මට වගේ වුන තව එවුන් ඉන්නවද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Same :-(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ado ow ban mamath issara patthara aniwaren gannawa paya dekak thunak aran eka digata ewage thiyena articles tika kiyola iwara karanwa ea kale sahena danumak tibuna hugak dewal gana😣 dan ea de nathi wela gihin habai ehemai kiyala mama kiriyata addict welath naha fb yanneth naha karana dekuth naha wadath ekka busy wela nisa wennath athi
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
    ඒකට මම වගේ වැඩත් එක්කම කිරිය ඔන් කරගනින්. එල්ලිලා ඉන්න එපා.
    පනික් වෙන්නත් එපා
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
    ona kamak tiyenawanam karanna puluwan. mama MSc eka karana dawas wala, weda tika kara ganna beruwa puka bima enuna. FB nawattala demma awuruddu ekahamarakata. hetuwak tiyenawanam beri kamak ne.
     
    • Like
    Reactions: S_M_S and hodakolla

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    FB මාර addictive. කොහොම හරි අයින් වෙයන්.
    මුලින්ම post sharing, comments , reactions දාන එක නවත්තල බලන එක කරපන්.
    පස්සේ ටික ටික අඩු කරපන් .
    Youtube වල අනවශ්‍ය මගුල් not interested දාල, productive එවා විතරක් තියා ගනින්. Ex: fitness..
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගොඩක් අය එහෙම තමා ක්ෂීර වැසිය!. ඕක එච්චර හිතන්න එපා. පොඩියට පටං ගනිං ටික ටික ඔන්ලයින් එන කාලය අඩු කරන්න. එක පාර බකස් ගාල කරන්න බෑ.

    ඇරත් ඔන්ලයින් එනවානං ඒ යන වෙබ් සයිට් හෝ සෝෂල් මීඩියා වලින් ජීවිතයට හරි දැනුමට හරි ගන්න පුළුවන් දේ විතරක් ෆලෝව් කරපන්. මොකද අද කාලෙ මිනිහෙක් විදිහට ඩේලි අප්ඩේට් වෙන වේගය වැඩි කරගන්න ඕන නිසා. නැත්තං හණමිටි අදහස් එක්ක එක තැන පල් වෙන එකයි වෙන්නෙ.

    PS- තමන්ට සෘණාත්මකය කියල හිතෙන දෙයිනුත් ඵලදායි ප්‍රයෝජන තියේ හොඳට හිතල බැලුවොත්

    උදා - මම කොහොමද ඔන්ලයින් එන එක නවත්තන්නේ වෙනුවට මම කොහොමද ඔන්ලයින් ඇවිල්ලත් දැනුමට අත්දැකීම්වලට ඒක හරි විදිහට යොදාගන්නෙ වගේ තින්කින් එකක හිටියම හරි
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Deactivate කරකර දගලන්න ඕනේ නෑ. Digital wellbeing කියලා app එකක් ඇති, නැත්තං action dash කියලා එකක් ඇති play store එකේ. ඒක ගනින්. Over use කරන හැම app එකකටම timer එකක් සෙට් කරගනින්. මම tiktok, insta එකට 15mins සෙට් කරලා තියෙන්නේ. FB නෑ. 15 mins පැනපු ගමන් ආයේ ඉතින් හෙට තමා( දැන් ඒ 15ත් ඉවර වෙන්නේ නෑ ). Setting වෙනස් කර කර දාගලන්න යන්නේ නැතුව timer එක ඉවර නන් අද දවසට ඉවරයි කියන mindset එක හදාගන්න. තව හොඳ පුරුදු ටිකක් හදාගන්න ඕනේ නන්, fabulous කියලා app එකක් තියේ, එක install කරගෙන habit ටිකක් හදාගන්න. Atomic habits කියන පොතෙන් හදලා තියෙන්නේ. ඔයා ටික කරලා කියපන් සති දෙකකින් මොකද කියලා 🙂
     
    Interested 🙂
    Try this @ara88
     
    • Like
    Reactions: Thanura09