මට වුණු දේ ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බමප් මචන්
    පුළුවන් නම් උකස් ගත්ත අය එක්ක කතා කරගෙන . කාටහරි විකුනලා දාපන් ලාබයක් විදියට පෙන්න තියෙන විසදුම .

    මොනා කරන්නද ආයි පටන් ගනින් වරදින්නේ නැහැ

    :yes::yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    umbata waradinne na mcn. ammata salakuwa kiyanne idam labbawal oni na. e pinai umbe hithe sathutai thinawa. umba goda yai ikmanatama
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    umbata waradinne na mcn. ammata salakuwa kiyanne idam labbawal oni na. e pinai umbe hithe sathutai thinawa. umba goda yai ikmanatama

    100% ඇත්ත ඉඩම ගියා වගේ නෙමේ තමාට පුළුවන් උපරිමය අම්ම බැලුවා කියන සතුට සැනසීම කොටි 10කින්වත් ගන්න බහ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බොහොම දුකයි ඉක්මනට ප්‍රශ්න ටික විසදෙවා :(:(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    100% ඇත්ත ඉඩම ගියා වගේ නෙමේ තමාට පුළුවන් උපරිමය අම්ම බැලුවා කියන සතුට සැනසීම කොටි 10කින්වත් ගන්න බහ

    මේ කථාව නම් 100% ඇත්ත🙏🙏🙏
    උබ ට පින් අම්මට සලකපු එක
    දැන් මොකක් හරි ක්‍රමයකින් ඉඩම් බේරා ගන්න විදියක් හරි නැත්නම් නම් වැඩි ගානකට විකුණලා උකස් සල්ලි දීලා අතට කීයක් හරි හොයා ගන්න විදියක් තමා බලන්න ඕනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    reputation_neg.gif
    මට වුණු දේ ? 01-30-2020 09:56 PM අම්මට හුකපන්
     
    • Like
    Reactions: lasankandy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    රට ඉඳන් හම්බකරපුවායෙන් ඉඩමක් ගත්තා.
    එක ඉඩමක් උකස් තිබ්බා අම්මාට බෙහෙත් කරන්න .
    අම්මත් නැති උනා .:(
    තව ලක්ෂ 10 ක් ඔනි ඉඩම බෙර ගන්න .
    උකස ගෙවාගන්න බැරි තැනට ඇවිත් ඉන්නෙ දැන් .
    ඉඩම සින්න වෙවි යන විදියට.
    කිසිම හෙල්ප් එකක් නැහැ මෙ වෙලාවෙ.
    මාර අප්සට් බන් .:( :( :(

    :sorry::(:( මුලින්ම මචන් අම්මට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා මමත්. උබට දැනෙන දේ අපි හැමෝටම තේරෙනව මචන් :( . කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනාම දේ ඉතින් අම්ම නිසා. උබට ඒ වුන දේ ගැනනම් ගොඩක්ම දුකයි මචන් අපිටත් :( ඒත් හැමදේම හැමදාම මේ ලෝකෙ තියෙන්නෙ නෑනෙ මචන්. උබත් මමත් දවසක අනිවා යන්නම යනවා ටිකට් එක ඇදුනු ගමන්. උබ අම්ම වෙනුවෙන් පුතෙක් විදියට කරපු දේ ගැන උබට දවසක සතුටු වෙන්න පුලුවන්:yes: ඒක මට විශ්වාසයි.. ඒ වගේම ඔය ඉඩමත් ඉක්මනටම උබට බේරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා :yes: ජය..!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබට ඉඩම ඕනෙමනම් බෑන්ක් ලෝන් එකක් ගනින්, ලක්ෂ 15ක් වගේ ගනින් අවුරුදු 4කට.
    ඊට පස්සේ ටික ටික ගෙවපන්.
    10න් ඉඩම ගොඩ දාල ඉතුරු 5 න් ආයිත් රට පලයන්