මේක අපේ 33000W කොල්ලා දාපු ත්රේඩ් එකක තිබුණ එකක්..
මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?


ඔක්කොම අංක පේනවා හොදට බලපන්
විනාඩි 15ක් දත් මැද්දට හරියන්නේ නෑ ඇස් දෙකත් පරිස්සම් කරගනින්
matath mul eka witharayi penne

16, 57, 6, 29, 42, 7, 10, 2, 5 ?
දෙකක් දාගත්ත නම් මේ ඩොට් හැම එකකම තියෙන පික්සල් ගාණ වෙන වෙනම කියන්න පුළුවන් ඔව්..![]()

Bump Okkoma Puluwan Awasana 1 poddak phadili madi

Machan dont worry...the real thing is bit more clear and 5x5 inches....u wil be able to read
16,57,6,29,42,7,10,2,5 - Penawa![]()
ඔය ලෙඩේ තියන්නේ 1000 එක්කෙනෙකුට



mathath ehemai govenment job ekata awilla karana medical ekadi thama dena gaththe eka mage job ekata awulak ne![]()
mata penawa anka tika15, 14, 85, 6, 12, 9 neda thiyene?
![]()
![]()

Hamme yanthan colors set eka penawa hariyata :s

bump
මචන් මටත් ඔය සීන් එක තියනවා .. වැඩිය හිතන්න එපා ඕක ගොඩක් අයට තියන ලෙඩක්.. එත් ගොඩක් දෙනෙක් ඒක දන් නෑ .. ජාන වලින් එන්නේ . මම දන්න විදිහට ගැණු අය තමයි ඔකේ වාහකයෝ එත් එයාලට එක හැදෙන් නෑ .. උබ රතුපාට සේලොපෙන් කොලයක් අරන් එකෙන් ඔය රූපේ දිහා බලපන් .. එතකොට අංක ටික පෙනෙයි උබට තියෙන්නේ රතු කොළ වර්නන්දතාවය නම් .. මේකේ විවිද මට්ටම් තියනව .. මේක හොඳකරන්න බෑ .. කරන්න තියෙන්නේ පාට සම්බන්ද දේවල් වැඩිය කරන් නැතුව ඉන්න එක.. මේක ජීවත් වෙන්න කිසිම බාධාවක් නෙවෙයි .. ඔයිට වඩා දේවල් වෙච්ච මිනිස්සු ඔය හොඳට ඉන්නේ .. වැඩි විස්තර ඕනිනම් අහපන් .. මාත් ඉතින් INTERNET එකෙන් තමයි ගොඩක් දේවල් හොයාගත්තේ ...
yantam kiyawa ganna puluwan
16,,57,,6
29,,42,,7
10,,2,,5
as wala awlak na hari santhosai
matath thiyanawa

නෑ බං.. ඒක උපතින් එන ලෙඩක්.. මාත් මේ සීන් එකෙන් පස්සෙ දැනගත්තෙ වර්ණ අන්ධතාවය තියෙනව කියලා..