මට ලොකු කරදරයක්- Cancer Problem

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ මේක දැක්කෙ අද.. Update එකක් දෙන්න.. මොකද දැං තත්වෙ?
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    බබාට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා මචෝ. බුදු සරණයි.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Uba machan meke ewunta thread walin help karala thiyena widihata Shanonta e pinama athi bro :)

    Triple Gems Bless to Shanon recover !!!
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    giphy.gif
     
    • Like
    Reactions: D_Mad and Aki992

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කරන්න අමාරු උනත් ඉස්සරලාම කරගන්න ඕනේ ඔයාගේ හිත සංසුන්ව තියාගන්න එක. ඔයා අවුල් උනොත් අනිත් අයත් මානසිකව වැටෙනවා.

    නිරවුල් මනසකින් කරන්න ඕනේ දෙවල් එකින් එක කරන්න.

    ටෙස්ට් ටික පිලිවෙලකට ඉක්මනින් කරගන්න.

    බෙහෙත් වල හොද ඒවා යුරොපෙ හෝ ඔසී වලින් හරි ගෙන්නා ගන්න.

    ඔය කියන ලෙඩෙට හොදම දොස්තර ලංකාවේ කෙනයි පුලුවන්නම් ලොකෙන්ම හොද කෙනයි හොයගන්න එයාලව චැනල් කරගන්න බලන්න.
    ඔයාට සල්ලි තියෙන නිසා රටින් බෙහෙත් ගැනීම දොස්තරලා චැනල් කිරීම කරගන්න පුලුවන් වෙයි.

    වෙන විශ්වාසවන්ත කෙනෙක්ව දම්මලා මෙරට ඉන්න බටහිර නොවන ප්‍රතිකාර ක්‍රම කරන අය ගැන හොයන්න දාන්න මොකද ගොඩක් ඉන්නේ හොරු බොරුකාරයො. නමුත් සුලු පිරිසක් ඉන්නවා යමක් කරන්න පුලුවන් ඒ අය ලගට විතරක් යන්න නැත්නම් හැමෝම ලගට යාම කාලයත් මුදලත් අපතෙ යාමක්.

    පුලුවන් තරම් පින් හා කුසල් වැඩ වලට දරුවව සහභාගී කරවන්න එයාව සතුටින් තියන්න.

    මටත් ඉන්නේ එක පුතයි අවු 7යි ඔයාගේ හිතුවිලි තේරුම් ගන්න මට පුලුවන්. එක අතකින් ඔයා ටිකක් වාසනාවන්තයි මොකො වියදම් කිරීමේ හැකියාව හරි තියෙනවා මේ රටේ විතරක් මොන තරම් කට්ටිය ඉන්නවාද ඔය වගේ දේවල් වෙලා වියදම් කරගන්න බැරුව හඩාවැටි වැටී.

    හිත හයිය කරගන්න හොද දෙයක්ම වෙයි කියලම හිතන්න දරුවටත් එහෙම හිතන්න පුරුදු කරන්න.
    හිත තමා හැමදේම අපි හිතනවාට වඩා හිත ප්‍රබලයි. ඕනේ තරම් වීඩියෝ ඇති දරුවන් පිලිකා ජයගත්තු ඒවා බලන්න.

    මම ප්‍රාර්ථනා කරනවා දරුවට ඉක්මන් සුවය ලැබේවා කියලා

    නමුත් මතක තියාගන්න
    සියලු සංස්කාරයෝ අනිත්‍යයි...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka