මට විතරද මේ ප්‍රශ්නෙ තියෙන්නේ?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    යාලු මේකයි. මගේ windows 10 වල youtube full screen බලද්දි youtube player එක overlay වෙනව windows 10 taskbar එකත් එක්ක. ඉතින් යටම හරිය පේන්නෑ හරියට.



    මේක මෙහෙම වෙන්න නැතිව හදාගන්න විදියක් දන්නව?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මවුස් එකේ අවුලක් වෙන්න ඉඩක් තියෙනවා,

    මම shared මවුස් එකක් කම්පියුටර් දෙකක යූස් කරන්නේ, දැන් එකක ෆුල් ස්ක්‍රීන් වීඩියෝ තියෙද්දී මවුස් පොයින්ටර් එක අනෙත් කම්පියුටර් එකට ගියාම ඕවර්ලේ ඉෆෙක්ට් එක එනවා, එක හරි යන්නේ ආපහු මවුස් පොයින්ටර් එක ෆුල් ස්ක්‍රීන් වීඩියෝ එකට ආවම,

    දැන් මෙතන එහෙම shared මවුස් එකක් නෙවේ නේ? එක නිසා මවුස් සෙටින්ග්ස් චෙක් කරලා බලන්න, මවුස් ඩ්‍රයිවර් අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, සමහරවිට හරි යාවි.

    ගූඩ් ලක්
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Oka matath enawa samahr welwt.. explorer.exe restart krl balapn... Samahar welwt eeka hariyanawa...