මට ලොකු කරදරයක්- Cancer Problem

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Neuroblastoma is treatable, especially for young children. Hope the cancer was detected at an early stage. Wishing your son the very best of luck.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    බුදු සරනින් දරුවට අවුලක් වෙන්නේ නැහැ මචන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    උබේ යාළුවො ඉන්නව නම් මේ ගැන දැනුවත් කරන්න. එයාලා අනිවා උබට උදව් කරයි.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    කිසිම අසුබ දෙයක් වෙන්නේ නැහැ ..
    හිත ශක්තිමත් උන් හැමදේම පරදලා නැගිටිනවා ..
    හිත හදාගනින් මනසින් වැටෙන්න එපා ..
    එහෙම උනොත් හෙම්බිරිස්සාවත් විශාල රෝගයක්...
     
    • Like
    Reactions: Candid-B