මට වර්ණ අන්ධතාවය..................

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka wenna eththe ara seen ekeken passe mama hithanne
    7.gif
    ඔව් වෙන්න පුළුවන්.. ඔලුවට තදින් පාරක් වැදුනමත් එහෙම වෙනවලු මචෝ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක එහෙම මුකුත් නැතුව ඇති බන්
    ඇයි යකෝ තෝමනේ දැන් කිව්වෙ අංක ටික තිබුණ.. අනිත් එක මේකෙ තව කී දෙනෙක් දැක්කද..:( මටයි තව කිහිප දෙනෙකුටයි පේන්නෙ නැහැනේ බං.. මාර වැඩේ..:(
     

    33000W

    Member
    ඕක ඔච්චර හිතට ගන්න එපා බන්. ඕකට වර්ණ අන්ධ තාවය විතරක් නෙමෙයි තව තව ඒවා බලපානව ඇති. අපිට උනත් එකපාරටම පේන්නෙ නැහැ. හොදට බැලුවොත් විතරයි පේන්නෙ.:P:P:P


    http://wedananasala.org/sinhala/ind...nt&view=category&layout=blog&id=113&Itemid=71


    oya balapan:cool::cool:

     

    33000W

    Member
    මේ දෙක අනිවා බලපන්. මේකෙ හැටියට එක එක කොටස් අනුව එක කොටස් 3 කට බෙදෙනව. ඒ කොටස් තුන අනුව ඒ ඒ ලෙඩේ වෙනස් වෙන විදිය එහෙම තියනව

    http://www.milenyumtasarim.com/classification-of-color-blindness.htm

    මේ තියෙන්නෙ ඕක තිබුන එකෙක් ලියපු එකක්. උට ඔය පින්තුරේ නිසා මල පැනල ඉන්නෙ. පලු යන්න බනිනව.:lol::lol:

    http://janjanboy24.wordpress.com/2012/05/02/277/