මට විතරද මෙහෙම හිතෙන්නේ
මචන්ස්ලා, මගෙ ප්රශ්නේ කෙටියෙන්ම කියන්නම්.
මට කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑ!
(homo-සෙක්ස් නෙමෙයි යකෝ!
) මීට කලින් Awurudu දෙකහමාරක විතර එෆෙයාර් එකක් තිබිලා, ඒක කැඩුණා!! දැන් ඒ සීන් එක වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඒත්, අද වෙනකම්ම මට වෙන එෆෙයාර් එකක් පටන් ගන්න බැරි වෙලා තියෙනවා.
හේතුව මගේ එක වීක් පොයින්ට් එකක්...
කලාතුරකින් එක කෙල්ලෙක්ට හිත ගියා.
ඒකිගේ කිසිම අවුලක් පේන්න තිබුණෙත් නෑ.
ඒත් බන්, ඒ කෙල්ලට කලින් එෆෙයාර් එකක් තිබිලා තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒකි ගැන තිබ්බ Attraction එක සම්පූර්ණයෙන්ම නැතිව ගියා.
"ඇයි තෝ විතරක් පියෝ වර්ජින් ද??" කියලා විතරක් අහන්න එපා බන්!
මම කිසිම කෙල්ලෙක් එක්ක රූම්ස් ගානේ ලැගලා නෑ. මට ලැබෙන කෙල්ලත් ඒ වගේ වෙන්න ඕනෙ කියලත් බලාපොරොත්තු වෙනවා.ඒකෙ වරදක් නෑ නේ බන්?
ඒත්, මට ඒකෙන් මිදෙන්න අමාරුයි.
මෙහෙම ගියොත් මම සදා තනිකඩ තමයි. පුලුවන් උපදෙසක් දීපල්ලා! උඹලට පිං.....!!!!
ප:ලි:- මගේ " වැඩියෙන්ම බය වෙච්ච දවස " ත්රෙඩ් එක අනාථ කරලා ගියාට මට සමා වෙයන්! මම මේ දවස් ටිකේ චුට්ටක් විතර බිසී.
ආයෙමත් ආපු ගමන් ගේම ස්ටාර්ට් කරන්නම්!

මම උඹලගේ
ආදරනීය
බීන්

Last edited: