මට වර්ණ අන්ධතාවය..................

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
දෙකක් දාගත්ත නම් මේ ඩොට් හැම එකකම තියෙන පික්සල් ගාණ වෙන වෙනම කියන්න පුළුවන් ඔව්.. :cool:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..


    මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..:no: මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?


    ඔක්කොම අංක පේනවා හොදට බලපන්
    විනාඩි 15ක් දත් මැද්දට හරියන්නේ නෑ ඇස් දෙකත් පරිස්සම් කරගනින්
    :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම අංක පේනවා හොදට බලපන්
    විනාඩි 15ක් දත් මැද්දට හරියන්නේ නෑ ඇස් දෙකත් පරිස්සම් කරගනින්
    :rofl::rofl::rofl:
    නෑ බං.. ඒක උපතින් එන ලෙඩක්.. මාත් මේ සීන් එකෙන් පස්සෙ දැනගත්තෙ වර්ණ අන්ධතාවය තියෙනව කියලා..

    matath mul eka witharayi penne
    උඹටත් වර්ණ අන්ධතාවය..:yes:

    16, 57, 6, 29, 42, 7, 10, 2, 5 ?
    11.gif

    දෙකක් දාගත්ත නම් මේ ඩොට් හැම එකකම තියෙන පික්සල් ගාණ වෙන වෙනම කියන්න පුළුවන් ඔව්.. :cool:
    ඒ පේන්නතේ නෑ බං..:sorry:

    Bump Okkoma Puluwan Awasana 1 poddak phadili madi
    එහෙනම් උඹට ලාවට තියෙන්නෙ..:baffled:

    Machan dont worry...the real thing is bit more clear and 5x5 inches....u wil be able to read
    11.gif

    16,57,6,29,42,7,10,2,5 - Penawa :cool:
    11.gif


    ඔය ලෙඩේ තියන්නේ 1000 එක්කෙනෙකුට
    :yes:
    එයින් එකෙක් මමම වෙච්චි හැටි බලපං ඉතිං..:sorry:

    menna me link ekata gihin test karala balanna puluwan

    http://colorvisiontesting.com/ishihara.htm
    ෆේල් බං..:sorry:

    mathath ehemai govenment job ekata awilla karana medical ekadi thama dena gaththe eka mage job ekata awulak ne:D
    11.gif

    mata penawa anka tika :P 15, 14, 85, 6, 12, 9 neda thiyene? :D :D
    :cool:
    මට එකයි පේන්නෙ..

    Hamme yanthan colors set eka penawa hariyata :s
    තොටත් වර්ණ අන්ධතාවය..:rofl:

    ;)

    මචන් මටත් ඔය සීන් එක තියනවා .. වැඩිය හිතන්න එපා ඕක ගොඩක් අයට තියන ලෙඩක්.. එත් ගොඩක් දෙනෙක් ඒක දන් නෑ .. ජාන වලින් එන්නේ . මම දන්න විදිහට ගැණු අය තමයි ඔකේ වාහකයෝ එත් එයාලට එක හැදෙන් නෑ .. උබ රතුපාට සේලොපෙන් කොලයක් අරන් එකෙන් ඔය රූපේ දිහා බලපන් .. එතකොට අංක ටික පෙනෙයි උබට තියෙන්නේ රතු කොළ වර්නන්දතාවය නම් .. මේකේ විවිද මට්ටම් තියනව .. මේක හොඳකරන්න බෑ .. කරන්න තියෙන්නේ පාට සම්බන්ද දේවල් වැඩිය කරන් නැතුව ඉන්න එක.. මේක ජීවත් වෙන්න කිසිම බාධාවක් නෙවෙයි .. ඔයිට වඩා දේවල් වෙච්ච මිනිස්සු ඔය හොඳට ඉන්නේ .. වැඩි විස්තර ඕනිනම් අහපන් .. මාත් ඉතින් INTERNET එකෙන් තමයි ගොඩක් දේවල් හොයාගත්තේ ...
    එල මචෝ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බන්ටු;13534425 said:
    මම ඉලක්කම් කියවන්න දන්නේ නෑනේ අය්යෝ. පාටනම් අඳුරනවා. :eek:

    :rofl::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බං.. ඒක උපතින් එන ලෙඩක්.. මාත් මේ සීන් එකෙන් පස්සෙ දැනගත්තෙ වර්ණ අන්ධතාවය තියෙනව කියලා..

    Umba ara photo eka baluwada eka ekaata penne amuthu paata walin
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    මමනම් දැනන් හිටිය මට වර්ණ අන්දතාවය තියෙනවා කියල. මටත් ඕකෙන් පලවෙනි එක විතරයි පේන්නෙ.