මට වුණු දේ ?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    idama wikkoth lakSha 40 k enawa
    eth me hadissiye ganne kawuda ?

    man eka wikunannath kamati naha

    ඉඩම විකුනන්නෙ නැතුව ගේමක් ගහන්න බලපන් මචන්. ලක්ෂ 10 කට ඉඩමක් සින්න වෙන්න දෙන්න එපා.
    උඹට ලේසියෙන් ඔය ගානට ගන්න හම්බ වෙන්නෙ නෑ. උකස් තිබ්බෙ ෆිනෑන්ස් කොම්පැනියකටද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    Machan, Ubata Buyer kenek Hoyaganna thawa tika kalak yana nisa.... Uba Mortgage kare Bank ekakata nam Seen eka kiyala thawa period eka drag karaganna balapan. Private nam sory thamai.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    machan idame value eka kiyada.. 1.4 million ta wadiya watinawa nam reschedule karapan.. ehema nath na, conversion karapan wena bank ekakata..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Idama godak vatinava nam Loan ekak ganin.
    Nethnam thiyena vahanekata hari lees ekak dapan.
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුලින්ම උබලගේ අම්මට නිවන් සුව පතනවා මචන්, අම්මා වෙනුවෙන් පුළුවන් උපරිමේ කළා නේද කියලා සතුටු වෙයන්, උබ යුතුකම් දන්නා පුතෙක් , රජයේ රෝහලේ ලෙඩ ඇදේ අම්මා පන අදිද්දී රට ඉදන් ජොබ් කරන උන් ඉන්න රටේ අම්මට ඕන වෙලාවට ඇවිත් ඒ මනුස්සයාගේ අන්තිම මොහොතේ කරන්න පුළුවන් දේ උපරිමෙන්ම කරපු නිසා උබට වරදින්නේ නෑ බන්.:love::love::love:

    ඔය ඉඩම් ගැන නම් උපදෙසක් දෙන්න මට ලොකු දැනුමක් නෑ බන්, එත් මොනාම හරි අපෙන් කරන්න පුළුවන් උදව්වක් තියේ නම් ඉල්ලපන් , කරන්නම්...
     
    • Like
    Reactions: Siyalla dath

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අම්ම නැති උනාට උඹ උපරිම උත්සාහ කරානේ පුතෙක් විදියට, ඒක නිසා ඉඩම ගැන ලොකුවට හිතන්න එපා

    ubalage family eke salli thiyena ekek nadda,uta idama thiyagena laksha 10 denna kiyanna,passe u ta wadipura ganak dila idama apahu bera ganna?nathinam wena bank ekaka apahu reloan ekak danna try karapan 10lakhs walata,wena wisadumak nam me welawe hithata enne na.mona wunath wetenna epa machan,ada kale ammalawa mahalu madam walata gihin dala,balanne nathuwa inna kota,uba A athin Elama kollek ban.mona nathi wunath apahu mula idan hari nakitinawa kiyala hitha hada ganin.