මට ලොකු ප්‍රශ්නයක්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    mama enagamanma ehe gedara giya bn kiyanna boruwak ithuru wela thibbe na serama dannawa bn....

    mama gihin qwa ada meet una kiyala wisthara..amma benna hodatama...
    sathutuii qwa hebeii awith mehema katha karata...


    amma passe echchara awlak na..ayya awa bn..uu awl ape mama ekka...a case aka nisa awl giya...amma qwa gedarin ahala ayema awith hambenna kiyala..

    hambenna une na ape gedarata iyee serama aranchi wela....
    thaththa patta awl bn....kawru hari nathi weradi akkama kelam kiyala

    gedarin kemathii na kohomawath bn mata aaki amathaka karannaluu bn..ane bn mata amathaka karanna ba akitath ehemaiii bn...


    Mama Mokadda Bn karanna ada me awe Ek bn serama epa wela Job akata giyeth na bn kannath ba bn..ninda yanneth na bn....adala adala adenneth na bn

    Ado mara siddiyane bn :shocked: moda weda ehema karaganna epa onna :angry: hodata hithala balapan. me elakiriye un upadesak dewi ubata:yes: moda weda ehema karaganna epa onna kiwwa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ල වටේ ගිය එකක් නෙමෙයි නම් ඔහොම ටිකක් කල් ඉන්න පුළුවන් නේ...උබ ගෙදරට පලයන් ඉස්සෙල්ලම නියම පිරිමියෙක් වගේ...ගිහින් කියපන් ඇන්ටි, අපේ ඇෆයාර් එකක් තියෙනවා...එත් තවම මම ආර්ථික වශයෙන් ස්ථාවර නැහැ....තව ටිකක් ස්ටේබල් වුනාම දුවව ලස්සනට කැන්දන් යන්නම් කියල..:yes:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka

    mama enagamanma ehe gedara giya bn kiyanna boruwak ithuru wela thibbe na serama dannawa bn....

    mama gihin qwa ada meet una kiyala wisthara..amma benna hodatama...
    sathutuii qwa hebeii awith mehema katha karata...


    amma passe echchara awlak na..ayya awa bn..uu awl ape mama ekka...a case aka nisa awl giya...amma qwa gedarin ahala ayema awith hambenna kiyala..

    hambenna une na ape gedarata iyee serama aranchi wela....
    thaththa patta awl bn....kawru hari nathi weradi akkama kelam kiyala

    gedarin kemathii na kohomawath bn mata aaki amathaka karannaluu bn..ane bn mata amathaka karanna ba akitath ehemaiii bn...


    Mama Mokadda Bn karanna ada me awe Ek bn serama epa wela Job akata giyeth na bn kannath ba bn..ninda yanneth na bn....adala adala adenneth na bn
    Ado. Ai ban gedarin kemathi naththe?
    :confused:
     

    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    Gewal walata kawda kelam kiyala bn...wadak na mama kiyana awa ayala ahanne na bn..
    mama pissek wela inne... kellata mawa amathaka karannath baa bn...adala dala leda wela bn ehee...mata wena kellek epa bn...mata therebnne na aii kiyala..gedarin qwa wena akak balamu kiyala mma qwa na karadara wenna epa kiyala...mata Mahana wenna hithenawa bn...eya labenne naththan mama aka karanawa
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ගෙදරට කියන්න කියපන්.දැන්ම බදින්න පිස්සුද ඔයි.26 27 වෙනකන් වත් අඩුම තරමේ ඉවසපන්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    දැන් පිට මිනිස්සුන්ගේ කේලම් වලින්ද උඹලාගේ ගෙදර එවුන් ජීවත් වෙන්නේ? තීරණ ගන්නේ? ඈ? පිට එවුන්ට ඕනේ විදියටද? යකෝ පිට හැත්තට තෝ ඔය කෙල්ල බැන්ඳත් එකයි වෙන කෙල්ලෙක් බැන්ඳත් එකයි. දවසක් දෙකක් කතා කියලා උන් උන්ගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා. අපේ මෝඩ හරක් උන් කියන පලියට නටන්න ගිහින් ජීවිතේම කෙලව ගන්නවා. ලංකාවේ තරම් අනුන්ගේ කුණු හොයන රටක් මම නම් දැකලා නෑ. කෙල්ලට අකමැති වෙන්න වෙන සිද්දියක් ඇතිනේ. පිට එවුන් කේලම් කියලා තියෙන්නේ මොනවාද? ඒකි වටේ යනවා කියලාද? නිකරුනේ අකමැති වෙන්න විදියක් නෑනේ. දෙන්නට දෙන්නා ලව් නම්, ඉඳපල්ලා ඉවසලා. කෙල්ලටත් කියපන් කොච්චර ප්‍රෙශර් කරත් බඳින්න බැහැ කියන්න කියලා. ටික කාලෙකින් කැමැති වෙයි ගෙවල් වලින්.

    ප.ලි : ජීවිතේ කවමදාවකවත් දුකින් ඉන්න කාලේක මහනවෙන්න හදන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ටික කාලේකින් හිත වෙනස් වුනාම ආයේ පරණ දේවල් මතක් වෙලා පැවිද්ද අත්හරිනවා. එහෙමත් වීර්යයක් තියෙන කෙනෙක් තමා මහණදම් එහෙම තියෙද්දිත් හරියට පුරන්නේ. ජීවිතේ ගැන තේරුම් අරන් මිසක්, දුකක් ඇති වුන පළියට මහණ වෙනවා වගේ මොඩ තීරණ ගන්න එපා. අනික ජීවිතේ කියන්නේ ආදරයම විතරක් නෙමෙයි. එක කොටසක් විතරයි. එක කොටසක් නිසා මුලු ජීවිතයක් නැති කර ගන්න එපා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹට හරි උත්තරයක් දෙන්න වෙන්නේ නැහැ ගැටලූව විස්තරාත්මක නැති හින්දා ,

    උබ වයස 25ක් නම් උබ ජොබ් එකක් ස්තාවත්වයක් නම් ගෙවල් වලින් දැනගත්තහම කතා කරලා බන්දලා දෙයි, එත් උබ තම ඉගෙන ගනන්ව වගේ වෙනත් හේතු තියෙනවා නම්, ගෙවල් වලින් කාතා කරලා, එක්කෝ එන්ගෙජ්මන්ට් එකක් අරන් හරි උබේ ස්තාවත්වය හදාගෙන බදින්න පුලුවන්, ඔක මහා හැටියට හිතනන් දෙයක් නැහැ බන් , මගෙ යාලුවොත් පොඩි කෙල්ලෝ බැදලා බබලා හදනෙන නැතුව ඉනන්වා එයාලගේ වයස පොඩි නිසා, ලයිෆ් එක එන්ජොයි කරන්න දිලා. ප්‍රශ්ණ ලොකුවට හිතන්න එපා බන්. බලන් බන්දනෙන නැහැ කවුරුත්.
     

    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    hema thapparekama mathak wenawa bn :(:(:(:(:(
    wenada idapu hetii...msg enawa katha karanawa...dan a mukuth na bn...maha muusala kaalakanni hegeemak ennee bn monawath karanna baaa bn