මට වුණු දේ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    රට ඉඳන් හම්බකරපුවායෙන් ඉඩමක් ගත්තා.
    එක ඉඩමක් උකස් තිබ්බා අම්මාට බෙහෙත් කරන්න .
    අම්මත් නැති උනා .:(
    තව ලක්ෂ 10 ක් ඔනි ඉඩම බෙර ගන්න .
    උකස ගෙවාගන්න බැරි තැනට ඇවිත් ඉන්නෙ දැන් .
    ඉඩම සින්න වෙවි යන විදියට.
    කිසිම හෙල්ප් එකක් නැහැ මෙ වෙලාවෙ.
    මාර අප්සට් බන් .:( :(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    ගානක් අතට එන විදියට ඉඩම කාට හරි විකුනන්න බැරිද
    ඒ කියන්නෙ උකස බේරලා අතට පොඩි ගානක් හරි ගන්න පුලුවන් විදියට
    ඒකෙන් මොකක් හරි කරලා ගොඩ යන්න බලපන්

    අම්ම නැති උනාට උඹ උපරිම උත්සාහ කරානේ පුතෙක් විදියට, ඒක නිසා ඉඩම ගැන ලොකුවට හිතන්න එපා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Salenna epa machan. Tikak kalpana karala buddimathwa wada karapan. Api hamogema jeewithe oya wage dewal wenawa. Umbata witharak nemei. :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අම්ම නැති උනාට උඹ උපරිම උත්සාහ කරානේ පුතෙක් විදියට, ඒක නිසා ඉඩම ගැන ලොකුවට හිතන්න එපා

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හම්මට මචං..
    පිස්සු හැදෙනව නෙහ්. නිකං බයිල ගහන්න ඕන නෑනෙ සහෝ මගේ ලග නම් සතේ නෑ.. අනිව කරන්න පුලුවන් උනා නම් උබට මම රුපියල් 1000 ක් හරි එවනව. ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බලන්න ඉඩම විකුණන්න හරි. ගෙවන්න තියෙන ගානට ලෝන් එකක් ආයෙ දාගන්න හරි. එහෙම ලෝන් එකක් අරගෙන ට්‍රයි එකක් දාහන් බලන්න කරගෙන යන්න පුලුවන් බිස්නස් එකකට. මම දන්නෙ නෑ ඉතිං ඔය සීං ගැන. මාත් මේ පට්ට ණය රෝලක් දිගෑරගෙන යන්නෙ රෙද්දෙ ඉදන් රෙවාගෙන. බොරු ඕන නෑනෙ දැන් නම් අතේ රුපියල් 100 ක් නෑ බං. එකෙන්ම කෙල වෙලා ඉන්නෙ.

    අවුලක් ගන්න එපා. තව කල් තියේද? ඕක ගෙවන්නම බැරිනම් ඉඩම අමතක කරල ඒක විකුනල ඉතුරු සල්ලි වලින් පොඩි ප්ලේස් එකක් අරගෙන එතන ඉදන් ආයෙත් පටන් ගනින්. මම නම් මේ ඉන්නෙ රින බිංදුවෙ. හැබැයි මම හැමදේම අමතක කරල අලුතෙන් පටන් ගත්ත.
    ඉගෙන ගත්ත පාඩම තමා මචං අතේ සල්ලි තියෙද්දි පාවඩ දාල පිළිගත්ත නෑදෑයො යාලුවො, අපිට අගහිග කම් ඇවිල්ල උදව්වක් ඉල්ලපු වෙලාවට අහකබලාගනව කියන එක. අර ඒ කාලෙ කියන්නෙ තමා හිසට තම අතමය හෙවනැල්ල කියල. ඒක නම් පට්ට කතාව බං.
    එලහ් ජයවේවා ඉතිං. මට වචන වලින් විතරයි බොක්ක හෙල්ප් කරන්න වෙන්නෙ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    දුකයි මචං :( අයියෙ
    උබ මට pm කර කර සෑහෙන්න උදව් කරා මට මතකයි මගේ personality disorder එකකට.
    උබට වරදින්න එපා. ඒක උකස් නොතියා උබ උත්සහ නොකර අම්මා මැරුණා නම් උබ මැරෙනකම් විදවනවා.:sorry: එහෙම නොවුන එක ගැන සතුටු වෙයන්:sorry::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බමප් මචන්
    පුළුවන් නම් උකස් ගත්ත අය එක්ක කතා කරගෙන . කාටහරි විකුනලා දාපන් ලාබයක් විදියට පෙන්න තියෙන විසදුම .

    මොනා කරන්නද ආයි පටන් ගනින් වරදින්නේ නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඉඩම කොහෙද තියෙන්නෙ?

    අයියෝ දැන් මොකද කරන්නේ.
    ඉඩම කොහෙද තියෙන්නේ

    man inna area eka kittuwa machan Homagama :(

    ammata life insurance ekak damme nedda
    :no:
    :(
    Personal loan ekak dala hari idama bearaganna balapan
    personal loan nam amarui machan me welawe.

    inna situation eke hatiyata :(

    :(
    ගානක් අතට එන විදියට ඉඩම කාට හරි විකුනන්න බැරිද
    ඒ කියන්නෙ උකස බේරලා අතට පොඩි ගානක් හරි ගන්න පුලුවන් විදියට
    ඒකෙන් මොකක් හරි කරලා ගොඩ යන්න බලපන්

    අම්ම නැති උනාට උඹ උපරිම උත්සාහ කරානේ පුතෙක් විදියට, ඒක නිසා ඉඩම ගැන ලොකුවට හිතන්න එපා
    :(
    Salenna epa machan. Tikak kalpana karala buddimathwa wada karapan. Api hamogema jeewithe oya wage dewal wenawa. Umbata witharak nemei. :)
    :(
    :( අම්මට මොකෝ බං උනේ :(
    Cancer ekakin nathi una machan :(
    අම්ම නැති උනාට උඹ උපරිම උත්සාහ කරානේ පුතෙක් විදියට, ඒක නිසා ඉඩම ගැන ලොකුවට හිතන්න එපා

    :(
    හම්මට මචං..
    පිස්සු හැදෙනව නෙහ්. නිකං බයිල ගහන්න ඕන නෑනෙ සහෝ මගේ ලග නම් සතේ නෑ.. අනිව කරන්න පුලුවන් උනා නම් උබට මම රුපියල් 1000 ක් හරි එවනව. ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බලන්න ඉඩම විකුණන්න හරි. ගෙවන්න තියෙන ගානට ලෝන් එකක් ආයෙ දාගන්න හරි. එහෙම ලෝන් එකක් අරගෙන ට්‍රයි එකක් දාහන් බලන්න කරගෙන යන්න පුලුවන් බිස්නස් එකකට. මම දන්නෙ නෑ ඉතිං ඔය සීං ගැන. මාත් මේ පට්ට ණය රෝලක් දිගෑරගෙන යන්නෙ රෙද්දෙ ඉදන් රෙවාගෙන. බොරු ඕන නෑනෙ දැන් නම් අතේ රුපියල් 100 ක් නෑ බං. එකෙන්ම කෙල වෙලා ඉන්නෙ.

    අවුලක් ගන්න එපා. තව කල් තියේද? ඕක ගෙවන්නම බැරිනම් ඉඩම අමතක කරල ඒක විකුනල ඉතුරු සල්ලි වලින් පොඩි ප්ලේස් එකක් අරගෙන එතන ඉදන් ආයෙත් පටන් ගනින්. මම නම් මේ ඉන්නෙ රින බිංදුවෙ. හැබැයි මම හැමදේම අමතක කරල අලුතෙන් පටන් ගත්ත.
    ඉගෙන ගත්ත පාඩම තමා මචං අතේ සල්ලි තියෙද්දි පාවඩ දාල පිළිගත්ත නෑදෑයො යාලුවො, අපිට අගහිග කම් ඇවිල්ල උදව්වක් ඉල්ලපු වෙලාවට අහකබලාගනව කියන එක. අර ඒ කාලෙ කියන්නෙ තමා හිසට තම අතමය හෙවනැල්ල කියල. ඒක නම් පට්ට කතාව බං.
    එලහ් ජයවේවා ඉතිං. මට වචන වලින් විතරයි බොක්ක හෙල්ප් කරන්න වෙන්නෙ.
    :(
    දුකයි මචං :( අයියෙ
    උබ මට pm කර කර සෑහෙන්න උදව් කරා මට මතකයි මගේ personality disorder එකකට.
    උබට වරදින්න එපා. ඒක උකස් නොතියා උබ උත්සහ නොකර අම්මා මැරුණා නම් උබ මැරෙනකම් විදවනවා.:sorry: එහෙම නොවුන එක ගැන සතුටු වෙයන්:sorry::yes:
    :(

    බමප් මචන්
    පුළුවන් නම් උකස් ගත්ත අය එක්ක කතා කරගෙන . කාටහරි විකුනලා දාපන් ලාබයක් විදියට පෙන්න තියෙන විසදුම .

    මොනා කරන්නද ආයි පටන් ගනින් වරදින්නේ නැහැ
    :(
    :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Idama location eka saha wisthara msg ekak dapan. Loku gaanak bank ekata gewanna tiyenawada? Sinna wennakam hitiyoth aparade. Eeta kalin beraganna try karamu.