මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පැහැදිලි කිරීමට ස්තුතියි. එතකොට ඔය සින් ඒකට ජපානේ සෙට් වෙච්ච උන් වෙනමම ඉන්නවද?

    පකිස්තාන් කාරයෝ ඉන්නවා. එත් මචන් උන් කොම්පැනි ගත්තගමන් මොනවා හරි ගලවලා used ඒවා හයිකරනවා. මලට මම පකිස්තාන් , ඉන්දියන් කාරයන්ගෙන් ගන්නේ නම් නැහැ. මම කරන්නේ මගේ කගේ හරිනමකට reg කරන එක. එක ෂුවර් මචන්. නැත්නම් මෙහෙම කරන්න බැහැනේ .........
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    හරි හරි පටලවාගන්න එපා මම විස්තර කරන්නම්. අදතමා thread එක දැක්කේ.

    බ්‍රෑන්ඩ් නිව් වාහන.
    දැනට ලංකාවේ (ලෝකයේ සියලුම රටවල සම්මතකරගත්) නීතියක් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය කිරීමේදී ඒ ඒ වාහන වර්ගයට අදාළ agent හරහා කලයුතුය කියලා.

    උදාහරණයකට මම කියන්නම් ටොයෝටා ප්‍රිමියෝ රථය. මෙය බ්‍රෑන්ඩ් නිව් ලෙස ආනයනය කල හැක්කේ ටොයෝටා ලංකා ආයතනයට පමණි. වැරදිලා හෝ නොදැනුවත් කමින් අපි මෙය පෞද්ගලිකව ආනයනය කළහොත් ශ්‍රී ලංකා රේගුව මගින් මෙය නවතා අදාළ සමාගමේ නියෝජිතයකු ගෙන්වා මෙය රාජසන්තක කරනු ලබනවා.

    මේ සිදු වීම වලක්වා ගැනීම සදහා යි සියලුම ආනයන කරුවන් විසින් ජපානය තුල කිසියම් හෝ කිලෝමීටර ප්‍රමාණයක් ධාවනය කර ලංකාවට වාහන එවන්නේ.

    ලංකාවට පෞද්ගලිකව ආනයනය කලහැක්කේ recondition ලෙස හදුන්වනු ලබන රථ පමණි. එනිසා බෑන්ඩ් නිව් රථ අපවිසින් මිලදීගෙන පොඩි කිලෝමිටර ප්‍රමාණයක් දාවනය කර recondition ලෙස ආනයනය කරනවා.
    පළමු ලිය පදිංචිය සිදුකරනු ලබන්නේ ජපානයේ පුදලයකුගේ නමටය. ඉන්පසු ඔහුගේ නමට අංක තහඩුවක් ලැබෙනවා . නැවත ආනයනය කරනු ලබන විට එම අංක තහඩුව නැවත බර දී සහතිකයක් ලබාගත යුතුය. එහි සදහන් වන්නේ ජපානය තුල එම වාහනය ලිය පදිංචිය අවලංගු කිරීමේ සහතිකයි. මෙම සහතිකය රේගුව මගින් සහතික කර නැවතත් ලන්කාවතුලදී ජපානයේ ලියාපදිංචිය අවලංගු කිරීම බලාත්මක කරනවා. එලෙස එන වාහන පමණයි රට තුලට නිත්‍යානුකුලව පිළිගන්නේ. නැවත මෙම සහතිකය මෝටර රථ ලිය පදින්චිකරනු ලබන කාර්යාලයට අපගේ ලියාපදිංචි කරනුලබන ලියකිය විලි සමග භාර දිය යුතුය. ඉන් පසු එම සහතිකය ඔවුන් විසින් තියාගෙන. ලියාපදිංචිය සිදුකරනුලබනවා.

    agent විසින් ගෙන්වන වාහනවල ලිය පදින්චියේදී බෑන්ඩ් නිව් ලෙස සටහන් වන්නේ මෙන්න මේ හේතුව නිසා. නමුත් මේකේ අවාසිය සිදුවන්නේ අපිට.
    බ්‍රෑන්ඩ් නිව් කියා ලොකුවට ආනයනය කරන වාහන වලට නොදැනුවත් කම නිසා ලක්ෂ 8 -9 වැඩිපුර ගෙවනවා.

    උදා:
    ටොයෝටා ප්‍රියස් ටොයෝටා ලංකා හරහා එනවනම් ලක්ෂ්‍ය 65 වන අතර මෙය අපි ගෙනවානම් 15km වත් ධාවනය කලයුතුය මිල වන්නේ ලක්ෂ්‍ය 55 පමණය.

    දැන් පැහැදිලිද : මේවගේ ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න. මොකද හංගන්න දෙයක් නැහැ. තව එකක ගොඩක් අය කියල තිබුනා tax හේතුව නිසයි එහෙම කරන්නේ කියලා . නැහැ tax වල බල පෑමක් නැහැ. බ්‍රෑන්ඩ් නිව් වහනයක් agent ගෙනාවත් දැන් ගහන්නේ එකම tax එක. මේක නීතිමය ප්‍රශ්නයක්.

    වෙන රට වල නම් agent විසින් ආනයනය කරන්නේ නැති වාහන පුද්ගලිකව ආනයනය කල හැකියි. නමුත් ;ලංකාවේ එහෙම බැහැ . උපාලි විජේවර්ධන මහතා ලංකාවේ වාහන හදන්න ගත්තට පස්සේ එකට විරුද්ද වුන සමහර උදවිය බහුජාතික සමාගම් වලට කඩේ ගියා. ඒ හේතුව නිසා සමහර නීති තදින්ම ක්‍රියාත්මක කරා. අදටත් ඒවා වෙනස්වෙලා නැහැ. ඔය හෙතුනිසා තමයි අපිට බ්‍රෑන්ඩ් නිව් ලෙස වාහනයක් ගෙන්වන්න බැරි.

    bokken thawa kenekta monahari kiyala dena porak
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    "බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා."

    නොදන්නා දෙයක් කියල දීම මගේ යුතුකම. අනික මචන් මේක මගෙන් ප්‍රසිද්දියේම අහපු පළමු කෙනා ඔයා. ගොඩක් අයට මේක මම කියනවා වාහන ගන්න අවම. සැහෙන හොදයි මෙහෙම ප්‍රශ්නයක් අහපු එක. මටවත් හිතුනේ නැහැ public forum එකක මේක දාන්න.

    "හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්."

    මේකට උත්තරේ දුන්නොත් හෙට මට තව හතුරෙක් එකතුවෙනවා. කමක් නැහැ පොන්නයෙක් මට මඩ ගැහුවා නිසා ඔක්කොම ඇත්ත කියනවා. මම බය නැහැ.
    මෙහෙමයි මචන් වෙන්නේ. ජපානයේ yard එකක් තියෙන කෙනෙක්ට (මටත් yard දෙකක් ඇත සිංහල බුද්ධාගමේ කෙනෙක් විදියට කවදාවත් වංචාවක් කරන්නේ නැත.) 6 month හෝ 3 month විසා එකක් යටතේ ඕනෑම කෙනෙක් ජපානයට ගෙනියන්න පුළුවන් තමන්ගේ yard එකේ වැඩට. එහෙම ගෙනියන කෙනාට එලියට වත් යන්න නොදී yard වල වැඩකරන්න වෙනවා. යාර්ඩ් එක අයිති එකා කොහෙන් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් තමන්ගේ යාර්ඩ් එක ඇතුලේ තියන් හොදට හදලා. නැවතත් auction එකට දානවා. හැබැයි auction එකට දානකොට ජපනෙක් නැතුව වෙන ජාතියක man කෙනෙක් අල්ලාගෙන වාහනේ auction එකට ලිස්ට් කරනවා. මේකත් එක්ක තව හොද වාහන දෙක තුනකුත් දානවා. එතකොට වැඩේ නොන්ඩි නැහැ.

    ඊටපස්සේ අපිහිතමු මේ වාහනේ කවුරුහරි ගත්තා කියලා එතනදී නැවතත් මේක ලොකු inspection එකක් කරනවා. නමුත් මුන් ඊට අදාළ ලියකියවිලි ගන්න එකාගේ අතට දෙන්නේ නැහැ. sale එකට direct උන් ගේන නිසා උන් කොහොමත් දෙන්නේ නැහැ. අපි බලෙන්ම ඉල්ලුවත් photo copy එකක් හරි හදපු එකක් හරි දෙනවා බේරෙන්න.
    උබ කියන කතාව හරි වෙනම set ඉන්නවා. නමුත් මම company එකෙන් මිලදී ගත්ත විශ්වාස කරන්න පුළුවන් ලියකියවිලි දෙනවා. මචන් මම නම් අවන්කවම ගත්ත ගාන ගැන කියන්නේ නැහැ. නමුත් බොහොම සාදාරන මිලකට දෙනවා. අවන්කවම හොද එකක් . වහනය company ගත්තම තව අතරමැදි වියදම් තියෙනවා. MOT , services , cleaning , carrier charges මහන්සියට පොඩි ගානක් තිය ගන්නවා. මේවා මචන් one by one කියන්න බැහැනේ. මොකද වාහනේ ගන්න කෙනාට මේවා හිසේරදයක්. ඇත්තටම උට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද final price එකක් විතරයි man ට ඕන.

    band new වාහන වලත් පොඩි පොඩි damages තියෙනවා. ඒවා ටිකක් අඩුවට දෙනවා. අපේ උන් කරන්නේ අරගෙන කලින් වගේ repair කරලා එවනවා.
    උද: මගෙන් වාහන ගන්න සියලුම අයට වහනයට අදාලා සියලුම ලියකියවිලි දෙනවා. ඔක්කොම inspections ඇතුළුව. සාමාන්යෙන් පිටු 40-60 අතර document සෙට් එකක් මම එකේ photocopy සෙට් එකක් වෙනමම දෙනවා. මොකද බාගයක් RMV එකෙන් තියාගන්න නිසා.

    "උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?"

    සමහර විට biding cases නිසා වාහන මිල ඉහල යන්න පුළුවන්. මේක depend වෙන්න පුළුවන්.

    "මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම."

    ඔව් මචන් ලංකාවේ නම් ගොඩක් අතර මදියන් නිසා පට්ට chater වෙනවා.

    "අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ."

    අනිවා මෙහෙම දේවල් කරනවා. එක නවත්වන්න අමාරුයි.

    "අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??"

    වැදගත් ප්‍රශ්නයක් මම නම් මගේ business එකේදී සියලුම දේවල් කියලයි පටන් ගන්නේ. මෙතන කොටස් කීපයක් ඉන්නවා. වහනය ගැන හොදට හොයල බලා ගන්න පිරිසකුත් , තව අතේ ඇති මිලට වාහන සිහිනය සැබකරගන්න දගලන පිරිසකුත් ඉන්නවා. මෙදෙකටම අදාළ නැති පිරිසකුත් ඉන්නවා.
    මචන් මම කතාකරන්නේ මගේ business එක විතරයි. මගේ business එකේ මාර transparent එකක් තියෙනවා. මම ඇත්ත කියලා වැඩ කරන්නේ මචන්. මම උබේ ප්‍රශ්නයට උත්තරේ PM කරන්නම්.

    වාහන sale කාරයෝ ජපානයට කොටි ගණන් ණයයි . හිතාගන්න පුළුවන්නේ වංචාවක් හරි කරලා ගොඩ යන්න හදන්නේ එකයි. මම මචන් උන්ගේ ප්‍රශ්න දන්නවා. මට ඔයවගේ කාලයක් තිබුනා. නමුත් අවංකව සාදරනව ව්‍යාපාරය කරන නිසා බුදුන් දිවියන් මත එක්ක ඉන්නවා. ඒකනිසා මට වරදින්නේ නැහැ.

    ඇත්තටම මට මේවා නොලිය ඉන්න තිබුනා . මම එහෙම නැහැ..... මේවා කියන ලංකාවේ පලමුවෙනියත් අන්තිමයත් මම.

    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    චන්ද මීටිමකට යනවා මචන් රැට විස්තර කරන්නම්. ඔක්කොම අහන්න තියෙන ඒවා දාන්න . interesting thread මචන්. මම මේක මගේ thread වල දානවා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    පකිස්තාන් කාරයෝ ඉන්නවා. එත් මචන් උන් කොම්පැනි ගත්තගමන් මොනවා හරි ගලවලා used ඒවා හයිකරනවා. මලට මම පකිස්තාන් , ඉන්දියන් කාරයන්ගෙන් ගන්නේ නම් නැහැ. මම කරන්නේ මගේ කගේ හරිනමකට reg කරන එක. එක ෂුවර් මචන්. නැත්නම් මෙහෙම කරන්න බැහැනේ .........

    බඩුම තමා. උබ වගේ එකෙක් ඉන්න එකත් වාසනාවක් මේවා කියන්න. REP දෙන්න බැලූ :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    "බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා."

    නොදන්නා දෙයක් කියල දීම මගේ යුතුකම. අනික මචන් මේක මගෙන් ප්‍රසිද්දියේම අහපු පළමු කෙනා ඔයා. ගොඩක් අයට මේක මම කියනවා වාහන ගන්න අවම. සැහෙන හොදයි මෙහෙම ප්‍රශ්නයක් අහපු එක. මටවත් හිතුනේ නැහැ public forum එකක මේක දාන්න.

    "හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්."

    මේකට උත්තරේ දුන්නොත් හෙට මට තව හතුරෙක් එකතුවෙනවා. කමක් නැහැ පොන්නයෙක් මට මඩ ගැහුවා නිසා ඔක්කොම ඇත්ත කියනවා. මම බය නැහැ.
    මෙහෙමයි මචන් වෙන්නේ. ජපානයේ yard එකක් තියෙන කෙනෙක්ට (මටත් yard දෙකක් ඇත සිංහල බුද්ධාගමේ කෙනෙක් විදියට කවදාවත් වංචාවක් කරන්නේ නැත.) 6 month හෝ 3 month විසා එකක් යටතේ ඕනෑම කෙනෙක් ජපානයට ගෙනියන්න පුළුවන් තමන්ගේ yard එකේ වැඩට. එහෙම ගෙනියන කෙනාට එලියට වත් යන්න නොදී yard වල වැඩකරන්න වෙනවා. යාර්ඩ් එක අයිති එකා කොහෙන් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් තමන්ගේ යාර්ඩ් එක ඇතුලේ තියන් හොදට හදලා. නැවතත් auction එකට දානවා. හැබැයි auction එකට දානකොට ජපනෙක් නැතුව වෙන ජාතියක man කෙනෙක් අල්ලාගෙන වාහනේ auction එකට ලිස්ට් කරනවා. මේකත් එක්ක තව හොද වාහන දෙක තුනකුත් දානවා. එතකොට වැඩේ නොන්ඩි නැහැ.

    ඊටපස්සේ අපිහිතමු මේ වාහනේ කවුරුහරි ගත්තා කියලා එතනදී නැවතත් මේක ලොකු inspection එකක් කරනවා. නමුත් මුන් ඊට අදාළ ලියකියවිලි ගන්න එකාගේ අතට දෙන්නේ නැහැ. sale එකට direct උන් ගේන නිසා උන් කොහොමත් දෙන්නේ නැහැ. අපි බලෙන්ම ඉල්ලුවත් photo copy එකක් හරි හදපු එකක් හරි දෙනවා බේරෙන්න.
    උබ කියන කතාව හරි වෙනම set ඉන්නවා. නමුත් මම company එකෙන් මිලදී ගත්ත විශ්වාස කරන්න පුළුවන් ලියකියවිලි දෙනවා. මචන් මම නම් අවන්කවම ගත්ත ගැන කියන්නේ නැහැ. නමුත් බොහොම සාදාරන මිලකට දෙනවා. අවන්කවම හොද එකක් . වහනය company ගත්තම තව අතරමැදි වියදම් තියෙනවා. MOT , services , cleaning , carrier charges මහන්සියට පොඩි ගානක් තිය ගන්නවා. මේවා මචන් one by one කියන්න බැහැනේ. මොකද වාහනේ ගන්න කෙනාට මේවා හිසේරදයක්. ඇත්තටම උට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද final price එකක් විතරයි man ට ඕන.

    band new වාහන වලත් පොඩි පොඩි damages තියෙනවා. ඕන ඒවා ටිකක් අඩුවට දෙනවා. අපේ උන් කරන්නේ අරගෙන අලින් වගේ repair කරලා එවනවා.
    උද: මගෙන් වාහන ගන්න සියලුම අයට වහනයට අදාලා සියලුම ලියකියවිලි දෙනවා. ඔක්කොම inspections ඇතුළුව. සාමාන්යෙන් පිටු 40-60 අතර document සෙට් එකක් මම එකේ photocopy සෙට් එකක් වෙනමම දෙනවා. මොකද බාගයක් RMV එකෙන් තියාගන්න නිසා.

    "උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?"

    සමහර විට biding cases නිසා වාහන මිල ඉහල යන්න පුළුවන්. මේක depend වෙන්න පුළුවන්.

    "මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම."

    ඔව් මචන් ලංකාවේ නම් ගොඩක් අතර මදියන් නිසා පට්ට chater වෙනවා.

    "අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ."

    අනිවා මෙහෙම දේවල් කරනවා. එක නවත්වන්න අමාරුයි.

    "අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??"

    වැදගත් ප්‍රශ්නයක් මම නම් මගේ business එකේදී සියලුම දේවල් කියලයි පටන් ගන්නේ. මෙතන කොටස් කීපයක් ඉන්නවා. වහනය ගැන හොදට හොයල බලා ගන්න පිරිසකුත් , තව අතේ ඇති මිලට වාහන සිහිනය සැබකරගන්න දගලන පිරිසකුත් ඉන්නවා. මෙදෙකටම අදාළ නැති පිරිසකුත් ඉන්නවා.
    මචන් මම කතාකරන්නේ මගේ business එක විතරයි. මගේ business එකේ මාර transparent එකක් තියෙනවා. මම ඇත්ත කියලා වැඩ කරන්නේ මචන්. මම උබේ ප්‍රශ්නයට උත්තරේ PM කරන්නම්.

    වාහන sale කාරයෝ ජපානයට කොටි ගණන් ණයයි . හිතාගන්න පුළුවන්නේ වංචාවක් හරි කරලා ගොඩ යන්න හදන්නේ එකයි. මම මචන් උන්ගේ ප්‍රශ්න දන්නවා. මට ඔයවගේ කාලයක් තිබුනා. නමුත් අවංකව සාදරනව ව්‍යාපාරය කරන නිසා බුදුන් දිවියන් මත එක්ක ඉන්නවා. ඒකනිසා මට වරදින්නේ නැහැ.

    ඇත්තටම මට මේවා නොලිය ඉන්න තිබුනා . මම එහෙම නැහැ..... මේවා කියන ලංකාවේ පලමුවෙනියත් අන්තිමයත් මම.

    හරිම සතුටුයි මචන්.උබ වගේ අවන්කවම කතා කරන කෙනෙක් හමුවීම
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    Capture.JPG

    මේවගේ දේවල් මගෙන් අහන්න එපා . කෙරෙන්නේ නැතිදෙයක් අහලා pm box පුරවන්න එපා සහෝ.

    ලංකාවේ මිනිහෙක් දියුණුවෙන්න මගෙන් උදවුවක් ඉල්ලුවොත් නොපිරිහෙලම ඉටුකරනවා. ආදර්ශයට කියන්නේ මේ කිරියේම කීපදෙනෙක් පුළුවන් විදියට මත එක්ක මොකක් හරි business එකක් කරනවා.
    මම ආසනැහැ ජපානයට පුද්ගලයන් ගෙනියන්න. මම මගේ උත්සාහයෙන් පට්ට කට්ටක් කාලා ඔලුව ඉස්සුවා කෙනෙක්. එක කාලයක් තිබුනා මගේ අතේ රුපියල් 10 නැතිව තිබුන මම තනියම නැගිට්ටනම් මොකද උබලට බැරි. මම language ඉගනගෙන වැඩකරේ නැහැ. තුබුන එකම දේ තමයි උත්සාහය. එච්චරයි.............
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ thread එකේ කොමෙන්ට් කරපු යාලුවෝ ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.විශේෂයෙන්ම creed1 සහෝදරයාට.ඔහු බොහොම අවන්කව ගොඩක් දේවල්වලට උත්තර දුන්නා.මේකෙදී මට ඕනි උනේ මේ වාහන ආනයනයේ තියන තිරෙන් පිටුපස කතාව මිනිස්සුන්ට කියලා දෙන්න.මම ඒක සාර්ථකව කරා කියලා මම හිතනවා.මම රටවල් කීපයකට ගිහින් ඒ සම්බන්ධ එලකිරියේ ගොඩක් thread පලකරලා තියෙනවා.චීනයට ගිහිල්ලා.චීනයේ යුවතියන් සම්බන්ධව ලියපු ආන්දෝලනාත්මක thread එකෙන් පස්සේ.මිනිස්සුන්ට යම් දෙයක් දැනෙන thread එකක් ලියුවා කියලා හිතට සතුටක් තියෙනවා.අපිට පුලුවන්නම් කෙනෙකුට නොදන්නා දෙයක් කියලා දෙන්න.ඒක තමයි අපේ සතුට.ඉතින් මම හිතනවා ඔබ ලක්ශ 30ක් 40ක් 50ක් දීලා ජපානේ auction වලින් ගන්න වාහනේ පිටිපස්සේ තියන කතාව ඉස්සරහට ගෙනල්ලා පෙන්නුවා කියලා.ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවල අතරමැදියන් ජපනුන් කුමක් හෝ හේතුවක් මත එහේ පාවිච්චියෙන් ඉවත දමන වාහන මීටර් කරකවා.අලුත්වැඩියා කොට.දන්න සෙල්ලම් ඔක්කොම දමා.කිලෝමීටර් දෙකයි තුනයි දිවුවේ කියමින්.මෙහේ ගෙනත් වාහන සේල් වල දිලිසි දිලිසි තියන අපූරුව පෙනෙනවා නේද.ඔබ සියල්ල දන්නවා යයි සිතමින් ඔබම auction එකෙන් තෝරාගෙන ගෙන්වාගත් වාහනේ නියමම තත්වය ඔබ දැනගත්තා නේද..ජපන්නු පට්ට ගහපු ජරා වාහන ඔය auction හරහා මෙහේ එනවා කිවුවට සමහරු පිලිගත්තේම නැත
    ඒ අතර අපේ creed1 වගේ අවන්කව මේ කටයුත්ත කරන.අහන දේට අවන්කවම උත්තර දෙන. කෙනෙක් සිටීමත් අපට සතුටක්.ඔහුගේ ව්‍යාපාරයට දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා.
     
    • Like
    Reactions: SAN_APIIT

    මචන් අවන්කවම ස්තුතිකරනවා මේවා එලියට දැම්මට. මොකද තමන් පවිච්ච්කරන හෝ පාවිච්චිකරන්න යන වාහනය ගැන සැහෙන දෙයක් දැන් ඉගෙන ගත්තා කියලා මම සිතනවා. ඇත්ත දන ගෙන business කරන එක ලේසියි. හොද සේවයක් මචන් උබ කරේ.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    Capture.JPG

    මේවගේ දේවල් මගෙන් අහන්න එපා . කෙරෙන්නේ නැතිදෙයක් අහලා pm box පුරවන්න එපා සහෝ.

    ලංකාවේ මිනිහෙක් දියුණුවෙන්න මගෙන් උදවුවක් ඉල්ලුවොත් නොපිරිහෙලම ඉටුකරනවා. ආදර්ශයට කියන්නේ මේ කිරියේම කීපදෙනෙක් පුළුවන් විදියට මත එක්ක මොකක් හරි business එකක් කරනවා.
    මම ආසනැහැ ජපානයට පුද්ගලයන් ගෙනියන්න. මම මගේ උත්සාහයෙන් පට්ට කට්ටක් කාලා ඔලුව ඉස්සුවා කෙනෙක්. එක කාලයක් තිබුනා මගේ අතේ රුපියල් 10 නැතිව තිබුන මම තනියම නැගිට්ටනම් මොකද උබලට බැරි. මම language ඉගනගෙන වැඩකරේ නැහැ. තුබුන එකම දේ තමයි උත්සාහය. එච්චරයි.............

    :yes:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    "බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා."

    නොදන්නා දෙයක් කියල දීම මගේ යුතුකම. අනික මචන් මේක මගෙන් ප්‍රසිද්දියේම අහපු පළමු කෙනා ඔයා. ගොඩක් අයට මේක මම කියනවා වාහන ගන්න අවම. සැහෙන හොදයි මෙහෙම ප්‍රශ්නයක් අහපු එක. මටවත් හිතුනේ නැහැ public forum එකක මේක දාන්න.

    "හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්."

    මේකට උත්තරේ දුන්නොත් හෙට මට තව හතුරෙක් එකතුවෙනවා. කමක් නැහැ පොන්නයෙක් මට මඩ ගැහුවා නිසා ඔක්කොම ඇත්ත කියනවා. මම බය නැහැ.
    මෙහෙමයි මචන් වෙන්නේ. ජපානයේ yard එකක් තියෙන කෙනෙක්ට (මටත් yard දෙකක් ඇත සිංහල බුද්ධාගමේ කෙනෙක් විදියට කවදාවත් වංචාවක් කරන්නේ නැත.) 6 month හෝ 3 month විසා එකක් යටතේ ඕනෑම කෙනෙක් ජපානයට ගෙනියන්න පුළුවන් තමන්ගේ yard එකේ වැඩට. එහෙම ගෙනියන කෙනාට එලියට වත් යන්න නොදී yard වල වැඩකරන්න වෙනවා. යාර්ඩ් එක අයිති එකා කොහෙන් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් තමන්ගේ යාර්ඩ් එක ඇතුලේ තියන් හොදට හදලා. නැවතත් auction එකට දානවා. හැබැයි auction එකට දානකොට ජපනෙක් නැතුව වෙන ජාතියක man කෙනෙක් අල්ලාගෙන වාහනේ auction එකට ලිස්ට් කරනවා. මේකත් එක්ක තව හොද වාහන දෙක තුනකුත් දානවා. එතකොට වැඩේ නොන්ඩි නැහැ.

    ඊටපස්සේ අපිහිතමු මේ වාහනේ කවුරුහරි ගත්තා කියලා එතනදී නැවතත් මේක ලොකු inspection එකක් කරනවා. නමුත් මුන් ඊට අදාළ ලියකියවිලි ගන්න එකාගේ අතට දෙන්නේ නැහැ. sale එකට direct උන් ගේන නිසා උන් කොහොමත් දෙන්නේ නැහැ. අපි බලෙන්ම ඉල්ලුවත් photo copy එකක් හරි හදපු එකක් හරි දෙනවා බේරෙන්න.
    උබ කියන කතාව හරි වෙනම set ඉන්නවා. නමුත් මම company එකෙන් මිලදී ගත්ත විශ්වාස කරන්න පුළුවන් ලියකියවිලි දෙනවා. මචන් මම නම් අවන්කවම ගත්ත ගාන ගැන කියන්නේ නැහැ. නමුත් බොහොම සාදාරන මිලකට දෙනවා. අවන්කවම හොද එකක් . වහනය company ගත්තම තව අතරමැදි වියදම් තියෙනවා. MOT , services , cleaning , carrier charges මහන්සියට පොඩි ගානක් තිය ගන්නවා. මේවා මචන් one by one කියන්න බැහැනේ. මොකද වාහනේ ගන්න කෙනාට මේවා හිසේරදයක්. ඇත්තටම උට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද final price එකක් විතරයි man ට ඕන.

    band new වාහන වලත් පොඩි පොඩි damages තියෙනවා. ඒවා ටිකක් අඩුවට දෙනවා. අපේ උන් කරන්නේ අරගෙන කලින් වගේ repair කරලා එවනවා.
    උද: මගෙන් වාහන ගන්න සියලුම අයට වහනයට අදාලා සියලුම ලියකියවිලි දෙනවා. ඔක්කොම inspections ඇතුළුව. සාමාන්යෙන් පිටු 40-60 අතර document සෙට් එකක් මම එකේ photocopy සෙට් එකක් වෙනමම දෙනවා. මොකද බාගයක් RMV එකෙන් තියාගන්න නිසා.

    "උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?"

    සමහර විට biding cases නිසා වාහන මිල ඉහල යන්න පුළුවන්. මේක depend වෙන්න පුළුවන්.

    "මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම."

    ඔව් මචන් ලංකාවේ නම් ගොඩක් අතර මදියන් නිසා පට්ට chater වෙනවා.

    "අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ."

    අනිවා මෙහෙම දේවල් කරනවා. එක නවත්වන්න අමාරුයි.

    "අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??"

    වැදගත් ප්‍රශ්නයක් මම නම් මගේ business එකේදී සියලුම දේවල් කියලයි පටන් ගන්නේ. මෙතන කොටස් කීපයක් ඉන්නවා. වහනය ගැන හොදට හොයල බලා ගන්න පිරිසකුත් , තව අතේ ඇති මිලට වාහන සිහිනය සැබකරගන්න දගලන පිරිසකුත් ඉන්නවා. මෙදෙකටම අදාළ නැති පිරිසකුත් ඉන්නවා.
    මචන් මම කතාකරන්නේ මගේ business එක විතරයි. මගේ business එකේ මාර transparent එකක් තියෙනවා. මම ඇත්ත කියලා වැඩ කරන්නේ මචන්. මම උබේ ප්‍රශ්නයට උත්තරේ PM කරන්නම්.

    වාහන sale කාරයෝ ජපානයට කොටි ගණන් ණයයි . හිතාගන්න පුළුවන්නේ වංචාවක් හරි කරලා ගොඩ යන්න හදන්නේ එකයි. මම මචන් උන්ගේ ප්‍රශ්න දන්නවා. මට ඔයවගේ කාලයක් තිබුනා. නමුත් අවංකව සාදරනව ව්‍යාපාරය කරන නිසා බුදුන් දිවියන් මත එක්ක ඉන්නවා. ඒකනිසා මට වරදින්නේ නැහැ.

    ඇත්තටම මට මේවා නොලිය ඉන්න තිබුනා . මම එහෙම නැහැ..... මේවා කියන ලංකාවේ පලමුවෙනියත් අන්තිමයත් මම.

    Aniwa ,,,, 100% atta....:):):):):):):):):):):):):):):)
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේ thread එකේ කොමෙන්ට් කරපු යාලුවෝ ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.විශේෂයෙන්ම creed1 සහෝදරයාට.ඔහු බොහොම අවන්කව ගොඩක් දේවල්වලට උත්තර දුන්නා.මේකෙදී මට ඕනි උනේ මේ වාහන ආනයනයේ තියන තිරෙන් පිටුපස කතාව මිනිස්සුන්ට කියලා දෙන්න.මම ඒක සාර්ථකව කරා කියලා මම හිතනවා.මම රටවල් කීපයකට ගිහින් ඒ සම්බන්ධ එලකිරියේ ගොඩක් thread පලකරලා තියෙනවා.චීනයට ගිහිල්ලා.චීනයේ යුවතියන් සම්බන්ධව ලියපු ආන්දෝලනාත්මක thread එකෙන් පස්සේ.මිනිස්සුන්ට යම් දෙයක් දැනෙන thread එකක් ලියුවා කියලා හිතට සතුටක් තියෙනවා.අපිට පුලුවන්නම් කෙනෙකුට නොදන්නා දෙයක් කියලා දෙන්න.ඒක තමයි අපේ සතුට.ඉතින් මම හිතනවා ඔබ ලක්ශ 30ක් 40ක් 50ක් දීලා ජපානේ auction වලින් ගන්න වාහනේ පිටිපස්සේ තියන කතාව ඉස්සරහට ගෙනල්ලා පෙන්නුවා කියලා.ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවල අතරමැදියන් ජපනුන් කුමක් හෝ හේතුවක් මත එහේ පාවිච්චියෙන් ඉවත දමන වාහන මීටර් කරකවා.අලුත්වැඩියා කොට.දන්න සෙල්ලම් ඔක්කොම දමා.කිලෝමීටර් දෙකයි තුනයි දිවුවේ කියමින්.මෙහේ ගෙනත් වාහන සේල් වල දිලිසි දිලිසි තියන අපූරුව පෙනෙනවා නේද.ඔබ සියල්ල දන්නවා යයි සිතමින් ඔබම auction එකෙන් තෝරාගෙන ගෙන්වාගත් වාහනේ නියමම තත්වය ඔබ දැනගත්තා නේද..ජපන්නු පට්ට ගහපු ජරා වාහන ඔය auction හරහා මෙහේ එනවා කිවුවට සමහරු පිලිගත්තේම නැත
    ඒ අතර අපේ creed1 වගේ අවන්කව මේ කටයුත්ත කරන.අහන දේට අවන්කවම උත්තර දෙන. කෙනෙක් සිටීමත් අපට සතුටක්.ඔහුගේ ව්‍යාපාරයට දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා.

    niyami bro...:):):):):)
     
    ස්තුතිවන්ත වෙනවා මේ නුල දැමීම පිලිබදව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත වගේම හිතේ තිබ්බ ප්‍රශ්ණ කීපයකටත් පිළිතුරු ලැබුන. REP +

    creed1 සහෝදරයාගේ අවංක බාවයටත් තුති.
     
    • Like
    Reactions: creed1