දැන් උබ වයසකයිනේ. 60ත් පැනල නේද![]()

ah matath okkoma penuna

16,57,6,29,42,7,10,2,5

(Ctrl) + (+)
obala zoom karala balapan
![]()

anea ban okea thiyena awa balala oluwa awul wenawa
ඕක ඔච්චර හිතට ගන්න එපා බන්. ඕකට වර්ණ අන්ධ තාවය විතරක් නෙමෙයි තව තව ඒවා බලපානව ඇති. අපිට උනත් එකපාරටම පේන්නෙ නැහැ. හොදට බැලුවොත් විතරයි පේන්නෙ.
http://wedananasala.org/sinhala/ind...nt&view=category&layout=blog&id=113&Itemid=71
oya balapan

16 / 57 / 6 / 29 / 42 / 7 / 10 / 2 / 5
mata penneoya tika.

okkama penwa mchng hodata balapan..samahara ewa hoyaganna amarui tiakak
මේ දෙක අනිවා බලපන්. මේකෙ හැටියට එක එක කොටස් අනුව එක කොටස් 3 කට බෙදෙනව. ඒ කොටස් තුන අනුව ඒ ඒ ලෙඩේ වෙනස් වෙන විදිය එහෙම තියනව
http://www.milenyumtasarim.com/classification-of-color-blindness.htm
මේ තියෙන්නෙ ඕක තිබුන එකෙක් ලියපු එකක්. උට ඔය පින්තුරේ නිසා මල පැනල ඉන්නෙ. පලු යන්න බනිනව.
http://janjanboy24.wordpress.com/2012/05/02/277/

CrazyBuddy ගේ ස්කෝලේ කොහේද?![]()
ඇයි බං එහෙම ඇහුවෙ..?පේනව බන්..

mamath bohoma amaruwen kiyo gatte eka paratama penne naha ne..

කවුද යකෝ උඹට බැන්නෙ..? ත්‍රේඩ් එක දැම්මා කියලා..
. ඕව ගණන් ගන්න එපා බන්. මෙච්චර කල් හිටිය විදියට හිටපන්

නෑ බන්. ඔය පින්තුරේ නිසා පිට රට එකෙක් අවුල් වෙලා. උට ජොබ් එකක් ගන්න බැරිලු. ජොබ් එක ගන්න ගියාම ඔය පින්තුරේ පෙන්නල ප්‍රශ්න අහනවලු.(උට ඔය ලෙඩේ තියනවද කියල බලන්න) මුට ඔය ලෙඩේ තියන නිසා කියන්න බැරි වෙලා. ඉතින් ජොබ සෙට් වෙන්නෙ නැහැලු.උට මල පැනල බ්ලොග් එකේ දාල. ඕව ගණන් ගන්න එපා බන්. මෙච්චර කල් හිටිය විදියට හිටපන්
![]()

මොන පිස්සුද බන්ඔව් බං මාත් දැක්කා ලිපියක එහෙම සීන් එකක් තියෙනවා.. ජොබක් නම් හොයන්න උවමනා නෑ.. ජොබ කරන නිසා.. අවුල තියෙන්නෙ අනාගතේදි ඇස් නොපෙනිම යයිද දන්නෙ නෑනේ බං..
. ඔය සීන් එක නිසා එහෙම වෙන්නෙ නැහැ. ඔය තියන විදියටම තියෙයි. අපේ o/l කරන කාලෙ හිටපු ගණන් sir ටත් ඔය වගේ ලෙඩක් තිබුන. මිනිහට කොළ පෑනකුයි රතු පෑනකුයි එකට තිබ්බම අදුර ගන්න බෑ
. අදටත් ඔය හොදට ඉන්නෙ

නෑ බන්. ඔය පින්තුරේ නිසා පිට රට එකෙක් අවුල් වෙලා. උට ජොබ් එකක් ගන්න බැරිලු. ජොබ් එක ගන්න ගියාම ඔය පින්තුරේ පෙන්නල ප්‍රශ්න අහනවලු.(උට ඔය ලෙඩේ තියනවද කියල බලන්න) මුට ඔය ලෙඩේ තියන නිසා කියන්න බැරි වෙලා. ඉතින් ජොබ සෙට් වෙන්නෙ නැහැලු.උට මල පැනල බ්ලොග් එකේ දාල. ඕව ගණන් ගන්න එපා බන්. මෙච්චර කල් හිටිය විදියට හිටපන්
![]()

ehemath seen ekakda? vahana drive karanakota oka balapanava ban. signal light penne naha. lankave oka balanne naha license denakota. eka loku aduvakpilots la wenna yana ayatat oka balanawa man hitanne..![]()

accident vadiyi. meka thiyana kattiya thamanta meka thiyanava kiyala danneth naha. me penavane

ජිම්_පප්පා;13537929 said:![]()
මම දන්න විදිහට ගොඩාක් අයට රතු කොළ වර්න් අන්ද තාවය තමා තියෙන්නේ.
එක චෙක් කරන්න රතු පටයි කොල පාටයි බෝල තියන ඔය උඩ තියනවා වගෙ පික් එකක් පෙන්නනවා. උඹට ඔය පික් එකේ වෙනසක් පේන්නේ නැත්නම් උඹට රතු කොල වර්න අන්ද තාව තියනවා මචං. ගොඩාක් වෙලවට වාහන එලවනකොට ට්‍රැෆික් ලයිට්ස් වලදි රතු පාට කොල පාට ලයිට් පත්තු වෙන නිවෙන වෙලාව හඳුනා ගන්න අමාරුයි ඔය සීන් එක තියන අයට
මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..
මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?
meke nam penava aduyi.mokada meka loku vadiyi.

ජිම්_පප්පා;13537929 said:![]()
මම දන්න විදිහට ගොඩාක් අයට රතු කොළ වර්න් අන්ද තාවය තමා තියෙන්නේ.
එක චෙක් කරන්න රතු පටයි කොල පාටයි බෝල තියන ඔය උඩ තියනවා වගෙ පික් එකක් පෙන්නනවා. උඹට ඔය පික් එකේ වෙනසක් පේන්නේ නැත්නම් උඹට රතු කොල වර්න අන්ද තාව තියනවා මචං. ගොඩාක් වෙලවට වාහන එලවනකොට ට්‍රැෆික් ලයිට්ස් වලදි රතු පාට කොල පාට ලයිට් පත්තු වෙන නිවෙන වෙලාව හඳුනා ගන්න අමාරුයි ඔය සීන් එක තියන අයට
... oya Colors tikanam Penawa ...

yako mun bageta bagayak ma penne nahane. godak un meka unta thiyanava kiyala danne naha.
Pissu Hedenawa ..
Mata penneth 16 witharai ........![]()
![]()

danvath drive karanakota poddak parissamen drive karapan. mehema ledak thiyanava kiyala dannavane dan