මට සමාවෙන්න අයේශ්...

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔයා මගෙන් ගේම ඉල්ලලා ඔයාම ත්‍රේඩ් එකක් දැම්ම නේද ඔය ෆේක් නෙමෙයි කියන්න. දැන් ටිකකට කලින් මට කුනුහර්පෙන් මැසේජ් ගැහුවේ නැද්ද? බලන්න ගිහින් විසිටර් මැසේජ්. ඔයා ෆේක් හැදිල්ලේ ඉවරක් නැ.

    ඇයි මම ෆේක් හදන්නේ කියපන්කො!මම කියන දේ කෙලින් කියනවා!පරණ පොස්ට් බලපන්!
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0

    හදන්නේ මොකටද කියලා ඔයාම තමා දන්නේ දරුවො.. අපි දන්නේ නැනේ.. බලන්න ඊයේ හදපු ෆේක් තොගේ ඔය නෙමෙයිද මේන් කමෙන්ටර් කියලා. ඔනෙනම් ස්ක්‍රීන්ශොට් දාල පෙන්නන්නම්. වැඩක් නැ එච්චර් ඇදිලා. ඔනා කෙනෙකුට පේනවනේ. අර අනාතය කියන එකාගේ ත්‍රේඩ් එකේ ඔයා නෙමෙයිද කියන්නකො අන්තිම වෙනකන් හිටියේ.. ගොන් පාට් වලට මම නම් මුකුත් කියන්නේ නැ. හැබැයි ඔයාට අද වැරදුනා.. ඒක මම දැක්කා..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හදන්නේ මොකටද කියලා ඔයාම තමා දන්නේ දරුවො.. අපි දන්නේ නැනේ.. බලන්න ඊයේ හදපු ෆේක් තොගේ ඔය නෙමෙයිද මේන් කමෙන්ටර් කියලා. ඔනෙනම් ස්ක්‍රීන්ශොට් දාල පෙන්නන්නම්. වැඩක් නැ එච්චර් ඇදිලා. ඔනා කෙනෙකුට පේනවනේ. අර අනාතය කියන එකාගේ ත්‍රේඩ් එකේ ඔයා නෙමෙයිද කියන්නකො අන්තිම වෙනකන් හිටියේ.. ගොන් පාට් වලට මම නම් මුකුත් කියන්නේ නැ. හැබැයි ඔයාට අද වැරදුනා.. ඒක මම දැක්කා..

    උබේ ෆේක් එක දැන් මට msg කරා!
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    උබේ ෆේක් එක දැන් මට msg කරා!
    ඔය බලන්නකො ඉතින්.. ඉවරයක් නැනේ.. දැන් මාත් එක්ක එල්ලෙන්න එපා. මම උබට මුකුත්ම කිව්වේ නැ. උබට කිව්වේ ඔය වැඩේ කරන්න එපා කියලා. උබ කියන ඔනා දෙයක් එක අකවුන්ට් එකකින් කියපන්. මට රූල් හදන්න බැ මගේ නෙමෙයිනේ ෆොරම් එක.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට සමා වෙන්න අයේශ්.. මම ඔයාට බැන්නට මට සමාවෙන්න.. මම හිතලා කිව්වේ නැ.. ඔයාට මම ආදරෙයි..

    ammata hukala nidaganin
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔය බලන්නකො ඉතින්.. ඉවරයක් නැනේ.. දැන් මාත් එක්ක එල්ලෙන්න එපා. මම උබට මුකුත්ම කිව්වේ නැ. උබට කිව්වේ ඔය වැඩේ කරන්න එපා කියලා. උබ කියන ඔනා දෙයක් එක අකවුන්ට් එකකින් කියපන්. මට රූල් හදන්න බැ මගේ නෙමෙයිනේ ෆොරම් එක.

    උබ නෙවේද මේ කුමන්ත්‍රණයේ මහා මොළ කරුවා!
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    උබ නෙවේද මේ කුමන්ත්‍රණයේ මහා මොළ කරුවා!
    මම ගොඩ වෙලාවට ඔන්ලයින් ඇවිත් බලන් ඉන්නව විතරයි. එහෙමත් දේකට විතරයි කමෙන්ට් කරන්නේ. මම කුමන්ත්‍රණ කරන්නෙ මක්කටෙයි බන්. අනිත් එක හොදටම දැක්කනේ බන්. උබ කමෙන්ට් එක ඩිලීට් කරනකන් උබ මුකුත් කිව්වේ නැ සද්ද නැතුව් හිටිය. ඒක ඩිලීට කරලා මට කුනු හර්පෙන් බැන්නා. උබ හිතුවේ කවුරුත් දැක්කේ නැ කියලා. ඒ වෙනකොට මම ස්ක්‍රින්ශොට් එක ගහලා. ඒත් මම උබට මුකුත් කිව්වේ නැ බැන්නෙත් නැ. මම කිව්වේ වෙච්ච දේ. ඔනා කෙනෙකුට මම මුලින් කිව්ව කාරන බැලුවොත් වැටහෙනවා බන්. උබ තවත් කියනවනම් නැ කියලා GT ට කියන්න. එයා අය්පී බලලා කියයි.. මම කැමති නැ වලි දාගන්න. ටිකක් රිලැක්ස් එකේ ඉන්න මේකට එන්නේ. වලි නම් ගමෙත් තියනවනේ.
     
    යකෝ ඒ වෙලේ මම ඔන්ලයින් හිටියෙත් නැහැ...ඇවිල්ලා දැකලා තමා රිප්ලයි කරේ!
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
    කටින් මාට්ටු. ආයෙත් ඉවරයි. ඉතින් හරිනේ අරූ කියන කතාව ඔප්පුවෙනවනේ.. උබට එක පාර කවුන්ට් දෙකක ලොග් වෙලා ඉන්න බැනේ.. DVBST කියන එකා කියන්නේ ඇත්ත එතකොට. මේක විසදන්න වෙන්නේ Admin ට තමා.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
    කටින් මාට්ටු. ආයෙත් ඉවරයි. ඉතින් හරිනේ අරූ කියන කතාව ඔප්පුවෙනවනේ.. උබට එක පාර කවුන්ට් දෙකක ලොග් වෙලා ඉන්න බැනේ.. DVBST කියන එකා කියන්නේ ඇත්ත එතකොට. මේක විසදන්න වෙන්නේ Admin ට තමා.

    ඒ වෙලේ මම මල් පැල වලට වතුර දදා හිටියේ!
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6
    0
    ඒ වෙලේ මම මල් පැල වලට වතුර දදා හිටියේ!
    ඔප්පු කරපන් බලන්න.. ගෙදර් මල්වල ෆොටො එකක් දාපන්. ගෙදර කවුද වෙන ඉන්නේ?

    නන්ගිලා අක්කලා වගේ ඉන්නවනම් පෲෆ් හැටියට එයාලගේ සාක්කි විඩියො කරලා යුටියුබ් දාපන්. මල්ලිලා අයියලා ඔට්ටු නැ. උන් බොරු කියනවා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔප්පු කරපන් බලන්න.. ගෙදර් මල්වල ෆොටො එකක් දාපන්. ගෙදර කවුද වෙන ඉන්නේ?

    නන්ගිලා අක්කලා වගේ ඉන්නවනම් පෲෆ් හැටියට එයාලගේ සාක්කි විඩියො කරලා යුටියුබ් දාපන්. මල්ලිලා අයියලා ඔට්ටු නැ. උන් බොරු කියනවා

    ගොන් ආතල් දෙන්න එපා ඔයි ෆේක් හදාගෙන ඇවිත්!!!:angry: