරිදටයි ඉන්න තැන මන් හදලා තියෙනවා. . ඒ ගොඩනැගිල්ලෙම බිස්නස් එකක් කරෑකි, නැත්තම් එක තට්ටුවක් කුලියට දුන්නැකි. . මන් නැති දවසක එගොල්ලොන්ට ජීවත් වෙන්න යම් සහනයක් තියෙනවා. . ඉතිරි කරපු දේවල් නම් නෑ තියෙන එකමදේ ගොඩනැගිල්ල විතරයි. . කාගෙන් වත් කාදරයක් නැතුව ඒකේ ජීවත්වුනෑකි බිරිදටයි ලමයටයි. .

    මමනම් මැරෙන්න බය නෑ මට ඉක්මනට මැරෙන්න වුනොත් තියෙන එකම දුක මගේ දර්මයට අනුව මට කරන්න පුලුවන් ලොකුම පින්කම වන කටින පින්කමක් කරගන්න බැරිවුන එක ගැන විතරයි. . මම තේරෙන දවසේ ඉදන් දුක් විදපු එකෙක්. . ඒත් මන් පුලුවන් හැමදේම අනිත් මිනිස්සු වෙනුවෙන් කරා සතුටින්. . දැන් 29ක් තාමත් ප්‍රශ්න ඉවර නෑ. . කොහොමත් මට හිතෙනවා මගේ පව ඉක්මනට ගෙවිලා ඉවර වෙලා මම ඉක්මනටම යයි කියලා. .

    පිස්සු කියවන්න එපා. එක කතාවක් අහල දුකෙන් ඉන්න එවුන්ට තවත් දුක හිතෙන ඒවා ඕනෙම නෑ.

    ඔයා සුදානමින් ඉන්න නිසාම ඔයාව ඉක්මනට ගන්නේ නෑ.

    දරුවයි නෝනයි එක්ක තව බොහෝ කාලයක් ඔය විදියටම සතුටෙන් ඉන්න.

    කටින පිංකම මේ අවුරුද්දේ කරන්න පුළුවන් වෙයි. පන්සලේ හාමුදුරුවන්ට ගිහින් කියන්න. එහෙම බැරිනම් මට කියන්න. මම තැනක් හදල දෙන්නම්. කිරිඳිවැල පැත්තේ උනාට කමක් නැද්ද ?
     
    • Like
    Reactions: rambutan2000

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Machan man bohoma amaruwen ube thread eka kiewwe..mage puthath 5yrs n 10 moths godak amarui thaththa kenekta uba inna situation ekata face karanna..

    mage thaththa master marine Kenek mata hitiya nangi nathi una dengue nisa Eyata 2yrs weddi..thaththa lankawata enakam life support hitiye ..taththa lankawata awillla paper’s sign kara nangi laga godak wela adala..

    puthata Speedy recovery wenna kiyala prarthana karanawa
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    දරුවට මුකුත් වෙන්නෙ නැහැ මචං, රිපෝට් එක හොඳ වෙන්න කියල ප්‍රේ කරන්නම්!
    බුදු සරණයි!
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    බබාට ඉක්මනින් හොඳ වේවී මචන්.මගේ බබාගෙ වයසේ
    පොඩි ලෙඩක් හැදුනත් අපි අවුල් යන විදියට උබ ඉන්න තත්වෙ හිතාගන්නත් බැහැ
    හැමදේම හොඳින් වේවි
    පවුලේ සියලු දෙනාටම බුදු සරණයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැමදේම හොඳීන් සිද්ධ වේවි බං. හැබැයි උඹේ හිතකලබල කරගන්න එපා. ඕනම දෙයක් තියේ නම් කිරියෙ යාලුවො එක්ක බෙදාගන්න. පුලුවන් ඕනම උදව්වක් දෙනව මචං.
     
    • Like
    Reactions: olu bakka

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඉක්මනට සනීප වෙයි.
    අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න කියලා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙයි බන්