මට ලොකු කරදරයක්- Cancer Problem

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    daruwata kisi prasnayak wennda epa. uba watenda epa hama dema hodin wei. kisi ledak nathi wei siyalu dewi pihitai. pathini dewiyanta barayak weyan. bodi pujawak thiyanda kiyala gedara ayata kiyapan . kisi prasannyak wenne nae bun ubalata. dewi pitai daruwata
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මට ලොකු කරදරයක්- Cancer Problem
    ගොඩාක් අය මාව දන්නවා එලකිරියේ
    අද මම කියන්න යන්නේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ
    මම ලන්කාවට අවේ ජූලි 15. දැන් කොරන්ටයින් ඉන්නේ.

    වෙනදා නැවේ ඉදන් ගෙදර එනවා කිව්වාම වයිෆ් බබා හැමෝම පුදුම සතුටකින් ඉන්නෙ. ඒත් අද ඒ සතුට ලන්කාවට ආව දවසෙම නැති උනා.බබා only child son අවුරුදු 5 මාස 10. බඩේ අමාරුවකට සහ වමනේ නිසා හොස්පිටල් ගියා.මම තවම කොරන්ටයින් නිසා මට හොස්පිටල් යන්න විදිහක් තිබුනේ නැ. බඩේ අමාරුව නිසා ඩොක්ටර් ස්කැන් එකක් කරන්න කිව්වා.ඒකේ හැටියට බඩේ ලොකු ගෙඩියක් ලු. ලිවර් එක සහ කිඩ්නි ලග තමා තියෙන්නෙ.තියෙන තැන අනුව සැක කරන්නේ නියුරොබ්ලස්ටොමා කියන කැන්සර් එකයි.එදා රෑම මහරගම අපේක්ශා එකට ට්‍රන්ස්ෆර් කලා. දැන් සිටි ස්කැන් එකයි බයෝප්සි එකයි රිපොර්ට් වගයක් ගන්න ආසිරි සෙන්ට්‍රල් එකේ.රිපොර්ට් එන්නෙ ලබන සදුදා හෝ අගහරුවාදා.අනේ දෙවියනේ මට මේක දරා ගන්න බැහැ.

    මම කාමරයක හිර වෙලා.මගේ දරුවා තාත්තා හොයනවා.මොන දුකක්ද දෙවියනේ?රිපොර්ට් ගන්න යන්න කලින් වයිෆ් පොඩි එකාව එක්ක ගෙන ආවා මම ඉන්න තැන ඉද මීටර් 50 දුර ඉදන් අත වැනුවා.මම ජනේලේ එල්ලීගෙන අත වැනුවා.මගෙ පපුව පැලිලා ගියා මචන්ලා.අනේ මේ ලොකේ කිසිම තාත්තා කෙනෙක්ට මෙවන් දුකක් අත් වෙන්න එපා.අනේ මට උදව් කරන්න. රිපොර්ට් එන්නේ ජූලි 20/21 සදුදා හෝ අගහරුවාදා. ඒ රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙන්න කියලා තමන්ගේ ආගම අනුව ප්‍රාර්තනා කරන්න ඔයාලට පුලුවන්ද?

    මම අසරනයි. කර කියා ගන්න දෙයක් නැහැ.

    තව කාට හරි මේ නියුරෝබ්ලාස්ටොමා කියන ලෙඩෙ ගෙන අදහසක් හෝ එක්ස්පිරියන්ස් තියෙනවා නම් මට කියන්න.ඔයලාගේ පවුලේ හැමොටම නිරොගි සුවය ලැබෙවා.මගේ එකම පුතාගේ සුවය ප්‍රාර්තනා කරන්න.
    Son’s Name - Shanon

    Update
    කලින් සාම්පල් ගත්තේ පොඩි කොටසක් ගෙඩියෙන් ගලවලා.හරියට ඇනලයිස් කරන්න සම්පූර්න ගෙඩිය අයින් කරන්න උනා.සර්ජරි එක කලා. අයි සී යූ දවස් දෙකක් ඉදලා දැන් රූම් එකේ.ගෙදර ගිහින් දවස් 3-4 කින් සම්පූර්න රිපොර්ට් එක ලැබුනාම තමා මොකක්ද කියලා බලන්න වෙන්නේ.දෙවියන්ගෙ පිහිටෙන් හොද රිපොර්ට් එකක් ලැබෙයි කියෙන විස්වාසෙන් ඉන්නවා.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Update
    කලින් සාම්පල් ගත්තේ පොඩි කොටසක් ගෙඩියෙන් ගලවලා.හරියට ඇනලයිස් කරන්න සම්පූර්න ගෙඩිය අයින් කරන්න උනා.සර්ජරි එක කලා. අයි සී යූ දවස් දෙකක් ඉදලා දැන් රූම් එකේ.ගෙදර ගිහින් දවස් 3-4 කින් සම්පූර්න රිපොර්ට් එක ලැබුනාම තමා මොකක්ද කියලා බලන්න වෙන්නේ.දෙවියන්ගෙ පිහිටෙන් හොද රිපොර්ට් එකක් ලැබෙයි කියෙන විස්වාසෙන් ඉන්නවා.


    හොද දෙයක් අහන්ඩ ලැබෙයි මචන්... :yes:
     
    • Like
    Reactions: AVES

    tempcust

    Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. බුදු සරණයි...!!!!
     
    • Like
    Reactions: AVES

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් හැම දේම හොඳින් සිද්ද වෙන්න ඕනේ. බබාට කිසි කරදරයක් වෙන්නේ නැ .හිත හයිය කරන් ඉන්න මචන් එන ප්‍රශ්න වලට මුණ දෙන්න .උඹ වැටුනොත් වයිෆ් වැටෙනවා උඹ හිත හයියට හිටපන් මචන් .හැමදේම හොඳින් සිද්ද වෙයි. ජේසු පිහිටයි මචන් .