මට වුණු දේ ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දැන් උබ වෙන ත්‍රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    දැන් උබ වෙන ත්‍රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?

    සිරාවට එකේ ඔප්පුව තියල ගනින්න්කෝ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රිදුනාද ?
    මට තියෙනවා කොටි තුනක් වටින තට්ටු තුනක ගෙයක් රොලර් ඩොර් එකක් දාපු ගෙයක් .
    ගෙ ඇරුණාහම වෙනම මට ඉඩමක් තියෙනවා එකත් තට්ටු දෙකට ප්ලැන් කලෙ එ ඉඩම තමා අම්මාව සනීප කරන්න උකස් තිබ්බෙ.:(

    ත්‍රෙඩ් එකකුත් දාල ඇති මන් .
    නැත්තම් එකෙත් හදන්න හිටියෙ තට්ටු දෙකට.
    එත් පස්සෙ වැඩෙ අත ඇරියා. මොකද දැන් ඉන්න ගෙදර අවුල තෙරුන නිසා.

    ඔහ් ඔන්න මගෙ ලොකු කම කියවුණා.
    සොරි ඉතිං මගෙ අත්දැකීම නිසා මන් එ වගෙ දෙයක් කිව්වෙ.

    මූත් අර අනුරාදයා වගේ මේකෙ එවුන් අන්දලා ආතල් ගන්න එකෙක්. තමන්ට නැති අඩු පාඩුවක් ගැන කියලා තමන්ගෙ හිත හදන්න අනිත් අය කියන දේවල් අහලා තමන්ට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑනේ කියලා යටි හිතෙන් සතුටක් ලබන එක කරන්නෙ.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    meenna aru mage reputh kapala ow uuu thamai nathuwa wena kawru rep kapannada ugene hitha ridila thiyenne gobbaya man umbe rep kapanne naaa kiyanna deyak thiyanawanm kelin kiyapan :eek::eek: රිලව් එක්ක මොන බජව් ද:yes::yes: :P:P

    action 2.JPG
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    දැන් උබ වෙන ත්‍රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?
    එක තාත්තා හදාපු ගෙ.
    එකෙ අයිතිය තියෙන්නෙ තාත්තාට. මට තාම ලියලා නැහැ (එත් මගෙ වගෙ තම )
    මන්ම සල්ලිවලට ගත්ත ඉඩම නිසා තම මන් උකස් කරෙත්.:(
    අන්න එකයි මට දුක. මන් නෙ දන්නෙ එක ගන්න මන් කාපු කට්ට. :(

    මෙකෙ ඉතිං හැඟීම් දැනීම් කොටන්න බැහැ නෙ .මාව දන්න උන් තමා දන්නෙ .:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    meenna aru mage reputh kapala ow uuu thamai nathuwa wena kawru rep kapannada ugene hitha ridila thiyenne gobbaya man umbe rep kapanne naaa kiyanna deyak thiyanawanm kelin kiyapan :eek::eek: රිලව් එක්ක මොන බජව් ද:yes::yes: :P:P

    View attachment 78070
    kawuda ube rep kapuwe ? \
    bora diye malu banawa wage kawuru hari
    onna magen rep 12 +

    name eka dala rep denne
     
    • Like
    Reactions: thanush000

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    මූත් අර අනුරාදයා වගේ මේකෙ එවුන් අන්දලා ආතල් ගන්න එකෙක්. තමන්ට නැති අඩු පාඩුවක් ගැන කියලා තමන්ගෙ හිත හදන්න අනිත් අය කියන දේවල් අහලා තමන්ට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑනේ කියලා යටි හිතෙන් සතුටක් ලබන එක කරන්නෙ.

    මට පෙන්නෙ එ ත්‍රෙඩ් එකෙ රිදිච්ච එකා මෙකෙ ආතල් ගන්නවා වගෙ වෙන උන් දම්මලා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    එක තාත්තා හදාපු ගෙ.
    එකෙ අයිතිය තියෙන්නෙ තාත්තාට. මට තාම ලියලා නැහැ (එත් මගෙ වගෙ තම )
    මන්ම සල්ලිවලට ගත්ත ඉඩම නිසා තම මන් උකස් කරෙත්.:(
    අන්න එකයි මට දුක. මන් නෙ දන්නෙ එක ගන්න මන් කාපු කට්ට. :(

    මෙකෙ ඉතිං හැඟීම් දැනීම් කොටන්න බැහැ නෙ .මාව දන්න උන් තමා දන්නෙ .:(
    ok
     
    • Like
    Reactions: BruceWayne92

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ammawa baluwa ne bn mahansi wela.... ubata waradin na... idamath kohomahari beragnna puluwn wei. duk wenna epa...

    ubata waradin na machn
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    kawuru hari ekek bora diye malu banawa
    onna ubata rep magen 12 +
    එල එල උබ කියන්නේ ඇත්ත නම් ගේමක් ගහපන් කොහමහරි... ලෝන් එකක් ගත්තොත් මාසේ ගානේ ගෙවන්න ඉන්කම් එකක් තියෙනවද ?
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තාත්තා ජීවත් වෙලා ඉන්නවා ද? ඉතිං තාත්තට කියලා ඒකෙන් මොනවා හරි කරගන්න බලපන්.
    උබට සහෝදරයො නැද්ද?:oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    දුක් වෙන්න එපා බන්. අම්මට බෙහෙත් කරන්න ගිහිල්ලනේ සල්ලි ඉඩම නැති වෙන්නේ. නැතුව හොරෙක්ට අහුවෙලා සල්ලි නැති කරගෙන නෙමෙයිනේ. හොඳ චේතනාවකින් ඉඩම උකස් තිබ්බ නිසා ඕක කොහොම හරි ලැබෙයි :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    දුක් වෙන්න එපා බන්. අම්මට බෙහෙත් කරන්න ගිහිල්ලනේ සල්ලි ඉඩම නැති වෙන්නේ. නැතුව හොරෙක්ට අහුවෙලා සල්ලි නැති කරගෙන නෙමෙයිනේ. හොඳ චේතනාවකින් ඉඩම උකස් තිබ්බ නිසා ඕක කොහොම හරි ලැබෙයි :yes:
    :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Last edited: