මට වෙච්චි දෙයක් ! අනේ අපොයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,137
    12,030
    113
    මාස 06 කින් පස්සේ ජොබක් නැතුව ඉදලා ඒක පාරටම ජොබ් දෙකකට සිලෙකට් වුනා
    දැන් හිතාගන්න බැහැ..කොහොමද? මේ දෙකෙන් හොද ඒක තෝර ගන්නේ .
    මොනවද මම සලකන්න ඔන කරුනු
    .අනේ උදව් කරන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. ටීම් එක, කලින් හිටපු උන්ට මොකද උනේ
    2. උඹ අවුරුදු 10කින් ඉන්න තැනට උදව්වෙන අය
    3. බොස්ලගෙ achievement, education, attitude...
    4. Interview ekedi uba hariyata katha karnam red flags aduna ganna puluwan
    5. Company brand name walata ahuwenna epa. Daily face karana minissu kawuda kiyana eka tama wadagath
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පඩි වැඩි ඉක්මනට ඉන්ක්‍රිමන්ට් ගන්න පුලුවන් ජොබ් එක තෝරගනින්.

    අඩු පඩි අරන් ආස රස්සාව කරන්න එපා

    .දැන් ඕනෙ සල්ලි.

    උබ ආස දේ ෆ්‍රී ලාන්සින් කරහන්.

    උබ කොච්චර ආසාවෙන් කලත් උබ නැති දවසට ඔතනට වෙන කෙනෙක් රිප්ලේස් කරනවා.

    ඒක නිසා පඩි වැඩි ජොබ් එක තෝරගනින්.

    පුලුවන්නම් අඩු වැඩ වැඩි පඩි ජොබ් එකක් කරහන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,864
    17,915
    113
    Culture eka honda ekai padiya wadi thenatai palayan. Oya dekama charter unot umba kochchara asawen giyat wedak na epa wenawa.
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,767
    113
    ආශ්චර්යමත් රටක
    පඩි වැඩි ඉක්මනට ඉන්ක්‍රිමන්ට් ගන්න පුලුවන් ජොබ් එක තෝරගනින්.

    අඩු පඩි අරන් ආස රස්සාව කරන්න එපා

    .දැන් ඕනෙ සල්ලි.

    උබ ආස දේ ෆ්‍රී ලාන්සින් කරහන්.

    උබ කොච්චර ආසාවෙන් කලත් උබ නැති දවසට ඔතනට වෙන කෙනෙක් රිප්ලේස් කරනවා.

    ඒක නිසා පඩි වැඩි ජොබ් එක තෝරගනින්.

    පුලුවන්නම් අඩු වැඩ වැඩි පඩි ජොබ් එකක් කරහන්

    මං නම් කියන්නෙ මේකෙ අනිත් පැත්ත කරන්න කියලා.

    රුපියල් 5000 ක 10000 ක වෙනසකට නම් වැඩි පඩි එකට යන්න එපා කියල මම කියන්නෙ. ඔන්න කෙලින්ම දෙගුණයක් වගේ පඩි වැඩි නම් කමක් නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මාස 06 කින් පස්සේ ජොබක් නැතුව ඉදලා ඒක පාරටම ජොබ් දෙකකට සිලෙකට් වුනා
    දැන් හිතාගන්න බැහැ..කොහොමද? මේ දෙකෙන් හොද ඒක තෝර ගන්නේ .
    මොනවද මම සලකන්න ඔන කරුනු
    .අනේ උදව් කරන්න
    උඹට වෙච්ච දේම මට වුනා අවුරුදු 2කට කලින්. මම වැඩිපුර ගෙවන එකට ගියා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාස 06 කින් පස්සේ ජොබක් නැතුව ඉදලා ඒක පාරටම ජොබ් දෙකකට සිලෙකට් වුනා
    දැන් හිතාගන්න බැහැ..කොහොමද? මේ දෙකෙන් හොද ඒක තෝර ගන්නේ .
    මොනවද මම සලකන්න ඔන කරුනු
    .අනේ උදව් කරන්න

    hambenakota okkoma ekatama hambenawa bn