මට විතරද අල්ලට/කකුල් වලට දාඩිය දාන්නේ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,227
    2
    10,813
    113
    Home Sweet Home


    මචන් ඕවා හිතෙන විදිහට ගාන්න යන්න එපා.. ඒ ඒ කෙනා අනුව ඕවයේ තියෙන කෙමිකල් බලපාන විදිහ වෙනස් වෙන්න පුලුවන්.. ඩොකෙක්ගෙන් අහලා ගනින්.. ඩෝකෙක්ට පෙන්නලා ඌ බෙහෙත් ගැන කිව්වාම ඕනෙනම් ඕක ගැනත් අහපන් ඇප්ලයි කළාට කමක් නැද්ද කියලා.. හිතෙන හිතෙන විදිහට පාවිච්චි කරන්න එපා..:dull:

    51-d0X2FvvL._SX522_.jpg

    ඔව් මචන් ,Doctor කෙනෙක් ගේ advice මත ගාන්න, මම ඕක ගාන්න එක නවතලා තියෙන්නේ , මට ගොඩක් දාඩිය අඩු උන නිසා , aluminum chloride hexahydrate (උඩ picture එකේ active ingredient බලන්න ) වලින් cancer එන්න පුළුවන් ඇති ගොඩක් කල් ගෑවොත්.

    osu sala ඇති බන් , පොඩ්ඩක් හොයන්න වෙය් , ඕක ගැවම අත පෙචෙනවා වගේ දැනේව ව, acid එකක් වගේ සැරයි , ඒකයි Doctor කෙනෙක් ගේ advice මත ගාන්න කිව්වේ
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe


    මචන් කොහොමද සුදු ටයිල් අල්ලපු පිට ගෙදරකට ගියාම දැනෙන සනීපේ..:sorry: දූවිලි වැදුන වෙලාවකනම් විනාසයි නෙහ්..:baffled: මමනම් ගොඩක් වෙලාවට පාපිස්ස ගාව ඉඳ ගන්නේ.. එහෙම නැත්තන් ගෙදර උන්ට කියලා පාපිස්ස ලඟට ගන්නවා..:( ටයිල් වලදි තමයි අම්බානක චාටර් වෙන්නේ.. බයික් එකේ එක දිගට යද්දී ඇක්ස්ලේටරේ පවා හිමීට රිලීස් වෙනවා බං..:baffled: හැම බයික් එකකටම ග්‍රිප් දාගෙන පැද්දේ.. පර්ස් එක ෆෝන් එක අමතක උනත් යන්න ආව ගමන පුලුවන් විදිහට ගිහින් එනවා.. ඒත් ලේන්සුව හරි සර්වියට් එක හරි අමතක උනොත් අනිවා ආපහු හැරිලා එනවමයි..:( ඒක ඒතරම් අවුල්..:sorry:

    සෙරෙප්පු දෙකක් උනත් ගන්න ගියාම අම්බානක හොයලා හොයලා පිටිපස්සේ පොඩී බීඩින් එකක් තියෙන දෙකක් හරි, ලෙස්සන්නේ නැති දෙකක් හරි තමයි ගන්නේ..:dull: ඉස්සරනම් එකම පොට් එකකින් කියලා සෙරෙප්පු හදව ගත්තා ඩෙනිම් රෙද්දෙන්.. උන් නම් සීන් එක දැනන් හිටිය නිසා අවුරුදු තුනක් විතර යනකන් එක එක ඩිසයින් එකට සෙරෙප්පු හදවල දුන්න මට ගැලපෙන්නම..:cool:

    එක්සෑම් එකකදී, ඉන්ටවීව් එකකදී පට්ට විදිහට අනාත වෙනවා.. මමත් ඩොකාලා හම්බ වෙන්න ගියා.. බැරිම තැන ආයූර්වේදේටත් ගියා.. උන් මට ටිෂූ එකක් දුන්නා දඩස් ගාලා..:oo: උඹට කිව්ව ටිකමයි කිව්වේ.. ෂ්වේත ග්‍රන්ථි වැඩි කියලා.. බෙහෙත් කරන්න එපා කිව්වා අතුරු ආබාධ එන්න පුලුවන් කියලා..:no: එදායින් පස්සේ ආයේ බෙහෙත් ගැන හිතන්න ගියේ නෑ..:sorry:



    Sirawatama bn oya siddiya nisa anatha wela thiyenawa sahenna
    :dull::dull::dull:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං ඉක්මනටම උඹේ තයිරොයිඩ් චෙක් කරපන් උඹේ තයිරොයිඩ් හෝමෝන් වල අවුලක් තියෙනවා වෙන්න පුලුවන්.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ado matath oka thiyanwa mama beheth ganna giya
    doctors la iyanawa beheth na lu dadiya dana ekata
    slippers dala awidinna wath ba lissala yanawa
    shoes dannama one aniwarayenma
    school yana kaale liyanna ba pothe liyawenne na dadiya nisa
    mara karumayak
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    අපේ අයියගෙත් ඔහොමයි බන්. :oo: ඔහොම උනහම අත් එහෙම දනවද කොහෙද.
    bump. දන්නා කෙනෙක් හෙල්ප් කරයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,986
    113
    normally godak ayata thiyanawa

    godak welawata excitement wage unahama wenawa.

    matath issara godak issaraha katha karanna giyahama, interview ekakata yaddi, lokkek hamba weddi ohoma thibba. exam waladith thibba. ath dekatayi nalalatayi daadiya danawa. nalale dadiya perenawa.

    mama therum gaththu de thamayi me situations normal widihata ganna purudu uanahama hari kiyana eka.

    dan nam mata kee denek issaraha katha karath ath walata nalalata dadiya danne na.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    normally godak ayata thiyanawa

    godak welawata excitement wage unahama wenawa.

    matath issara godak issaraha katha karanna giyahama, interview ekakata yaddi, lokkek hamba weddi ohoma thibba. exam waladith thibba. ath dekatayi nalalatayi daadiya danawa. nalale dadiya perenawa.

    mama therum gaththu de thamayi me situations normal widihata ganna purudu uanahama hari kiyana eka.

    dan nam mata kee denek issaraha katha karath ath walata nalalata dadiya danne na.

    Totally differnt situations. Your situation was mental. Our situation is medical. Someone had mentioned above the medical aspects. According to that 1℅ of the people have this condition. Even some doctors are not familiar with it.