මට සමාවෙයන්

Status
Not open for further replies.
මේකට උත්තර දෙන්න ඕන කුනුහර්පෙන්
කවුද දැන් උබට යන්න කියපු *සිගේ පුටා
මට ඒක කියන්න

:D :D

ඉදහන් උට්ටො කොහේ යන්නද
උබ එල්ලෙන් නැතුව ඉදපන්
එල්ලෙන්න ආවත් ගනන් ගන්නේ නැතිව ඉදපන්
එතකොට වැඩේ සේප්
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Hayo malli EK daala yana one na, oya parana dewal amathaka karala issarahata yana puluvan ne :)
     

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    එකනේ බන් මෙන්න මේකෙ හිටපන් වෙන ඩෙයක් බලාගෙන.උඹට නෑදෑයොත් ප්‍රශ්න ඇති කලා කිව්වා නේද....පොඩිකාලෙ ඉඳන් හිටපු නෑයො කරපුවත් ඉවසන්න පුලුවන්නම් මේ කවදාවත් දැකල නැති උන් කොමෙන්ට් එකකින් රෙප් එකකින් කරන ඒවා ගනන් ගන්නෙ ඇයි බන්.... :confused:
    මම මේ කිරියට ආවා කියලා දාපු ත්‍රෙඩ් එකෙත් එකෙක් රෙප් කපලා තිබ්බා මම මොනව කලාටද.... :angry::rolleyes:
    මෙන්න මෙහෙ පිස්සු නැතුව හිටපන්.... :cool:
    :yes:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    pisu nokara idahan ban..uba hoda kollek kiyala godak un dannavane ..hitapan hitapann
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,311
    20,695
    113
    Panadura
    ඇයි බන් මොකද උනේ?
    Elakiri.com වෙනද වගේම එන්න, Elakiri ය අතහරින්න එපා සහෝ :)
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    අඩෝ පිස්සුද බන්
    උඔ මේකෙ ඉන්න සුපිරිම කොල්ලෙක්
    උඔ ධර්මය ගැන දාපු පෝස්ට් වලින් ලොකුම ලොකු පිනක් කලා බන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිස්සු නැතුව මෙන්න මෙහෙ හිටහන් බන්.:love::love::love:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං මේක online community එකක්. එක එකා කියන කතා නෙමෙයි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නනේ උඹ කිරියට එන්නේ. ඒකට ගරු කරනා එකා ගරු කරයි නැති එකා එක එක ඒව කියයි. ඒකට හිත් රිදවා ගන්න එපා මචං. online කියන concept එක තේරුම් ගනින්. උඹට යන්න එපා කියලා මන් කියන්නේ උඹලා වගේ මේ කිරියට වැදගත් එවුන් එක එකා ගියහම මේක නිකන්ම නැති වෙලා යයි බං. හදිසියකට අපිට වත් උදව්වක් ගන්න කිරියක් ඉතුරු වෙන්නේ නෑ. ගෝතයෝ,කුහකයෝ මේ බුවාලන්තයේ හැමතැනම. එක එක ගොබ්බයෝ කියන කතා අහල සැලෙන්න එපා බං. අනිත් එක උඹ බිස්නස් කරන එකෙක් නේද අමුතුවෙන් කියල දෙන්න ඕනේද මේවා
     

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    මම උබේ ත්‍රෙඩ් ගොඩක් බලලා තියනවා.

    යන්න එපා මචන්..............
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිරියට උඹව එපා වෙනව කියල හිතෙනවනං උඹට තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති ප්‍රශ්නෙ බං :sorry: :sorry:
    දැන්වත් බාගෙන බලපං :sorry: :sorry:
    බලල ඉවර වෙලා තව පාරක් හොඳට බලපං :sorry: :sorry:
    හීනෙනුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් පේන ගානට බලපං එතකොට ඔය ප්‍රශ්න මොකුත් නෑ ;) ;)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කිරියට උඹව එපා වෙනව කියල හිතෙනවනං උඹට තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති ප්‍රශ්නෙ බං :sorry: :sorry:
    දැන්වත් බාගෙන බලපං :sorry: :sorry:
    බලල ඉවර වෙලා තව පාරක් හොඳට බලපං :sorry: :sorry:
    හීනෙනුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් පේන ගානට බලපං එතකොට ඔය ප්‍රශ්න මොකුත් නෑ ;) ;)

    උබේ ගෙවල් ලගත් වෙල් යායක් තියනවාද බන්......:P:P
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රශ්ණයක් නම් කෙලින් කියපන්...
     
    Status
    Not open for further replies.